විජයකටුපොත ගම්මානයේ කාපට් අතුරා තිබූ මාවතක් නැවත වතාවක් කඩා දමා ABC ගල් ඇතිරීමට දැරූ උත්සාහයක් ගම්වාසීන් විසින් වළක්වා තිබේ.Sri Lanka Latest News
කෙසේවෙතත් ඒ වනවිටත් මාර්ගයේ කොටසක් කඩා ඉවත් කිරීමට මාලිමාවේ පිරිසක් කටයුතු කොට ඇති බවට ගම්වාසීන් චෝදනා කරයි.
පසුව පොලිස් නිලධාරීන් පැමිණ මාර්ගය කඩා දැමීම නවත්වා බැකෝ යන්ත්‍රයක් හා ලොරියක් ඇතුලු පිරිසක් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට කටයුතු යොදා ඇති බව වාර්තා වේ.










