• About us
  • Contact us
Monday, June 8, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මීටපස්සේ මහනුවර පේමන්ට්වල වෙළෙඳාම් බෑ! මහනුවර නගර සභාව ලොකු සුද්දයකට ලෑස්ති වෙයි! යෝජනාව ඒකමතිකව සම්මතයි!  I Sri Lanka Latest News

July 18, 2025
in Exclusive
Reading Time: 2 mins read
A A
මීටපස්සේ මහනුවර පේමන්ට්වල වෙළෙඳාම් බෑ! මහනුවර නගර සභාව ලොකු සුද්දයකට ලෑස්ති වෙයි! යෝජනාව ඒකමතිකව සම්මතයි!  I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

මහනුවර නගරයේ විදී පුරා වෙළදාමේ නිරත පදික වෙළඳුන් ඉවත් කිරීමට මහනුවර මහ නගර සභාවේදී විශේෂ යෝජනාවක් සම්මත කෙරෙණි .Sri Lanka Latest News

පුරපති චන්ද්‍රසිරි විජේනායක මහතගේ ප්‍රධානත්වයෙන් මහනුවර මහ නගර සභාවේ දෙවන සභා වාරය අද 18 රැස් වූ අතර එහිදී සර්ව ජන බලය පක්ෂයේ මන්ත්‍රී රෝහිත ලාල් ධර්මසිරි මහතා කාලයක් පුරා නගරයේ සිදු කෙරෙන මගී ජනතාවට පීඩාකාරී පදික වෙළදාමේ නිරත වන්නන් ඉවත් කිරීමට සභාවේ මන්ත්‍රී වරුන්ගේ කැමැත්ත විමසා යෝජනාවක් ගෙන ආ අතර එම යෝජනාවට පක්ෂ විපක්ෂ මන්ත්‍රී වරුන් අත් ඔසවා ඔවුන්ගේ කැමැත්ත ප්‍රකාශ කළහ.

ඒ අනුව මහනුවර නගරයේ අනවසර පදික වෙළදාම් කටයුතු මින් ඉදිරියට තහනම් කිරීමේ යෝජනාව ඒකමතිකව සභා සම්මත විය.

ඉන් පසුව අදහස් දැක්වූ මහනුවර පුරපති චන්ද්‍රසිරි විජේනායක මහතා සභාව හමුවේ පවසා සිටියේ ඇසල පෙරහර මංගල්‍යය වෙනුවෙන් නගරයේ මෙම පදික වෙළඳුන් ඉවත් කිරීම පෙරහර සමයේ සිදු කරන බවත් එසේ ඉවත් කරන පදික වෙළඳුන්ට පෙරහර මංගල්‍යය අවසන් වීමෙන් පසුව යළි නගරයේ පදික වේදිකා තුල වෙළදාම් කිරීමට කිසිඳු අවසර ලබා නොදෙන බවයි.

මේ සම්බන්ධයෙන් ඉදිරි දින කිහිපය තුල ශබ්ද විකාශන යන්ත්‍ර යොදා ගනිමින් ඔවුන් දැනුවත් කිරීමට පියවර ගන්නා බවද පුරපති වරයා වැඩිදුරටත් පැවසීය .

කැන්ඩි ප්‍රයිම් නිව්ස්

SendShareShare
Previous Post

ඛේදවාචකයක්! බරපතළ සමාජ ප්‍රශ්නයක්! පාසල් සිසුවියන් ගැබ් ගැනීම විශාල වශයෙන් වැඩිවෙලා! පාසල් මව්වරුන් ප්‍රමාණයත් ඉහළ ගිහින්! දැන්ම විසඳුම් නොසෙව්වොත් අධ්‍යාපන පද්ධතියම අනතුරේ! VIDEO I Sri Lanka Latest News

Next Post

බදු පිට බදු ගහලා සාමාන්‍ය මනුස්සයෙකුට වාහනයක් ගන්න බැරි තත්ත්වයක් ඇති කරලා තිබුණා! දැන් මහබැංකුවෙන් අලුතින් ඉලෙක්ට්‍රික් වාහන ගන්න ඉන්න අයට තවත් බාල්දියක් පෙරළලා! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

මාලයක් කරාබුවක් වළල්ලක් දාගෙන පාරේ යනවා තියා දැන් ගෙදරවත් ඉන්න බැරි තත්ත්වයක් උදාවෙලා තියෙන්නේ..! ගෙදර හිටපු කාන්තාවකගේ මාලය කඩන් යන මේ තිරිසන්නු දිහා බලන්න! මේ වීඩියෝ එක දාලා තිබ්බේ මොනරාගල TV ෆේස්බුක් පිටුවේ..! VIDEO I Sri Lanka Latest News

නුවරඑළිය නගර සභාවේ ‘හිට්ලර්’ පන්නයේ පාලනය! දැඩි මාධ්‍ය මර්දනයක්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

ලක්ෂ 92ක ඩීසල් වංචාවක්! දුවන්න තෙල් නැතිව කුණු ලොරි තැන තැන නවත්තලා! නුවරඑළියම කුණු වෙන්නයි යන්නේ..! PHOTOS I Sri Lanka Latest News

අල්ලස් ගන්නකොටම ඇල්ලුවා! දැන් උසාවියේ නඩුව යනවා! කුරුණෑගල මාලිමා මහනගර සභාවේ නියෝජ්‍ය නගරාධිපති මෙන්න ඇවිල්ල ඒ පුටුවෙම වාඩිවෙනවා..! VIDEO I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

මලයාසියාවේ ප්‍රින්ට් කරපු හොර ඩොලර් ලක්ෂ 6ක මුදලක් කොළඹ සුපිරි හෝටලයකින් මතුවුණේ කොහොමද? පොලිසිය වැඩ පටන් ගනී! I Sri Lanka Latest News

පාර්ලිමේන්තුවයි මැතිවරණ කොමසාරිසුයි පැත්තක ඉද්දී කොහෙවත් යන පක්ෂෙක ලේකම් කෙනෙක් කොහොමද ඡන්දෙ තියන දවස කියන්නේ..? නාමල්ටත් ලොකු ප්‍රශ්නයක්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

පාස්කු ෆයිල් යටගහපු නිලධාරීන් ආරක්ෂා කරනවා..! යුද්ධය අවසන් කරපු බුද්ධි අංශ නිලධාරීන් හිරේ දානවා..! VIDEO I Sri Lanka Latest News

Load More
ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News

"අනුරට බෑ - ජනතාවට අමාරුයි" මහජන සංවාදයේදී සජබ පා.ම. කබීර් හෂීම් දැක්වූ අදහස් Sri Lanka Latest News

Read more
මාලයක් කරාබුවක් වළල්ලක් දාගෙන පාරේ යනවා තියා දැන් ගෙදරවත් ඉන්න බැරි තත්ත්වයක් උදාවෙලා තියෙන්නේ..! ගෙදර හිටපු කාන්තාවකගේ මාලය කඩන් යන මේ තිරිසන්නු දිහා බලන්න! මේ වීඩියෝ එක දාලා තිබ්බේ මොනරාගල TV ෆේස්බුක් පිටුවේ..! VIDEO I Sri Lanka Latest News

මාලයක් කරාබුවක් වළල්ලක් දාගෙන පාරේ යනවා තියා දැන් ගෙදරවත් ඉන්න බැරි තත්ත්වයක් උදාවෙලා තියෙන්නේ..! ගෙදර හිටපු කාන්තාවකගේ මාලය කඩන් යන මේ තිරිසන්නු දිහා බලන්න! මේ වීඩියෝ එක දාලා තිබ්බේ මොනරාගල TV ෆේස්බුක් පිටුවේ..! VIDEO I Sri Lanka Latest News

නුවරඑළිය නගර සභාවේ ‘හිට්ලර්’ පන්නයේ පාලනය! දැඩි මාධ්‍ය මර්දනයක්! PHOTOS I Sri Lanka Latest News

ලක්ෂ 92ක ඩීසල් වංචාවක්! දුවන්න තෙල් නැතිව කුණු ලොරි තැන තැන නවත්තලා! නුවරඑළියම කුණු වෙන්නයි යන්නේ..! PHOTOS I Sri Lanka Latest News

අල්ලස් ගන්නකොටම ඇල්ලුවා! දැන් උසාවියේ නඩුව යනවා! කුරුණෑගල මාලිමා මහනගර සභාවේ නියෝජ්‍ය නගරාධිපති මෙන්න ඇවිල්ල ඒ පුටුවෙම වාඩිවෙනවා..! VIDEO I Sri Lanka Latest News

අල්ලස් ගන්නකොටම ඇල්ලුවා! දැන් උසාවියේ නඩුව යනවා! කුරුණෑගල මාලිමා මහනගර සභාවේ නියෝජ්‍ය නගරාධිපති මෙන්න ඇවිල්ල ඒ පුටුවෙම වාඩිවෙනවා..! VIDEO I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!

මලයාසියාවේ ප්‍රින්ට් කරපු හොර ඩොලර් ලක්ෂ 6ක මුදලක් කොළඹ සුපිරි හෝටලයකින් මතුවුණේ කොහොමද? පොලිසිය වැඩ පටන් ගනී! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper