• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

වෙඩි තියලා අලි මැරෙනවා! අද කෝච්චියටත් හැප්පිලා අලියෙක් දුක් විඳලා මළා! ලංකාවම ලස්සන කරවනවා වගේම විදේශ විනිමය උපද්දන සම්පතක් වූ වනජීවීන් රැකගන්න විපක්ෂනායක සජිත් ජාතික වැඩකට අතගහයි! PHOTOS I Sri Lanka Latest News

July 18, 2025
in Exclusive
Reading Time: 12 mins read
A A
වෙඩි තියලා අලි මැරෙනවා! අද කෝච්චියටත් හැප්පිලා අලියෙක් දුක් විඳලා මළා! ලංකාවම ලස්සන කරවනවා වගේම විදේශ විනිමය උපද්දන සම්පතක් වූ වනජීවීන් රැකගන්න විපක්ෂනායක සජිත් ජාතික වැඩකට අතගහයි! PHOTOS I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

අලි මිනිස් ගැටුම සම්බන්ධයෙන් ජාතික සැලසුමක් අවශ්‍ය බවත් එය බහුතරයකගේ එකඟතාවක් ඇති බවත් විපක්ෂයට ඇති මහජන නියෝජනත්ව බලය උපයෝගී කර ගෙන ව්‍යවස්ථාදායක තුළ අලි මිනිස් ගැටුම අවම කිරිමට 2020 නිර්මාණය කළ ජාතික සැලසුම කඩිනමින් ක්‍රියාත්මක කරවීමට රජය උනන්දු කරවන බවත් මෙය ක්‍රියාත්මක කරන්න බහුවිධ ක්ෂේත්‍ර හා බහුවිධ ආයතන ඒකාබද්ධ කරන වැඩපිළිවෙළකට යා යුතු බවත් මේ සඳහා විශේෂ ජනාධිපති කාර්ය සාධන බලකායක් ස්ථාපිත කර මේ සැලසුමේ ඇති ප්‍රතිපාදන කාලවකවානු සහිතව කාලසටහන් සහිතව ක්‍රියාත්මක කරවීමට වත්මන් රජය ද උනන්දු කරවිය යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.Sri Lanka Latest News

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ පසුගිය දා වනජිවී ක්ෂේත්‍රයේ සතා සිව්පාවාට ආදරය කරන විශාල පිරිසක් සමඟ විපක්ෂ නායක කාර්යාලයේ දී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් ආරම්භ කර ඇති Citizens’ Voice (පුරවැසි හඩ) වැඩසටහන යටතේ පැවැති සාකච්ඡාවේ දී ය.

පක්ෂ විපක්ෂ සමස්ත එකමුතුභාවය සහ පොදු හැගීමෙන් යුතුව භාතිය ඇතාගේ ඝාතනය සමඟ පාඩම් ඉගෙන ගත යුතු බවත් මෙය පළමු ඝාතනය නොවන බවත් මීට පෙර ද මෙවැනි ඝාතන සිදුවූ බැවින් තවදුරටත් මේවා අමතක නොකර මේ වැඩපිළිවෙළ මහපොළොවේ යථාර්ථයක් බවට පත් කරන්නට විපක්ෂයක් ලෙස සමගි ජන බලවේගයට කළ හැකි කාර්ය ඉටු කරන බවත් විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේය.

වනජිවී සංචාරක කර්මාන්තය හරහා වනජීවීන් සුරකිමු

එසේම මෙම විෂය සම්බන්ධ කර ගෙන පොදු වේදිකාවක් ඇති කර වන සංරක්ෂණය වනජීවීන් ආරක්ෂා කිරීම ගැන ග්‍රාමීය බලප්‍රදේශවල ජනතාව දැනුවත් කිරීමත් මේ වනජීවී ක්ෂේත්‍රය උපයෝගී කර ගෙන නිර්මාණාත්මක ආදායම් උත්පාදන වැඩසටහනක් ඇති කළ යුතු බවත් සංචාරක ක්ෂේත්‍රය මුල් කර ගෙන වැඩසටහන් ආරම්භ කළහොත් ක්ෂුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් සහ ව්‍යවසාකයන් මේ ක්ෂේත්‍රය හරහා නිර්මාණය කළ හැකි බවත් එවිට වන සංරක්ෂණය ප්‍රජා කේන්ද්‍රීය ප්‍රජා මූලික හා ප්‍රජා නායකත්ව වෙන බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.

තවත් ‘භාතිය’ සිදුවීමකට ඉඩ නොතබමු

තවත් භාතිය සිදුවීමක් ඇති නොවීමට අවශ්‍ය පිළියම් යොදන තැනට රජය උනන්දු කරවීමට මෙම යෝජනා පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කරන බවත් එදිනට වනජීවී ලෝලීන්ද පාර්ලිමේන්තුවට එන ලෙස ඉල්ලා සිටින බවත් දැන්වත් මේවාට පැලැස්තර විසඳුම් ලබා නොදීමට ඉහළම බලපෑම් කළ යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

SendShareShare
Previous Post

සජබය ඇතුළේ අර්බුදයක් කිය කියා මාධ්‍ය හදන නිවුස් ප්ලාන්ට් මෙහෙයුම ගැන මෙන්න කතා! VIDEO I Sri Lanka Latest News

Next Post

ඛේදවාචකයක්! බරපතළ සමාජ ප්‍රශ්නයක්! පාසල් සිසුවියන් ගැබ් ගැනීම විශාල වශයෙන් වැඩිවෙලා! පාසල් මව්වරුන් ප්‍රමාණයත් ඉහළ ගිහින්! දැන්ම විසඳුම් නොසෙව්වොත් අධ්‍යාපන පද්ධතියම අනතුරේ! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේව පුහුණු කරපු යුදහමුදාපතිවරයා පළමුවරට සලේ ගැන කතා කරයි! VIDEO I Sri Lanka Latest News

අරගලකරුවන්ට ගෝඨාගේ කාමරයෙන් එක්කෝටි හැත්තෑඅටලක්ෂයක් හමුවෙයි! පොලිසිය ඉදිරිපිටදීම ගණන් කර පොලිසියටම බාර දීලා! ඉහළ පොලිස් නිධාරියෙක් කතා කර සල්ලි ටික එවන්න කියලා! (VIDEO)
Exclusive

ගිය අවුරුද්දේ ණය ගෙවද්දී බිලියන 48ක් වැඩිපුර ගෙවලා! I Sri Lanka Latest News

ට්‍රම්ප් ගහපු අත්සනකින් ලංකාවටත් කෙළවෙන්න වගේ යන්නේ! විදෙස් රටවලට දුන් සියලුම ආධාර අත්හිටුවන්න නියෝගයක්! USAID එකෙන් ලංකාවට දීපු ආධාරත් නවතී! 2023දී විතරක් අමෙරිකාව ඩොලර් බිලියන 68ක් ආධාර ලෝකෙට බෙදලා! VIDEO I Sri Lanka Latest News
Exclusive

අනුර ගැසට් එක ගැහුවා! ට්‍රම්ප් තීරු බද්ද අඩු කළා! I Sri Lanka Latest News

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News
Exclusive

සලේට හෘදය සැත්කමක් කරලා! I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News
Exclusive

චීන පාතාලයත් ලංකාවට බැහැලා! පෝර්ට් සිටියේ යුද්ධයක්! එක කල්ලියක් තවත් කල්ලියක තුන්දෙනකු පැහැරගෙන! එක චීනෙකුගේ මළ සිරුරක් ඇහැළියගොඩදී හමුවෙයි! කට්ටියක් රටින් පනින්න හදද්දී කටුනායකදී අල්ලගනී! I Sri Lanka Latest News

Load More
සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

නියමිත කාලය අවසන් වන ලබන සැප්තැම්බරයේ තමන් විශ්‍රාම යන බව ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සදහන් කළේය.Sri Lanka Latest News

Read more
බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News

සලේව පුහුණු කරපු යුදහමුදාපතිවරයා පළමුවරට සලේ ගැන කතා කරයි! VIDEO I Sri Lanka Latest News

අරගලකරුවන්ට ගෝඨාගේ කාමරයෙන් එක්කෝටි හැත්තෑඅටලක්ෂයක් හමුවෙයි! පොලිසිය ඉදිරිපිටදීම ගණන් කර පොලිසියටම බාර දීලා! ඉහළ පොලිස් නිධාරියෙක් කතා කර සල්ලි ටික එවන්න කියලා! (VIDEO)

ගිය අවුරුද්දේ ණය ගෙවද්දී බිලියන 48ක් වැඩිපුර ගෙවලා! I Sri Lanka Latest News

ට්‍රම්ප් ගහපු අත්සනකින් ලංකාවටත් කෙළවෙන්න වගේ යන්නේ! විදෙස් රටවලට දුන් සියලුම ආධාර අත්හිටුවන්න නියෝගයක්! USAID එකෙන් ලංකාවට දීපු ආධාරත් නවතී! 2023දී විතරක් අමෙරිකාව ඩොලර් බිලියන 68ක් ආධාර ලෝකෙට බෙදලා! VIDEO I Sri Lanka Latest News

අනුර ගැසට් එක ගැහුවා! ට්‍රම්ප් තීරු බද්ද අඩු කළා! I Sri Lanka Latest News

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News

සලේට හෘදය සැත්කමක් කරලා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.