• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

සිසුන්ට 80%ක ප්‍රශ්නයක්! Sri Lanka Latest News

July 19, 2025
in Exclusive
Reading Time: 2 mins read
A A
ඒ ලෙවල් ප්‍රථිපලය අස්සෙ හැංඟුන නොදන්න කතන්දර…
Share on WhatsAppShare on Facebook

උසස් ⁣⁣පෙළ විභාගයට පෙනීසිටීමට නියමිත සිසුන් විශාල පිරිසකට මෙවර තමන් උගත් පාසලෙන් බැහැරව පෞද්ගලිකව අයැදුම්පත් යොමුකර විභාගයට පෙනී සිටින්නැයි දිවයිනේ පාසල් බොහොමයක විදුහල්පතිවරු පවසා ඇතැයි මවුපියෝ චෝදනා කරති. Sri Lanka Latest News

මෙම තත්ත්වයට මුහුණ පා ඇත්තේ අධ්‍යයන කටයුතු සඳහා පාසල් පැවැත්වෙන දිනයන්ගෙන් 80%ක් ආවරණය කර නොමැති සිසුන්ට වන අතර ගෙවීගිය කාලයෙහි පාසල් සිසුන් විශාල පිරිසක් මෙම 80% පැමිණීමේ ප්‍රතිශතය ඉටු නොකළ සිසුන්ගේ සංඛ්‍යාවද ඉහළ නැග ඇතැයි පැවසේ.

2006 වසරේ අධ්‍යාපන අමාත්‍යාංශය නිකුත් කර ඇති, 2006/45 දරන චක්‍රලේඛය පාදක කොට ගෙන විදුහල්පතිවරු, මෙම තීරණයට එළඹ සිටින බව කීවද, ඉහත චක්‍රලේඛයට අනුව 80%ක ශිෂ්‍ය පැමිණීමක් අවශ්‍ය වුවද, පිළිගත හැකි හේතූන් මෙන්ම වෛද්‍ය සහතික ඉදිරිපත් වන අවස්ථාවලදී සිසුන්ට පාසල් මට්ටමෙන් විභාගයට පෙනීසිටීමේ අවස්ථාව ලබාදිය යුතු බවද මවුපියෝ පෙන්වා දෙති.

රට කොවිඩ් අර්බුදයට මෙන්ම ආර්ථික අර්බුදයට මුහුණ පෑ අවස්ථාවල පවා ළමුන්ගේ පාසල් පැමිණීම උදෙසා නිකුත්කර තිබූ චක්‍රලේඛය නොසලකා හැර කටයුතු කර ඇතැයි පෙන්වා දෙන මවුපියෝ, විභාගයට ආසන්නව තිබියදී එබඳු පාසල් දරු දැරියන්ට පාසලෙන් අස්වීමේ සහතික ලබාදී, පෞද්ගලිකව විභාගයට පෙනීසිටින ලෙස විදුහල්පතිවරු ප්‍රකාශ කර තිබීම බලවත් අසාධාරණයකැයිද වැඩිදුරටත් පෙන්වා දෙති.

දරුවකුගේ විභාගයට පෙනී සිටීමේ අයිතියට හරස් කැපීම කිසිවකු අනුමත නොකරන බවද, පාසලක ඉගෙනුම ලබන දරුවකුගේ අවසන් ඉලක්කය විභාගයට වාඩිවීම බවද, මෙම අයිතියට බාධා පැමිණවීමට කිසිවකුට අයිතියක් නැතැයිද පෙන්වා දෙන ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝශප් ස්ටාලින් මහතා පැවසුවේ, මෙවැනි චෝදනා දිවයිනෙන්ම වාර්තා වී ඇති බැවින් අධ්‍යාපන අමාත්‍යාංශයේ බලධාරීන් මැදිහත් වී පවතින ගැටලුවට ඉක්මන් සාධාරණ විසඳුමක් ලබාදිය යුතු බවය.

නන්දන ශ්‍රී දොරකුඹුර

SendShareShare
Previous Post

රත්නපුර හයිවේ එක හදන එක හොඳයි! හැබැයි මිනිස්සුන්ට ප්‍රශ්න ගොඩක් තියෙනවා! අගතියට පත්වූවන් සජිත්ව හම්බවෙන්න විපක්ෂනායක කාර්යාලයට ඇවිත්! VIDEO I Sri Lanka Latest News

Next Post

2015 සිරිකොත එරෙහි ජනාධිපති ලේකම් කාර්යාලය! 2019 නෙලුම් මාවත එරෙහි ජනාධිපති ලේකම් කාර්යාලය! 2024 පැලවත්ත එරෙහි ජනාධිපති ලේකම් කාර්යාලය? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News

MORE NEWS

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

අර්චුනාට මන්ත්‍රීකම නැතිවෙයි? VIDEO I Sri Lanka Latest News

නීතීඥ සංගමය රජීව්ට බාරදෙයි! I Sri Lanka Latest News
Exclusive

ආණ්ඩුවට මොකද්ද මේ තියෙන හදිස්සිය? අපිටත් පුදුමයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට එරෙහිව නීතීඥ සංගමයේ සභාපති මාධ්‍ය හමුවක! VIDEO I Sri Lanka Latest News

සිසුන් වෙනුවෙන් මෝදිගේ නිවස ඉදිරිපිට උද්ඝෝෂණ කළ විපක්ෂනායක රාහුල් ගාන්ධි පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News
Exclusive

සිසුන් වෙනුවෙන් මෝදිගේ නිවස ඉදිරිපිට උද්ඝෝෂණ කළ විපක්ෂනායක රාහුල් ගාන්ධි පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News

අගමැතිනිට චීනයේදී ලොකු පිළිගැනීමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

කොළඹ ලොකු හෝටලයකට එද්දී අගමැතිනිය දිහා දුරදක්නයකින් බලන් හිටපු තුන්දෙනෙක් රිමාන්ඩ්! I Sri Lanka Latest News

ඇමැතිකමක් අරන් ආණ්ඩුවට ගිය ශාන්ත බණ්ඩාර මාධ්‍ය ඉදිරියේ හඬා වැටුණේ ඇයි? (VIDEO)
Exclusive

කෝටි 2ක මුදලක් පැහැර ගැනීමේ සිද්ධියකට හිටපු ඇමැති ශාන්ත බණ්ඩාරගේ පුතා පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News

Load More
දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

අර්චුනාට මන්ත්‍රීකම නැතිවෙයි? VIDEO I Sri Lanka Latest News

තව සති දෙක තුනකට වඩා තමන් පාර්ලිමේන්තුවේ නොසිටින බව මන්ත්‍රී අර්චුනා රාමනාදන් මහතා පැවසීය.Sri Lanka Latest News

Read more
තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

අද පාන්දරම ගන්දර වෙඩි පත්තු වෙයි! බංකු.. බංකු..! දිව්‍යලෝකෙන් ආපු එකක්ද? I Sri Lanka Latest News

නීතීඥ සංගමය රජීව්ට බාරදෙයි! I Sri Lanka Latest News

ආණ්ඩුවට මොකද්ද මේ තියෙන හදිස්සිය? අපිටත් පුදුමයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට එරෙහිව නීතීඥ සංගමයේ සභාපති මාධ්‍ය හමුවක! VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News

ලබන අවුරුද්දේවත් අඩුවට මාළු කෑල්ලක් කන්න පුළුවන් වෙයිද? අනුර ධීවර අමාත්‍යංශයේ නිලධාරීන් ජනාධිපති ලේකම් කාර්යාලයට කැඳවයි! PHOTOS I Sri Lanka Latest News

සිසුන් වෙනුවෙන් මෝදිගේ නිවස ඉදිරිපිට උද්ඝෝෂණ කළ විපක්ෂනායක රාහුල් ගාන්ධි පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News

සිසුන් වෙනුවෙන් මෝදිගේ නිවස ඉදිරිපිට උද්ඝෝෂණ කළ විපක්ෂනායක රාහුල් ගාන්ධි පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.