• About us
  • Contact us
Friday, June 5, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

කිව්වෙ නම් රටේ නීතිය ආරක්ෂා කරනවා කියලා! දැන් නීතිය වල්වැදිලා! කැලෑ නීතිය රජවෙලා! ජනතාවට ආරක්ෂාවක් නෑ! නීතියේ ආධිපත්‍ය සහමුලින්ම විනාශ වෙලා! තැන තැන වෙඩි තියන.. තැන තැන මිනීමරන.. තැන තැන මළසිරුරු හමුවෙන අලුත් සංස්කෘතිය ගැන විපක්ෂනායකගෙන් විශේෂ ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

July 16, 2025
in Exclusive
Reading Time: 2 mins read
A A
කොළඹ නගරාධිපති පුටුවෙන් පටන් අරන් කතානායක පුටුව දක්වාම ගිය එම්.එච්. මොහොමඩ්ගේ 104 වැනි ජන්ම දිනය සමරයි! සජිත්ගෙන් විශේෂ කතාවක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

මැතිවරණයේ දී රටේ ජනතාවට යෝජනා කළ පොරොන්දු රාශියක් අද වන විට මේ රජය කඩකර ඇති බවට විශේෂ සමීක්ෂණයක් හරහා වාර්තා වෙන බවත් රටේ නීතිය හා සාමය ශක්තිමත් කරන්නට මේ රජය පැහැදිලි පොරොන්දුවක් ලබා දුන් බවත් රටේ ජනතාවගේ ජිවත් වීමේ අයිතිය සුරක්ෂිත කිරීමේ රටේ ප්‍රමුඛතම කාර්යක් බවට ජනතාව ඉදිරියේ ප්‍රකාශ කළත් අද වන විට මහජන ආරක්ෂාව නිසි ආරක්ෂාව සපයන්න බැරි රජයක් බිහිව ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් පැවසීය.Sri Lanka Latest News

මේ වන විට රටේ කැලෑ නීතිය ක්‍රියාත්මක බවත් රටේ නීතිය වල් බිහි වී නීතියේ ආධිපත්‍ය සහමුලින්ම විනාශ වී වෙඩි තැබීම් 67ක් හරහා ජීවිත 37ක් අහිමි වී ඇති බවත් මේ රජය ජාතික ආරක්ෂාව ගැන ටියුෂන් පන්ති පවත්වන්නැයි ජනතාවට කිව්වත් අද වන විට ජාතික ආරක්ෂාව මහජන ආරක්ෂාව නැති වී ඇති බවත් විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේය.

ජනතාවගේ ජීවිත ආරක්ෂා කරන්න නොහැකි තත්ත්වයක් මතුව තිබෙන බවත් කුමන මොහොතක වෙඩි ප්‍රහාරයක් එල්ල වී ජීවිත අහිමි වන්නේද කියා ගැටලුවක් මතුව තිබෙන බවත් මේ අවස්ථාවේ නීතිය හා සාමයට එල්ල වී තිබෙන මරුපහර ජාතික ආරක්ෂවට තර්ජනයක් නිසා මෙය වහාම මැඩපැවැත්විය යුතු බවත් රජයට මේ වගකීමෙන් බැහැර විය නොහැකි බවත් මේ ජාතික ආරක්ෂක ගැටලුවට සමස්ත ජනතාව විසදුමක් අපේක්ෂාවෙන් සිටින නිසා ආණ්ඩුවට මේ ගැටලුවෙන් පැන යා නොහැකි බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

මේ මැර සංස්කෘතිය මැඩපැවැත්වීමට ගත හැකි ප්‍රබලම නිත්‍යානුකූල පියවර ගත යුතු බවත් එසේ නොකළ හොත් ජනතාවගේ ජීවිත ගැටලුවට ලක් වී රජයේ අසාර්ථකත්වය පෙන්නුම් කරන බවත් විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේය.

SendShareShare
Previous Post

අවශ්‍ය සමහර උපකරණ නෑ! රෝහල්වල යම් යම් ශල්‍යකර්ම සිදුකරන්නේ නෑ! වෙනදා නම් සමහර උපකරණ රෝගීන්ට ගේන්න කියනවා! දැන් ඒ අවදානම ගන්න ශල්‍ය වෛද්‍යවරු කැමැති නෑ! රෝගී ජීවිත අනතුරේ වැටිලා තියෙන හැටි ගැන විකලාංග ශල්‍ය වෛද්‍ය ප්‍රනාන්දුපුල්ලේගෙන් විශේෂ අනාවරණයක්! බලධාරීන්ගෙන් ආරක්ෂාවක් ඉල්ලයි! VIDEO I Sri Lanka Latest News

Next Post

අපි මුලින් රටට හෙළිකරද්දී ආණ්ඩු කිව්වේ ඒ බොරු කියලා! අන්න දැන් මල්ටි ප්ලග් ටෙන්ඩරය කැන්සල් කරලා! හැබැයි ආණ්ඩුව රටට කියන්න ඕන මේ ටෙන්ඩරය දෙන්න බලපෑම් කළේ කව්ද කියලා! කව්ද මේ සමාගම තෝරගත්තේ? ගෝඨාගේ ආණ්ඩුව පන්නන්න පාරට බැස්ස වසන්ත මුදලිගේ අනුරගේ ආණ්ඩුව ගත්ත තීන්දුවක් රිවස් කරවයි! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News
Exclusive

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!
Exclusive

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

Load More
හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසන්නේ 2029 වසරේදී තමන් වුවද ශ්‍රී ලංකාවේ ජනාධිපති ධුරයට පත්විය හැකි බවයි. තමන් ඒ සඳහා...

Read more
අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.