• About us
  • Contact us
Friday, June 5, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

1999 වෙඩි තබා සිදුකළ ඝාතනයකට අධිචෝදනා ගොනු කළා! 2020දී අභියාචනාධිකරණය අධිචෝදනා පත්‍ර අවලංගු කළා! ජනක බණ්ඩාරට එරෙහිව නීතිපති දැන් ශ්‍රේෂ්ඨාධිකරණයට ගිහින්! I Sri Lanka Latest News

July 16, 2025
in Exclusive
Reading Time: 2 mins read
A A
1999 වෙඩි තබා සිදුකළ ඝාතනයකට අධිචෝදනා ගොනු කළා! 2020දී අභියාචනාධිකරණය අධිචෝදනා පත්‍ර අවලංගු කළා! ජනක බණ්ඩාරට එරෙහිව නීතිපති දැන් ශ්‍රේෂ්ඨාධිකරණයට ගිහින්! I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

1999 වසරේ දී, මාතලේ ප්‍රදේශයේ දී, 18 වියැති තරුණයෙකු වෙඩි තබා ඝාතනය කිරීම සම්බන්ධයෙන්, ජනක බණ්ඩාර තෙන්නකෝන්ට එරෙහිව, නීතිපතිවරයා විසින් මහනුවර මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනුකර තිබුණි.Sri Lanka Latest News

කෙසේ වෙතත්, මෙම අධිචෝදනා ගොනු කිරීම සිද්ද කර තිබෙන ආකාරය නීති විරෝධී බව පවසමින් ජනක බණ්ඩාර තෙන්නකෝන් අභියාචනාධිකරණය හමුවට ගොස් තිබුණා.

ඒ අනුව, අභියාචනාධිකරණය, 2020 වසරේ දී, ජනක බණ්ඩාර තෙන්නකෝන්ට එරෙහිව නීතිපති දෙපාර්තමේන්තුව මහනුවර මහාධිකරණය හමුවේ ගොනු කර තිබෙන අධිචෝදනා පත්‍ර අවලංගු කිරීමට නියෝග කළේ ය.

අභියාචනාධිකරණයේ මෙම නියෝගය අභියෝගයට ලක් කරමින් නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ විශේෂ අභියාචනා පත්‍රයක් ගොනු කර තිබේ.

එම අභියාචනය විමසා බැලීම සැප්තැම්බර් මස තුන්වන දා සලකා බැලීමට නියමිත ය.

ඊයේ දිනයේ දී මෙම පෙත්සම සලකා බැලීමට කැදවූ අවස්ථාවේ දී ජනක බණ්ඩාර තෙන්නකෝන් වෙනුවෙන් පෙනී සිටි නීතීඥයා සිය සේවා දායකයා දැඩි රෝගී තත්ත්වයකින් පසුවන බවයි.

SendShareShare
Previous Post

ට්‍රම්ප්ගේ 30%ක බද්ද තව අඩු කරගන්න අනිද්දා ටීම් එකක් වොෂින්ටන් යනවා! I Sri Lanka Latest News

Next Post

සමාජ මාධ්‍යයෙන් ලොකුවට කතා කරපු ප්ලග් බේස් එකක් 72000කට ගන්න දීපු ටෙන්ඩරය අවලංගු කරලා! I Sri Lanka Latest News

MORE NEWS

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!
Exclusive

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

අලි අපිට ඡන්දෙ නොදුන්නත් පොහොට්ටුව ඉන්නෙ අපිත් එක්ක! ඒ නිසා තව අවුරුදු 10ක් රනිල් තමයි ජනාධිපති! මෙන්න නවීන්ගෙ අනාවැකිය! VIDEO I Sri Lanka Latest News
Exclusive

‘ඔබතුමා කියන්නේ සජිත්ට මොළේ නෑ කියලා නේද…?’ ‘නෑ එහෙම වැරදියට අර්ථකථනය කරන්න එපා! ඔයා සිරස නේද? ආ.. ඔව්…! හහ්.. හහ්… හා…!!!’ VIDEO I Sri Lanka Latest News

හෝමාගම රෝහල ළඟ නිදාගෙන හිටපු වයෝවෘද්ධ යාචකයෙක්ව ගිනිතබා මරලා! Sri Lanka Latest News
Exclusive

වැඩිහිටියන් 11 දෙනකු පිච්චී මියගිය හොරණ වැඩිහිටි නිවාසය රෙජිස්ටර් නොකරපු හොර එකක්! I Sri Lanka Latest News

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

ඇහැලියගොඩ OIC පොලිසියෙන්ම අල්ලයි! I Sri Lanka Latest News

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

Load More
ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!
Exclusive

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

විවිධ වගාවන් පෙන්වමින් කිසිදු ආයතනයකට මහජනතාවගෙන් මුදල් එකතු කිරීම කළ නොහැකි බවත්, එය නීති විරෝධී බවත් මහබැංකුව පවසයි.Sri Lanka Latest...

Read more
පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

අලි අපිට ඡන්දෙ නොදුන්නත් පොහොට්ටුව ඉන්නෙ අපිත් එක්ක! ඒ නිසා තව අවුරුදු 10ක් රනිල් තමයි ජනාධිපති! මෙන්න නවීන්ගෙ අනාවැකිය! VIDEO I Sri Lanka Latest News

‘ඔබතුමා කියන්නේ සජිත්ට මොළේ නෑ කියලා නේද…?’ ‘නෑ එහෙම වැරදියට අර්ථකථනය කරන්න එපා! ඔයා සිරස නේද? ආ.. ඔව්…! හහ්.. හහ්… හා…!!!’ VIDEO I Sri Lanka Latest News

හෝමාගම රෝහල ළඟ නිදාගෙන හිටපු වයෝවෘද්ධ යාචකයෙක්ව ගිනිතබා මරලා! Sri Lanka Latest News

වැඩිහිටියන් 11 දෙනකු පිච්චී මියගිය හොරණ වැඩිහිටි නිවාසය රෙජිස්ටර් නොකරපු හොර එකක්! I Sri Lanka Latest News

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News

ඇහැලියගොඩ OIC පොලිසියෙන්ම අල්ලයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper