• About us
  • Contact us
Friday, June 5, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

කැලෑ සතුන්ට-කැලෑවට ආදරය කරන විපක්ෂනායක සජිතුත් භාතිය ගැන දුක් වෙයි! මේ විනාශය නවත්තන්න කරන්න ඕන දේවල් ආයෙමත් ආණ්ඩුවට මතක් කරයි! VIDEO I Sri Lanka Latest News

July 16, 2025
in Exclusive
Reading Time: 3 mins read
A A
කිසිම සමීක්ෂණයක් නොකර අස්වැසුමට ප්‍රතිලාභීන් තෝරාගත්තේ කොහොමද? ගෝල්ෆේස් හෝටලයේ තිබ්බ ‘අනාගතය සඳහා අයවැයකරණය’ සංසදයේදී සජිත් විශේෂඥ කණ්ඩායමෙන් ප්‍රශ්න කරයි! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

භාතිය දළ ඇතාගේ මරණයත් සමග අප රටේ ඇත් සම්පත තවදුරටත් විනාශ වන බවත් අප රටේ ඇත් සම්පත සීමාසහිත බවත් ඉන්දියාව වැනි රටක පිරිමි අලින්ගෙන් 80-90%කට දළ ඇතුන් සිටියදී අප රටේ අය 6%,7% ක් හෝ 8%ක් වැනි අඩු ප්‍රමාණයක් බවත් මේ භාතිය දළ ඇතාගේ ඝාතනයත් සමග රටේ ඇත් සම්පත ගැන අවධානය යොමු වන නමුත් මෙය අද ඊයේ නිර්මාණය නොවන්නක් බවත් විපක්ෂ නායකවරයා පැවසීය.Sri Lanka Latest News

දශක ගණනාවක් පුරා අප රටේ වන අලි මිනිස් ගැටුමට උත්තර විසදුම් සපයන්නේ නැති ගැටලුවක් තුළ අප රටේ ඇත් සම්පත අහිමි වෙමින් යන බවත් යාල ජාතික වන උද්‍යානයේ පොඩි පූට්ටුවා, ලොකු පූට්ටුවා, රජා වැනි ඇතුන් කලා වැව ආශ්‍රිතව සිටි ධාතුසේන හා වලගම්බා වැනි ඇතුන් හදපානාගල ඇත් පරපුර වැනි ඇතුන් අද විනාශයකට ලක්ව ඇති බවත් අද අප රටේ වන අලි මිනිස් ගැටුමට නිශ්චිත ඉලක්කගත කාලසටහන් කාලවකවානු සහිත වැඩපිළිවෙළක් අවශ්‍ය බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද විශේෂ ප්‍රකාශයක් කරමින් පැවසීය.

රටේ ඉඩම් පරිහරණ සැලසුමක් අවශ්‍ය බවත් වනජීවී හා වන සංරක්ෂණ කලාප හදුනා ගෙන රටේ භෞතික සැලසුම හරිත කේන්ද්‍රීය විය යුතු බවත් වන අලි මිනිස් ගැටුම නිසා අහිමි වන ජීවිතවලට සාධාරණයක් ඉටු විය යුතු බවත් මැරෙන අලි ඇතුන් ප්‍රමාණය රැකගන්නට නිශ්චිත කාර්යක්ෂම වැඩපිළිවෙළක් අවශ්‍ය වනවා සේම වගා හානි දේපල හානිවලට සොච්චම් වන්දි ලබා දී තාවකාලික විසදුම් ලබා දෙන පැලැස්තර ක්‍රියාදාම නොවිය යුතු බවත් විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේය.

භාතිය ඇතාගේ මරණයෙන් පාඩමක් ඉගෙන ගෙන වන අලි මිනිස් ගැටුමට තිරසර විසදුම් කාලසටහනක් සහිතව ලබා දෙන ගමනකට යා යුතු බවත් ඒ උදෙසා විශේෂිත වූ ජනාධිපති කාර්ය සාධන බලකායක් ස්ථාපිත කර වන අලි මිනිස් ගැටුමට තිරසර විසදුමක් ලබා දෙන වැඩසටහනක් අද සිටම ක්‍රියාත්මක කළ යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

දීර්ඝ කාලීන මෙම ගැටලුව සම්බන්ධයෙන් පර්යේෂණ සාකච්ඡා හා සමික්ෂණ සිදුව ඇති බවත් ඒවායින් යෝජනා ඇවිත් ඇති නිසා පැහැදිලි විසදුමක් අවශ්‍ය නිසා ජනාධිපති කාර්ය සාධන බලකායක් ඇති කර විසදුම් ලබා දෙන ලෙසත් ඒ වෙනුවෙන් රජය කැපවී භාතිය ඇතාගේ ජීවිත පූජාවට යම්කිසි වටිනාකමක් ලබා දෙන ලෙස ඉල්ලා සිටින බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වැඩිදුරටත් පැවසීය.

SendShareShare
Previous Post

විශ්‍රාමික මේජර් ජෙනරාල් අශෝක තෝරදෙණියට අපහාස කිරීම වළක්වාලමින් දී තිබූ කොන්දේසි සහිත තහනම් ආඥාව විසුරුවයි! Sri Lanka Latest News

Next Post

ට්‍රම්ප්ගේ 30%ක බද්ද තව අඩු කරගන්න අනිද්දා ටීම් එකක් වොෂින්ටන් යනවා! I Sri Lanka Latest News

MORE NEWS

හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News
Exclusive

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!
Exclusive

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

Load More
හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසන්නේ 2029 වසරේදී තමන් වුවද ශ්‍රී ලංකාවේ ජනාධිපති ධුරයට පත්විය හැකි බවයි. තමන් ඒ සඳහා...

Read more
අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.