අද දින ආනමඩුන ප්‍රාදේශීය සභාවේ සභාපති පත්කරගැනීම සදහා මන්ත්‍රීවරුන් රැස්වූ අවස්ථාවේදී රහස් ඡන්දයකින් එය සිදුකිරීමට තීරණය කිරීම හේතුවෙන් විපක්ෂ මන්ත්‍රීවරු විරෝධය පා සභාවෙන් පිටව ගියහ.Sri Lanka Latest News
මෙහිදී පළාත් පාලන කොමසාරිස්වරිය සදහන් කර සිටියේ මින් පසු ඉදිරි කටයුතු මැතිවරණ කොමිසමට බාර දෙන බවකි.










