හිටපු රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහතා ලබන 28වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.Sri Lanka Latest News
ඒ කිරිබත්ගොඩ ප්‍රදේශයේ ඉඩම් වංචා කිරීමේ සිදුවීමකට අදාළව පැවැත්වෙන නඩුව විභාගයට ගත් අවස්ථාවේදීය.
ප්‍රසන්න රණවීර මහතා අද (14) මහර මහෙස්ත්‍රාත් අධිකරණයේ ප්‍රධාන මහෙස්ත්‍රාත් කාංචනා එන් සිල්වා මහත්මිය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එම නියෝගය ලබා දුන්නාය.
මෙහිදී ප්‍රසන්න රණවීර මහතා විසින් ඉදිරිපත් කරන ලද ඇප ඉල්ලීමද මහෙස්ත්‍රාත්වරිය ප්‍රතික්ෂේප කළාය.










