බ්‍රිතාන්‍යට ශ්‍රී ලංකාවෙන් අපනයනය කරන භාණ්ඩ සඳහා සියයට 7ක බදු ප්‍රතිශතයක් අයකළ අතර නව ප්‍රතිසංස්කරණ තුළින් එය සම්පූර්ණයෙන්ම කපා හැරීමට ඔවුන් කටයුතු කර තිබීම සම්බන්ධයෙන් විපක්ෂනායක සජිත් ප්‍රේහදාස මහතා බ්‍රිතාන්‍ය රජයට සිය ස්තූතිය පුදකර තිබේ.Sri Lanka Latest News
බ්‍රිතාන්‍ය ව්‍යාපාර හා වෙළෙඳ දෙපාර්තමේන්තුව නිවේදනය කර ඇත්තේ බදු සහන ලබාදුන් රටවල ඇඟලුම්, ආහාර සහ ඉලෙක්ට්‍රොනික උපකරණ ඇතුළු ආනයනික භාණ්ඩ ආවරණය වන පරිදි මෙම නව ක්‍රියාමාර්ගය හඳුන්වා දී ඇති බවය.
මෙමගින් මෙරට ඇඟලුම් ඇතුළු නිෂ්පාදන වැඩි වශයෙන් තීරුබදු රහිතව බ්‍රිතාන්‍ය වෙත යොමු කිරීමට හැකියාව ලැබෙනු ඇති බව සඳහන් වේ.
At a time when global trade is tough, the UK is backing developing nations, and we’re grateful. UK has relaxed its rules-of-origin under the Developing Countries Trading Scheme. This means greater opportunities for the different sectors to export, create more jobs and increase FX… https://t.co/bQhm07D4c4
— Sajith Premadasa (@sajithpremadasa) July 12, 2025










