• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

චීනය නෝර්වේ හරහා ලංකා මුහුදට අත දාන්නද යන්නේ! Sri Lanka Latest News

July 12, 2025
in Exclusive
Reading Time: 1 min read
A A
චීනය නෝර්වේ හරහා ලංකා මුහුදට අත දාන්නද යන්නේ! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ පර්යේෂණ නැවට ලංකාවට ඇතුළු වීමට අවසර ලැබුණේ අවසන් මොහොතේය. විදේශ ඇමැති සිරස රූපවාහිනිය සමග පැවැති සම්මුඛ සාකච්ඡාවකදී පවසා සිටියේ පර්යේෂණ නැව් සම්බන්ධයෙන් ස්ටෑන්ඩර්ඩ් ඔපරේෂන් ප්‍රොසීඩියර් එකක් සකස් කර නැති නිසා එම එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නැවට අවසර නොදුන් බවය. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මේ පර්යේෂණ නැවට ෆන්ඩ් කරන්නේ නෝර්වේය. මේ නැව නෝර්වේ විසින් හදන ලද නැවකි. මේ නැව නෝර්වේ තෙවැනි පර්යේෂණ නැවය. නෝර්වේ හදපු මෙම එක්සත් ජාතීන්ගේ සංවිධානයේ පර්යේෂණ නැව ලංකාවට එන්න තීරණය කිරීමට කාලයකට පෙර නෝර්වේ ඔස්ලෝහිදී එවක අගමැති රනිල් සහ නෝර්වේ අගමැති හමුවී ලංකාවට මැරිටයිම් හබ් එකක් බවට පත්කිරීමටත්, දෙරට එක්වී බ්ලූ ඉකොනොමි හරහා ලංකාවේත් නෝර්වේත් ආර්ථික වර්ධනය කරගත හැකි ආකාරයද සාකච්ඡා කෙරුණි. Sri Lanka Latest News

ලංකාවේ ධීවර කර්මාන්තයට පළමුව සම්බන්ධ වූ විදේශ රට නෝර්වේය. සී-නෝර් (Cey-Nor) හරහා නෝර්වේ ලංකාවේ ධීවර කර්මාන්තය දියුණු කිරීමට උදව් දෙන්න පටන් ගත්තේ 1970 දශකයේ බණ්ඩාරනායක මැතිනියගේ ආණ්ඩු කාලයේය. සී-නෝර් හරහා ලංකාවේ මැරිටයිම් රිසර්ච් පටන් ගැනීමට මූලික අඩිතාලම දැම්මේ ඉන් කලකට පසුවය. එල්.ටී.ටී.ඊ. යුද්ධයත් සමග නෝර්වේ ලංකාවේ සාම ක්‍රියාවලියට මැදිහත් වීමෙන් පසු නෝර්වේ වැඩි අවධානය සාම ක්‍රියාවලියට යොමු විය.

නෝර්වේ අගමැති 2018දී අගමැති රනිල් හමුවූ විට මේ බ්ලූ ඉකොනොමි සහ මැරිටයිම් රිසර්ච් ගැන සාකච්ඡා කළහ. නෝර්වේ චීනය සමග මැරිටයිම් කෝපරේෂන් පටන්ගත්තේ ඉන් පසු කාලයකය. පසුගිය ජුනි මාසයේ නෝර්වේ සහ චීනය ‘සේලින් ටුගෙදර් ටු ග්‍රීන් ෆියුචර්’ සම්මන්ත්‍රණය පවත්වන්නේ නෝර්වේ සහ චීනය අතර මැරිටයිම් කෝපරේෂන් ඉහළ තලයකට ගෙන යමිනි. නෝර්වේ සහ චීනය අතර මෙම මැරිටයිම් කෝපරේෂන් හරහා ලංකාවට ගත හැකි වාසි පිළිබඳ දැනටමත් චීන මැරිටයිම් විශේෂඥයන් අදහස් පළකොට ඇත. එහෙත් පර්යේෂණ නැව් සඳහා ලංකාවට පනවා ඇති තහනම නිසා චීන පර්යේෂණ නැව් සඳහා ලංකාවට ඒමට අවසර ලැබෙනු ඇතැයි සිතිය නොහැකිය. සිරස රූපවාහිනිය සමග විදේශ ඇමැති විජිතගේ සාකච්ඡාවෙන් තේරෙන්නේ පර්යේෂණ නැව් සඳහා වූ SOP සකස් කිරීම තව මාස ගණනාවකට සිදු නොවන බවය. නෝර්වේ සහ චීනය එක්ව ලංකාවේ මැරිටයිම් පර්යේෂණ කිරීමට එකඟතාවක් ඇතිකර ගතහොත් ජාතික නිදහස් පෙරමුණ ආණ්ඩුව එයට කෙලෙස ප්‍රතිචාර දක්වයිද කියා නිශ්චිතව කිව නොහැකිය.
චීනය ලංකාවේ මැරිටයිම් රිසර්ච් ව්‍යාපෘතිය අතහැර දමා ඇත. ඒ සඳහා නෝර්වේ හවුල් කරගෙන ඉන්දීය විරෝධය අවම කරගැනීමේ සැලැස්මක් තිබෙනවාදැයි සැක සහිතය. නෝර්වේ ඉන්දියාව, චීනය සහ ලංකාව අතර පර්යේෂණ නැව් ගැටුමට අත දමයි කියා සිතීමද අසීරුය.

SendShareShare
Previous Post

පොඩ්ඩක් කල්පනා කරලා බලන්න… දැන් නම් නාට්‍ය බලන්න වෙලාවක් නෑ! සමහරු චිත්‍ර අඳිනවා! සමහරු ගල් බඳිනවා! සමහරු වැලි හලනවා! සමහරු බැකෝ පදිනවා! Sri Lanka Latest News

Next Post

ශානිත් ඉන්නවා රංගත් ඉන්නවා! මේක නං අපි හොයපු වෙනස තමයි! Sri Lanka Latest News

MORE NEWS

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News
Exclusive

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News

Load More
තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

දෙමටගොඩ, කුප්පියාවත්ත සුසාන භූමිය ආසන්නයේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.Sri Lanka Latest News යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයින්...

Read more
කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.