රේගුවෙන් පරීක්ෂාවකින් තොරව නිදහස් කළ කන්ටේනර් 323 වාර්තාව සම්බන්ධයෙන් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජාගොඩ මහතා මාධ්‍ය හමුවකට එක්වෙමින් ප්‍රශ්න කර සිටියේ මෙම බහාලුම් ගෙනා සමාගම් මොනවාද යන්න කියා රටට හෙළි කළ යුතු බවයි.Sri Lanka Latest News
ඒ සම්බන්ධයෙන් තොරතුරු දැනගැනීමේ පනත යටතේ අද දින තොරතුරු විමසන බවද ඒ මහතා කියා සිටියේය.










