• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ආසියාවේ ලොකුම බෙහෙත් ෆැක්ටරිය ලංකාවේ! ටැබ්ලට්-කැප්සියුලර් බිලියන 5ක්! එන්නත් මිලියන 130ක්! ආලේපන ඖෂධ මිලියන 34ක් ගබඩා කරන්න පුළුවන්! I Sri Lanka Latest News

July 6, 2025
in Exclusive
Reading Time: 2 mins read
A A
ආසියාවේ ලොකුම බෙහෙත් ෆැක්ටරිය ලංකාවේ! ටැබ්ලට්-කැප්සියුලර් බිලියන 5ක්! එන්නත් මිලියන 130ක්! ආලේපන ඖෂධ මිලියන 34ක් ගබඩා කරන්න පුළුවන්! I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ශ්‍රී ලංකාවේ ඖෂධ කර්මාන්තයේ දැවැන්ත පිටුවක් පෙරළමින් ආසියාවේ විශාලතම බෙහෙත් කර්මාන්ත ශාලාව ලංකාවේ ඉදිකිරීමට සිනර්ජි ෆාමසූටිකල්ස් ආයතනය පියවර ගෙන තිබේ.Sri Lanka Latest News

කුරුණෑගල බිංගිරිය ප්‍රදේශයේ වර්ග අඩි 6,50,000ක භූමි ප්‍රමාණයක ඉදිකොට ඇති මෙම කර්මාන්ත ශාලාවේ ටැබ්ලට් සහ කැප්සියුල බිලියන 5ක් නිෂ්පාදනය කිරීමටත්, එන්නත් වර්ග මිලියන 130ක් නිෂ්පාදනය කිරීමටත්, මිලියන 34ක ආලේපන ඖෂධ නිෂ්පාදනය කිරීමටත් සැලසුම් කොට තිබේ.

අතිනවීන යන්ත්‍ර සූත්‍ර ආධාරයෙන් ඖෂධ නිෂ්පාදන සිදුකිරීමට කටයුතු යොදා ඇති අතර, කර්මාන්ත ශාලාවට විදුලිබලය ලබාගැනීම සඳහා මෙගාවොට් 3ක සූර්ය බලශක්තිය යොදාගැනීමටද පියවර ගෙන ඇත.

මෙම ඖෂධ නිෂ්පාදනාගාරය ආරම්භ කිරීම හරහා ඖෂධ මිලදී ගැනීම සඳහා පසුගිය කාලය පුරාම ලංකාවෙන් පිටතට ඇදීගිය ඩොලර් මිලියන ගණනාවක මුදලක් ඉතිරි කරගත හැකි බව බොහෝ දෙනාගේ මතය වී තිබේ.

දකුණු ආසියානු කලාපයේ විශාලතම ඖෂධ නිෂ්පාදකයා බවට පත් වෙමින් දැනට ශ්‍රී ලංකාව ආනයන මත යැපෙන මෙරටට අවශ්‍ය සියලුම අත්‍යවශ්‍ය ඖෂධ මෙහි නිෂ්පාදන කිරීමට නියමිත ය.  එමෙන් ම මෙම නව ඖෂධ නිෂ්පාදනාගාරය තුළ Oral Solid Dosage (OSD), එන්නත්, පිළිකා සහ හෝමෝන ඖෂධ ඇතුළු විවිධ උසස් තත්ත්වයේ ඖෂධ ඉහළ ගුණාත්මකභාවයෙන් සහ අති නවීන තාක්‍ෂණය යොදාගනිමින් නිෂ්පාදනය කිරීමට සිනර්ජි ෆාමසියුටිකල්ස් කෝපරේෂන් පුද්ගලික සමාගම සැලසුම් කර ඇත.

දකුණු ආසියාවේ සියලුම ඖෂධ සඳහා විශාලතම පර්යේෂණ හා සංවර්ධන රසායනාගාරය බවට පත්වීමට ද මෙම ආයතනය අපේක්ෂා කරන අතර, මෙම වසර අවසානයේ මෙහි මූලික ඖෂධ නිෂ්පාදන කටයූතු ආරම්භ කිරීමට ද නියමිතය. Senura Civil Engineering (PVT) Ltd ආයතනය මෙහි නිර්මාණ කටයුතු සහ ඉදිකිරීම් කටයුතු සිදු කරනු ලබයි.

SendShareShare
Previous Post

සංචාරක කර්මාන්තයේ ලෝක නායකයන් ලංකාවට ඇවිත්! PHOTOS I Sri Lanka Latest News

Next Post

7 වැනිදා අගරදගුරු නිවසේදී ජනාධිපති-අගමැති-විපක්ෂනායක විශේෂ හමුවක්! I Sri Lanka Latest News

MORE NEWS

අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News
Exclusive

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මැයි 5.5%යි! ජුනි 6.8%යි! උද්ධමනය මාසෙන් මාසෙ වැඩිවෙද්දී සිසුන්ට දැන් දෙන මහපොළ ප්‍රමාණවත්ද? VIDEO I Sri Lanka Latest News

Load More
අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

පුනර්ජනනීය බලශක්තිය ප්‍රවර්ධනය කර ශක්තිමත් කිරීම සියලු දෙනාගේ වගකීම සේම ප්‍රකාශිත දේ ක්‍රියාවට නැංවීම යුගයේ අවශ්‍යතාව බවත් Tariff Rate එක...

Read more
ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper