• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

රතු එළිය පත්තු වෙලා නෑ! දැන්ම හැදුවෙ නැත්නම් විශාල අනතුරක් වෙන එක දෙයියන්ටවත් වළක්වන්න බෑ! වහාම කෝච්චිය හරි පීල්ලට දාන්න! I Sri Lanka Latest News

July 6, 2025
in Exclusive
Reading Time: 4 mins read
A A
කෝච්චි හෝන් එකෙන් අරගලයට සපෝට් එක දෙන හැටි! (VIDEO)
Share on WhatsAppShare on Facebook

හලාවත සිට කොළඹ කොටුව බලා ධාවනය වූ දුම්රියක් රාගම දුම්රිය ස්ථානය අසලදී පාලන සංඥා දෝෂයක් හේතුවෙන් ගැටලු‍කාරී තත්ත්වයකට මුහුණ පා තිබුණා.Sri Lanka Latest News

දුම්රිය නියාමක සංගමය සදහන් කළේ, අදාළ දුම්රිය සංඥා දෝෂ වැළැක්විමට බලධාරීන් කඩිනමින් පියවර නොගතහොත් ඉදිරියේදී දැවැන්ත දුම්රිය අනතුරක් සිදුවීමේ දැඩි අවදානමක් පවතින බවයි.

මෙරට ක්‍රියාත්මක දුම්රිය ආලෝක වර්ණ සංඥා පද්ධතිය 1962 වසරේදී හඳුන්වා දී ඇති අතර එය ඉතා සරල ක්‍රමවේදයක් හරහා ක්‍රියාත්මක වන්නක්.

රථවාහන හැසිරවීම සඳහා පිහිටුවා ඇති වර්ණ සංඥාවලින් ලබාදෙන විධාන වලට වඩා දුම්රිය වර්ණ සංඥා මගින් ලබා දෙන විධාන වෙනස් හා සංකීර්ණ වනවා.

මෙරට දුම්රිය වර්ණ සංඥා ප්‍රධාන විධාන කිහිපයක් ඔස්සේ ක්‍රියාත්මක කර අතර ඔටෝ මැටික් බ්ලොක් සිග්නල් වර්ණ සංඥා කණු මෙරට දුම්රිය සංඥා අතර වැඩි වශයෙන් දැක ගත හැකියි.

මෙම සියලු‍ වර්ණ සංඥා පද්ධති මරදාන දුම්රිය ස්ථානයේ පිහිටා ඇති මධ්‍යම දුම්රිය පාලක මැදිරියෙන් හසුරුවනු ලබන අතර කොළඹින් පිට ප්‍රදේශවල දුම්රිය වර්ණ සංඥා මහනුවර, නාවලපිටිය හා අනුරාධපුර උප දුම්රිය කාර්යාල මගින් හසුරුවනු ලබනවා.

ප්‍රධාන දුම්රිය මාර්ගයේ වර්ණ සංඥා කණු දෙකක් අතර දුර අඩි 2000ක් වන අතර සංඥා කණු දෙකක් අතර පරාසය “බ්ලොක්” එකක් යනුවෙන් හඳුන්වනවා.

සෑම “බ්ලොක්” එකක් ආරම්භ වන ස්ථානයේ හා අවසන් වන ස්ථානයේ දුම්රිය වර්ණ සංඥා කණු ස්ථාපිත කර ඇති අතර එය රතු, කොළ, සහ කහ ලෙස ප්‍රධාන සංඥා විධානයන් තුනකින් සමන්විතයි.

දුම්රිය වර්ණ සංඥාවක රතු එළිය දැල්වුවහොත් ඉදිරියට දුම්රිය ධාවනය නොකළ යුතු අතර කහ එළිය මගින් ඉදිරි කොට්ඨාස දෙකෙන් එකක් පමණක් නිරවුල්ව ඇති බවත් එම නිරවුල් කොට්ඨාසයට පමණක් දුම්රිය ඇතුළු කළ හැකි බවටත් විධාන ලබා දෙනවා.

කොළ එළිය මගින් දුම්රිය මාර්ගයේ බාධාවකින් තොරව ගමන් කළ හැකි බවට වන විධානය දුම්රිය රියැදුරන්ට සංඥා කරනවා.

ඒ අනුව යම් දුම්රියක්, වර්ණ සංඥා කණුවක් පසු කළ විගස එම සංඥාව අනිවාර්යයෙන් රතු පැහැ විය යුතු අතර එමගින් පිටුපසින් පැමිණෙන දුම්රියකට ඉදිරියේ දුම්රියක් ගමන් කරන බවට වු විධානය ලබා දෙනවා.

නමුත් ඊයේ පෙරවරු 6.30 ට හලාවතින් ගමන් ආරම්භ කළ අංක 810 දරණ දුම්රිය රාගම දුම්රිය ස්ථානයට පැමිණීමේදී 98 වැනි දුම්රිය පාලන සංඥාව පසු කළ පසු එය අවදානම් සංඥාව හෙවත් රතු එළියට මාරු විය යුතු වුවද එහි කහ සංඥාව දිගටම ක්‍රියාත්මක වී තිබෙනවා.

ඉන් දන්වා ඇත්තේ ඉදිරියෙන් දුම්රියක් නොමැති බවත් එම කොට්ඨාසයට තවත් දුම්රියකට ඇතුලු‍ විය හැකි බවයි.

කෙසේ වෙතත් අදාළ දුම්රියේ නියාමකවරයා විසින් දුම්රිය නතර කර අදාළ දෝෂය සම්බන්ධයෙන් දුම්රිය පාලක මැදිරිය දැනුවත් කර තිබෙනවා.

යම් හෙයකින් අදාළ දුම්රිය සංඥාවේ දෝෂය පිළිබඳව දුම්රිය නියාමකවරයාට නිරීක්ෂණය නොවුණානම් පිටුපසින් පැමිණෙන දුම්රිය තම දුම්රියේ ගැටීමෙන් අනතුරක් වීමට ඉඩ තිබූ බවයි අදාල දුම්රියේ ප්‍රධාන නියාමක යූ.එච්. ආරියරත්න කියා සිටියේ.

මේ අතර දුම්රිය වෘත්තිය සමිති පෙන්වා දෙන්නේ මෙම තත්ත්වය මත දුම්රිය ධාවනය කිරීම දැඩි අවදානම් සහගත තත්ත්වයක් බවයි.

SendShareShare
Previous Post

ඡන්ද කාලෙ කියපු ‘ඔක්කොම හොරු’ කතා ඉවරෙටම ඉවරයි! ජවිපෙ සන්ධාන ගහන්න තීන්දු කරයි! රාජ්‍ය රහස්! I Sri Lanka Latest News

Next Post

ආණ්ඩුවේ ලොක්කන්ට විතරක් දීලා තිබ්බ කන්ටේනර් 323 රහස් වාර්තාව එළියට ගත්ත රහස් මෙහෙයුම මෙන්න! I Sri Lanka Latest News

MORE NEWS

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Uncategorized

මැයි 5.5%යි! ජුනි 6.8%යි! උද්ධමනය මාසෙන් මාසෙ වැඩිවෙද්දී සිසුන්ට දැන් දෙන මහපොළ ප්‍රමාණවත්ද? VIDEO I Sri Lanka Latest News

වොෂින්ටන්වල ගොඩනැගිල්ලක් ගන්න ගිහින් ඩොලර් ලක්ෂ තුනහමාරක් වංචා කරලා! අමෙරිකා අධිකරණය ඉදිරියේ හිටපු තානාපති ජාලිය වැරැද්ද පිළිගනී! දඬුවම් නියම කිරීම ජුලි 20!
Exclusive

රාජපක්ෂ පවුලේ තවත් ඥාතියෙකුට යළි වරෙන්තු! I Sri Lanka Latest News

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News
Exclusive

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News
Exclusive

මහ රෑ නිධන් හාරමින් සිටි හිටපු ඇමැති ගුණවර්ධනගේ පුතා පොලිසියෙන් අල්ලයි! I Sri Lanka Latest News

Load More
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Uncategorized

මැයි 5.5%යි! ජුනි 6.8%යි! උද්ධමනය මාසෙන් මාසෙ වැඩිවෙද්දී සිසුන්ට දැන් දෙන මහපොළ ප්‍රමාණවත්ද? VIDEO I Sri Lanka Latest News

වසරින් වසර ප්‍රධාන උද්ධමනය ජන සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවට අනුව මැයි මාසයේ 5.5% සිට ජුනි මාසයේ 6.8% දක්වා වැඩිව ඇති බවත්...

Read more
වොෂින්ටන්වල ගොඩනැගිල්ලක් ගන්න ගිහින් ඩොලර් ලක්ෂ තුනහමාරක් වංචා කරලා! අමෙරිකා අධිකරණය ඉදිරියේ හිටපු තානාපති ජාලිය වැරැද්ද පිළිගනී! දඬුවම් නියම කිරීම ජුලි 20!

රාජපක්ෂ පවුලේ තවත් ඥාතියෙකුට යළි වරෙන්තු! I Sri Lanka Latest News

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News

දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.