සංචාරක කර්මාන්තයේ නායකයින් සඳහා වූ ජාත්‍යන්තර වෘත්තීය සංවිධානයක් වන SKALහි ආසියාතික සංගමයේ 2025 සම්මේලනය පසුගිය දා කොළඹ දී පැවැති අතර ඊට විදේශ අමාත්‍ය විජිත හේරත් මහතාද සහභාගී විය.Sri Lanka Latest News
මෙම සුවිශේෂ අවස්ථාව, ශ්‍රී ලංකාව ප්‍රධාන සංචාරක මධ්‍යස්ථානයක් ලෙස පිළිඹිබු වීමට අවකාශය සැලසීය.













