• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මේවත් හෙණගහන මහා අපරාධ! කෝටි 3ක් වියදම් කරලා ගෙනාපු ඇඟිලි සලකුණු යන්ත්‍ර පැත්තක තිබියදී සෞඛ්‍ය අමාත්‍යංශයේ කෝටි 3923ක OT ගෙවලා! සමහරු ගෙදර ඉඳන්ම OT අරන්! රෝහල්වලට ඇඟිලි සලකුණු යන්ත්‍ර හයිකරන්න මේ ආණ්ඩුවටත් හයියක් නැද්ද? VIDEO I Sri Lanka Latest News

July 6, 2025
in Exclusive
Reading Time: 5 mins read
A A
මේවත් හෙණගහන මහා අපරාධ! කෝටි 3ක් වියදම් කරලා ගෙනාපු ඇඟිලි සලකුණු යන්ත්‍ර පැත්තක තිබියදී සෞඛ්‍ය අමාත්‍යංශයේ කෝටි 3923ක OT ගෙවලා! සමහරු ගෙදර ඉඳන්ම OT අරන්! රෝහල්වලට ඇඟිලි සලකුණු යන්ත්‍ර හයිකරන්න මේ ආණ්ඩුවටත් හයියක් නැද්ද? VIDEO I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ජාතික විගණන කාර්යාලයේ 2023 වාර්ෂික වාර්තාවට අනුව, සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් රුපියල් කෝටි 3923ක දැවැන්ත මුදලක් නීති විරෝධී ආකාරයට අතිකාල සහ නිවාඩු දින වැටුප් ලෙස ගෙවා ඇති බව හෙළිව ඇති බව වාර්තා වේ.Sri Lanka Latest News

මේ අක්‍රමිකතාව වී ඇත්තේ රෝහල් සහ සෞඛ්‍ය ආයතනවල සේවක පැමිණීම සටහන් කිරීමට රුපියල් කෝටි තුනකට අධික මුදලක් වැය කොට මිලදී ගෙන ස්ථාපිත කර ඇති ඇඟිලි සලකුණු යන්ත්‍ර 213ක් අක්‍රියව පවතින පසුබිමකයි.

මෙහිදී අඳාළ ඇඟිලි සලකුණු යන්ත්‍ර පද්ධතිය ක්‍රියාත්මක නැති බැවින් පවතින වැටුප් ක්‍රමය මත අතිකාල දීමනා නොගෙවන ලෙස භාණ්ඩාගාර ලේකම්වරයා පැහැදිලිවම උපදෙස් ලබා දී ඇති බව සඳහන්.

එසේ වුවත් එම නිල උපදෙස නොසලකා 2023 වර්ෂයට මෙසේ අතිවිශාල අතිකාල සහ නිවාඩු දින වැටුප් ගෙවීම් සිදුකර ඇති බව විගණන වාර්තාව මගින් දක්වයි. ඒ අනුව එම වර්ෂය තුළ අතිකාල දීමනා සහ නිවාඩු දින වැටුප්වලට ගෙවා ඇති මුදල, සෞඛ්‍ය අමාත්‍යාංශයේ සමස්ත වැටුප් පිරිවැයෙන් සියයට 72ක් වැනි ඉතා ඉහළ ප්‍රතිශතයක් ගෙන ඇත.

ඒ අනුව මෙය අමාත්‍යාංශයේ මූල්‍ය විනය සම්බන්ධයෙන් බරපතළ ගැටලුවක් බව විගණන වාර්තාවේ දත්ත පැහැදිලි කරයි. එසේම ,එහිදී සෞඛ්‍ය සේවාවේ කාර්යක්ෂමතාවය සම්බන්ධයෙන් ද විගණනයේදී අවධානය යොමු කර තිබෙනවා.

එහිදී සෞඛ්‍ය අමාත්‍යාංශයට අදාළ තිරසර සංවර්ධන දර්ශක 31 න් 13කට 2023 වර්ෂයට අදාළව කිසිදු ප්‍රගතියක් වාර්තා කර නොමැති බව අනාවරණය වී ඇත.

එමෙන්ම ජාතික විගණන කාර්යාලය දක්වන්නේ ප්‍රගතිය වාර්තා කරන ලද දර්ශක 12 පිළිබඳව ද අපේක්ෂිත කාර්ය සාධන ඉලක්ක සපුරා ගැනීමට අමාත්‍යාංශය අපොහොසත් වී ඇති බවයි.

මේ අතර 2022 සහ 2023 යන වර්ෂවලදී කර ඇති රුපියල් කෝටි 2200 ඉක්මවූ වටිනාකමකින් යුතු හදිසි ප්‍රසම්පාදන 663ක් පිළිබඳව ද විගණන වාර්තාවේ අවධානය යොමුව තිබෙන බව සඳහන්.

එහිදී මෙම ප්‍රසම්පාදනවලට එවකට කටයුතු කළ සෞඛ්‍ය අමාත්‍යවරයා අමාත්‍ය මණ්ඩලයේ ආවරණ අනුමැතිය ලබා ගැනීමට කටයුතු නොකිරීම බරපතල පටිපාටිමය උල්ලංඝනයක් බවද වාර්තා කර ඇත.

SendShareShare
Previous Post

ප්‍රේමදාස ‘ජනාධිපති ජංගම සේවය’ පටන් අරන් දුප්පත් ජනතාව ගාවටම ගිහින් ලොකු සේවයක් කළා! ජනතාව මුහුණ දෙන ප්‍රශ්න හදුනගන්න සජිත් ‘විපක්ෂනායක ජංගම සේවය’ පටන් අරන්! මේ කලාවැව ධීවර ගම්මානයට ගිහින් මිනිස්සුන්ගේ ප්‍රශ්න ගැන කතා කරපු හැටි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

Next Post

ගෝල්ෆේස්වල අලුත් අරගලයක්? අනුරව හම්බවෙන්න ඕන කියා ‘පොරක්’ ගෝල්ෆේස් එකේ විශාල ‘කලර් ලයිට්’ එකක් උඩට නැගලා අලි ජංජාලයක්! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News
Exclusive

මහ රෑ නිධන් හාරමින් සිටි හිටපු ඇමැති ගුණවර්ධනගේ පුතා පොලිසියෙන් අල්ලයි! I Sri Lanka Latest News

මිනිස්සු කෑගගහා කිව්වා…! දේශපාලඥයෝ ඇහුණේ නෑ වගේ හිටියා..! නිලධාරීන් වැඩේ කළා..! මෙන්න දැන් ලකුණු දාගන්න ඇවිත් මිනිස්සු එළවනවා..! සියඹලාණ්ඩුවෙන් රටටම ආදර්ශයක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

මිනිස්සු කෑගගහා කිව්වා…! දේශපාලඥයෝ ඇහුණේ නෑ වගේ හිටියා..! නිලධාරීන් වැඩේ කළා..! මෙන්න දැන් ලකුණු දාගන්න ඇවිත් මිනිස්සු එළවනවා..! සියඹලාණ්ඩුවෙන් රටටම ආදර්ශයක්! VIDEO I Sri Lanka Latest News

බිමල් CTB එක කණපිට පෙරළන්නයි යන්නේ..! I Sri Lanka Latest News
Exclusive

බිමල් CTB එක කණපිට පෙරළන්නයි යන්නේ..! I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

ඩොලර් රටින් පැන්නීමේ මහා ජාවාරමක තොරතුරු එළියට! පටන් අරන් තියෙන්නේ රනිල්ගේ කාලයේ! ඩොලර් බිලියනයක කළු සල්ලි හොරෙන්ම පිටකරලා! I Sri Lanka Latest News

කාන්තාවන්ට හොඳ කලදසාවක්! මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ ලොකුම පුටුවත් කාන්තාවකට! I Sri Lanka Latest News
Exclusive

කාන්තාවන්ට හොඳ කලදසාවක්! මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ ලොකුම පුටුවත් කාන්තාවකට! I Sri Lanka Latest News

බන්ධනාගාරයෙන් ඓතිහාසික වාර්තාවක්! කාන්තාවකට ඉහළම පුටුවක් දෙයි! I Sri Lanka Latest News
Exclusive

බන්ධනාගාරයෙන් ඓතිහාසික වාර්තාවක්! කාන්තාවකට ඉහළම පුටුවක් දෙයි! I Sri Lanka Latest News

Load More
මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News
Exclusive

මහ රෑ නිධන් හාරමින් සිටි හිටපු ඇමැති ගුණවර්ධනගේ පුතා පොලිසියෙන් අල්ලයි! I Sri Lanka Latest News

හබරණ, අලුත් ඔය, යකාවංගුව ප්‍රදේශයේ ඉඩමක තිබෙන බව කියන මැණික් නිධානයක් ගොඩගැනීම සඳහා අනවසරයෙන් කැණීම් කරමින් සිටි හිටපු අමාත්‍ය එම්.කේ.ඩී....

Read more
තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

ගල්කිස්සේත් වෙඩි තිබ්බා..! වෙලාවට පත්තු වෙලා නෑ! I Sri Lanka Latest News

මිනිස්සු කෑගගහා කිව්වා…! දේශපාලඥයෝ ඇහුණේ නෑ වගේ හිටියා..! නිලධාරීන් වැඩේ කළා..! මෙන්න දැන් ලකුණු දාගන්න ඇවිත් මිනිස්සු එළවනවා..! සියඹලාණ්ඩුවෙන් රටටම ආදර්ශයක්! VIDEO I Sri Lanka Latest News

මිනිස්සු කෑගගහා කිව්වා…! දේශපාලඥයෝ ඇහුණේ නෑ වගේ හිටියා..! නිලධාරීන් වැඩේ කළා..! මෙන්න දැන් ලකුණු දාගන්න ඇවිත් මිනිස්සු එළවනවා..! සියඹලාණ්ඩුවෙන් රටටම ආදර්ශයක්! VIDEO I Sri Lanka Latest News

බිමල් CTB එක කණපිට පෙරළන්නයි යන්නේ..! I Sri Lanka Latest News

බිමල් CTB එක කණපිට පෙරළන්නයි යන්නේ..! I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!

ඩොලර් රටින් පැන්නීමේ මහා ජාවාරමක තොරතුරු එළියට! පටන් අරන් තියෙන්නේ රනිල්ගේ කාලයේ! ඩොලර් බිලියනයක කළු සල්ලි හොරෙන්ම පිටකරලා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.