රාජ්‍ය මුදල් කමිටුවේදී එහි සභාපති ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා ලුණු සමාගමේ නිලධාරීන් කැදවා ලුණු හිගය සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීමට පියවර ගත්තේය.Sri Lanka Latest News
මෙහිදී ලුණු සමාගමේ සභාපතිවරයාට සිය අධ්‍යක්ෂ මණ්ඩලයේ සිටින සාමාජිකයන්ගේ නම් පවා නොදැන සිටීම විශේෂත්වයක් විය.










