රෝගාතුරව සිටින ඉෂාක් බෙග් මහතා සුවපත් කරගැනීම සදහා ‘ඉෂාක්ට කෝටියක්’ ව්‍යාපෘතියට රුපියල් මිලියනයකින් පරිත්‍යාගයක් කිරීමට ජනප්‍රිය දේශක ඉෂාක් මුතුගල මහතා පියවර ගෙන ඇත.Sri Lanka Latest News
ඒ සම්බන්ධයෙන් ශ්‍රී ලාංකීය ගායක ගායිකා සංගමයේ සභාපති විශාරද රොහාන් ද සිල්වා දැක්වූ අදහස් මෙසේය.










