• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ගැහුවොත් ගැහුවා ගම් 52ක්! Sri Lanka Latest News

June 22, 2025
in Exclusive
Reading Time: 2 mins read
A A
හෙට සිට පාතාලය මර්දනය කරන්න මෙහෙයුම් ඇරැඹෙයි!
Share on WhatsAppShare on Facebook

ශ්‍රී ලංකාවේ අපරාධ වැඩිම ප්‍රදේශ හඳුනා ගැනීම සඳහා කරන ලද නිරීක්ෂණයකට අනුව ප්‍රදේශ පනස්දෙකක් (52) අපරාධ වැඩිම ප්‍රදේශ වශයෙන් හඳුනාගෙන ඇති අතර, මෙකී ප්‍රදේශ 52ම හඳුනාගෙන ඇත්තේ බස්නාහිර සහ දකුණු පළාතෙන් බවද අනාවරණ වී තිබේ. Sri Lanka Latest News

එසේ හඳුනාගෙන ඇති අපරාධ වැඩිම ප්‍රදේශයන්හි සිදුවන අපරාධ රැල්ල මැඬලීම සඳහා මේ වනවිට විශේෂ මෙහෙයුම් යාන්ත්‍රණයක් ක්‍රියාත්මකකොට ඇති බව මහජන ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කරයි.

රට පුරා පසුගිය මාස කිහිපය පුරා පැතිර ගිය වෙඩිතැබීම් මෙන්ම ප්‍රචණ්ඩකාරී අපරාධවල කැපීපෙනෙන වැඩිවීමක් වර්ධනය වීමෙන් පසු මහජන ආරක්ෂක අමාත්‍යාංශය මෙම තීරණය ගනුලැබූ බව එම අමාත්‍යාංශයේ ප්‍රකාශකයෙක් පැවැසීය.

පවතින තත්ත්වය ජාතික ආරක්ෂාවට බරපතළ තර්ජනයක් බව පාර්ශ්ව රැසකින් පෙන්වා දීමත් සමගම මහජන ආරක්ෂාව තහවුරු කරලීමේ පියවරක් හැටියට අමාත්‍යාංශය මෙම පියවර ගෙන ඇති බවද හෙතෙම කීවේය.

නන්දන ශ්‍රී දොරකුඹුර

SendShareShare
Previous Post

ඉරාන-ඊශ්‍රායල් මිසයිල් සහ ආණ්ඩුවේ – විපක්ෂයේ මිසයිල්! Sri Lanka Latest News

Next Post

සන්ෆ්ලවර් එක්ක කැසට් ගහලා කපුගේ එක්ටැම්ගෙයි තනිවුණාද? Sri Lanka Latest News

MORE NEWS

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News
Exclusive

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News
Exclusive

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News

කෝටි දෙකේ කොල්ලයේ සිද්ධියට ශාන්ත බණ්ඩාරගේ පුතා රිමාන්ඩ්! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඔක්කොම විනාශයි! විපක්ෂනායක සජිත්ගෙන් අද ආණ්ඩුවට දරුණු ප්‍රහාරයක්! VIDEO I Sri Lanka Latest News

අධිකරණ ස්වාධීනත්වය! නීතීයේ ආධිපත්‍යය! මහජන පෙත්සම දිවුලපිටියට! PHOTOS I Sri Lanka Latest News

Load More
ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ගෝඨාභයගේ නඩුවට නාමල් රාජපක්ෂත් අධිකරණයට.. Sri Lanka Latest News

Read more
ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News

කෝටි දෙකේ කොල්ලයේ සිද්ධියට ශාන්ත බණ්ඩාරගේ පුතා රිමාන්ඩ්! I Sri Lanka Latest News

කෝටි දෙකේ කොල්ලයේ සිද්ධියට ශාන්ත බණ්ඩාරගේ පුතා රිමාන්ඩ්! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

ඔක්කොම විනාශයි! විපක්ෂනායක සජිත්ගෙන් අද ආණ්ඩුවට දරුණු ප්‍රහාරයක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper