• About us
  • Contact us
Saturday, June 13, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

බස්වල ත්‍රීවීල්වල හයි කරලා තියෙන කෑලිබෑලි දවස් 10ක් ඇතුළත වහාම ගලවගන්න! නැත්නම් පොලිසිය ගලවනවා! VIDEO I Sri Lanka Latest News

June 20, 2025
in Exclusive
Reading Time: 3 mins read
A A
පෙට්‍රල් 7කින් ඩීසල් 15කින් අඩු වුණා කියා ත්‍රීවීල්-බස් ගාස්තු අඩු කරන්නේ නෑ! VIDEO
Share on WhatsAppShare on Facebook

මගීන්ට අනතුරක් සිදුවිය හැකි ආකාරයෙන් පෞද්ගලික බස්රථ, ත්‍රිරෝද රථ සහ අනෙකුත් මෝටර් රථවල සවිකර ඇති අමතර කොටස් ජූලි පළමු වැනිදා සිට ඉවත් කිරීමට කටයුතු කරන බව නියෝජ්‍ය පොලිස්පති ඉන්දික හපුගොඩ පවසනවා.Sri Lanka Latest News

රිය අනතුරු සහ මාර්ග ආරක්ෂාව පිළිබඳව කොළඹ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් නියෝජ්‍ය පොලිස්පතිවරයා අවධාරණය කළේ මේ වසරේ ජනවාරි පළමු වැනිදා සිට මේ දක්වා රිය අනතුරුවලින් පුද්ගලයින් 1,199 දෙනෙකු ජීවිතක්ෂයට ඇති බවයි.

දෛනිකව මෙරට මාර්ග පද්ධතිය තුළ රථවාහන ලක්ෂ 60කට අධික සංඛ්‍යාවක් ධාවනය කෙරෙන බව පොලිසිය පවසනවා.

ඒ අතරින් කොළඹ නගරයට පමණක් දෛනිකව ඇතුළු වන රථවාහන සංඛ්‍යාව ලක්ෂ 5කට අධිකයි.

මෙරට සිදුවන රිය අනතුරුවලින් වැඩි ප්‍රමාණයක් යතුරුපැදි සහ ත්‍රිරෝද රථ මගින් සිදුවන බවට සමීක්ෂණයකින් තොරතුරු වාර්තා වී තිබෙනවා.

2024 වර්ෂය තුළ මෙරට සිදු වූ මාරක රිය අනතුරු 2401කින් පුද්ගලයින් 2521ක් ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලිසිය පවසනවා.

මේ වර්ෂයේ ජනවාරි පළමු වැනිදා සිට පසුගිය ජූනි 15 වැනිදා දක්වා වූ කාල සීමාව තුළ පමණක් මාරක රිය අනතුරු 1133ක් සිදුව ඇති අතර ඉන් ජීවිතක්ෂයට පත්ව ඇති පුද්ගලයින් සංඛ්‍යාව 1,199ක්.

මෙවැනි පසුබිමක බස්රථ, ත්‍රිරෝද රථ ඇතුළු රථවාහනවල මගී ආරක්ෂාවට බලපෑම් එල්ලවන අයුරින් සවිකර ඇති අමතර උපාංග ජූලි මස පළමු වැනිදා සිට ඉවත් කිරීමට කටයුතු කරන බව පොලිසිය පවසනවා.

SendShareShare
Previous Post

මහින්දගේ තනතුර බාර ගන්න මුදල් නියෝජ්‍ය ඇමැති හර්ෂණ සූරියප්පෙරුම ඇමැතිකමෙන් ඉල්ලා අස්වෙයි! I Sri Lanka Latest News

Next Post

බන්ධනාගාර ඇතුළේ තනිකරම ගහලා තියෙන්නේ ගේම්! ජනාධිපති සමාව දීපු 3 දෙනෙක් නිදහස් නොකර ඇතුළේ තියාගෙන! කිසිම ලියවිල්ලක් නැතිව 30 දෙනෙකුත් ගෙදර යවලා!  I Sri Lanka Latest News

MORE NEWS

කැබිනට් මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් කන්ටේනර් 323 එළියට අදී! මීට පෙරත් අවස්ථා 14කදී බහාලුම් දහසකට වඩා පරීක්ෂා නොකර එළියට දාලා! ඇමැති නලින්ද ඉතිහාසයත් මතක් කරලාම උත්තර දෙයි!  VIDEO I Sri Lanka Latest News
Exclusive

රනිල් කල් දාපු ඡන්දයක් අපි තිබ්බා! රනිල් කල්දාපු පළාත් සභා ඡන්දෙට මොනවා වෙයිද? VIDEO I Sri Lanka Latest News

පැලැස්තර ප්‍රතිපත්තියක් වෙනුවට ජාතික පාරිසරික ප්‍රතිපත්තියක් රටට හදුන්වා දීමට විපක්ෂනායක සජිත් ලෑස්ති වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

පැලැස්තර ප්‍රතිපත්තියක් වෙනුවට ජාතික පාරිසරික ප්‍රතිපත්තියක් රටට හදුන්වා දීමට විපක්ෂනායක සජිත් ලෑස්ති වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ඉන්දීය මහකොමසාරිස් ඩෙල්ෆ්ට්වලට ගිහින් බලපු හනුමන්තාගේ ‘පා සලකුණ’! Sri Lanka Latest News
Exclusive

ඉන්දීය මහකොමසාරිස් ඩෙල්ෆ්ට්වලට ගිහින් බලපු හනුමන්තාගේ ‘පා සලකුණ’! Sri Lanka Latest News

කැලෑ කොලම අඩුපාඩු විතරක්ම දකින්නේ නෑ…! මේක නම් අගය කරන්නම ඕනෙ වැඩක්….! Sri Lanka Latest News
Exclusive

කැලෑ කොලම අඩුපාඩු විතරක්ම දකින්නේ නෑ…! මේක නම් අගය කරන්නම ඕනෙ වැඩක්….! Sri Lanka Latest News

අද පාර්ලිමේන්තු වර්ජනයක්! ආණ්ඩුව පැත්තෙන් පළමු සංඥාව නිකුත් වෙයි! EXCLUSIVE
Exclusive

නන්දන ශ්‍රීගේ කැබිනෙට්ටුව…..! Sri Lanka Latest News

වවන්නෝ දිනන්නෝ කිව්වට වවන්න ගිහිල්ලා පරදින්නත් පුළුවන්! Sri Lanka Latest News
Exclusive

වවන්නෝ දිනන්නෝ කිව්වට වවන්න ගිහිල්ලා පරදින්නත් පුළුවන්! Sri Lanka Latest News

Load More
කැබිනට් මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් කන්ටේනර් 323 එළියට අදී! මීට පෙරත් අවස්ථා 14කදී බහාලුම් දහසකට වඩා පරීක්ෂා නොකර එළියට දාලා! ඇමැති නලින්ද ඉතිහාසයත් මතක් කරලාම උත්තර දෙයි!  VIDEO I Sri Lanka Latest News
Exclusive

රනිල් කල් දාපු ඡන්දයක් අපි තිබ්බා! රනිල් කල්දාපු පළාත් සභා ඡන්දෙට මොනවා වෙයිද? VIDEO I Sri Lanka Latest News

පළාත් සභා ඡන්දය පැවැත්වීමට අවශ්‍ය නීතිය සම්පාදනය වූ පසු එය පවත්වන බව අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.Sri Lanka Latest News

Read more
පැලැස්තර ප්‍රතිපත්තියක් වෙනුවට ජාතික පාරිසරික ප්‍රතිපත්තියක් රටට හදුන්වා දීමට විපක්ෂනායක සජිත් ලෑස්ති වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

පැලැස්තර ප්‍රතිපත්තියක් වෙනුවට ජාතික පාරිසරික ප්‍රතිපත්තියක් රටට හදුන්වා දීමට විපක්ෂනායක සජිත් ලෑස්ති වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ඉන්දීය මහකොමසාරිස් ඩෙල්ෆ්ට්වලට ගිහින් බලපු හනුමන්තාගේ ‘පා සලකුණ’! Sri Lanka Latest News

ඉන්දීය මහකොමසාරිස් ඩෙල්ෆ්ට්වලට ගිහින් බලපු හනුමන්තාගේ ‘පා සලකුණ’! Sri Lanka Latest News

කැලෑ කොලම අඩුපාඩු විතරක්ම දකින්නේ නෑ…! මේක නම් අගය කරන්නම ඕනෙ වැඩක්….! Sri Lanka Latest News

කැලෑ කොලම අඩුපාඩු විතරක්ම දකින්නේ නෑ…! මේක නම් අගය කරන්නම ඕනෙ වැඩක්….! Sri Lanka Latest News

අද පාර්ලිමේන්තු වර්ජනයක්! ආණ්ඩුව පැත්තෙන් පළමු සංඥාව නිකුත් වෙයි! EXCLUSIVE

නන්දන ශ්‍රීගේ කැබිනෙට්ටුව…..! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.