පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීමේදී පක්ෂ තීන්දුවට පිටින් ගිය මන්ත්‍රීවරුන් රැසකගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීමට සමගි ජන බලවේගය තීරණය කොට ඇත.Sri Lanka Latest News
ඒ අනුව ඊට අදාළ ලිපි මේ වනවිටත් පක්ෂ මහලේකම්වරයා විසින් අදාළ මන්ත්‍රීවරුන් වෙත නිකුත් කිරීමට පියවර ගෙන තිබේ.










