සංවිධානාත්මක අපරාධ සහ මූල්‍ය වංචාවන්ට සම්බන්ධ 88 දෙනෙකුගේ වත්කම් තහනම් කර තිබේ.Sri Lanka Latest News
පොලීසිය පැවසුවේ මෙම වත්කම් තහනම් කළ පිරිස අතරට මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් කිහිප දෙනෙකුද අයත් බවය.
මෙම වත්කම් අතරට ඉඩම්, රථ වාහන, නිවාස, බැංකු ගිණුම්, වෙළෙඳසැල් සහ හෝටල්ද ඇතුළත් වේ.
එම ලැයිස්තුව පහතින්,














