අද දින කොළඹ නගර සභාවේ තනතුරු තේරීමේදී විපක්ෂය විසින් නම් කරන අපේක්ෂකයන්ට සහාය දැක්වීමට දිලිත් ජයවීර මහතාගේ නායකත්වයෙන් යුත් සර්වජන බලය පක්ෂය තීන්දු කොට තිබේ.Sri Lanka Latest News
එහි විධායක කමිටුව විසින් මෙම තීන්දුව ගෙන ඇති බව දිලිත් ජයවීර මහතා x පණිවුඩයක් තබමින් සදහන් කොට ඇත.
The Executive Committee of the @SarvajanaBalaya has made a decision to support the candidate nominated by the Opposition parties (against the candidate nominated by the NPP) for the post of the Mayor of the Colombo Municipal Council.
— Dilith Jayaweera (@Dilith_J) June 16, 2025










