මරදාන – කෝවිල්වත්ත ප්‍රදේශයේ පුද්ගලයෙකු ඉලක්ක කර වෙඩි තැබීමට ගත් උත්සාහයක් ව්‍යර්ථ වී තිබෙනවා. Sri Lanka Latest News
පොලිසිය පැවසුවේ යතුරුපැදියකින් පැමිණි නාඳුනන තුවක්කුකරුවන් දෙදෙනෙකු කෝවිල්වත්ත ප්‍රදේශයේ නිවසකට අද අලුයම පැමිණ එහි සිටි පුද්ගලයෙකු ඉලක්ක කර වෙඩි තැබීමට උත්සහ කර ඇති බවයි.
එහිදී ගිනි අවිය ක්‍රියාත්මක වී නැහැ.
එම අවස්ථාවේදී නිවසේ සිටි පුද්ගලයා පලා ගොස් දිවි බේරාගෙන තිබෙනවා.










