• About us
  • Contact us
Thursday, June 4, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ලබන අවුරුද්ද ට්‍රිප් යන්න මරු: නිවාඩු දවස්ම 25ක්

July 1, 2020
in Exclusive
Reading Time: 2 mins read
A A
ලබන අවුරුද්ද ට්‍රිප් යන්න මරු: නිවාඩු දවස්ම 25ක්
Share on WhatsAppShare on Facebook

2021 වසරේ රජයේ සහ බැංකු නිවාඩු දින 25ක් රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය විසින් නිකුත් කළ අති විශේෂ ගැසට් නිවේදනය මගින් ප්‍රකාශයට පත් කර ඇත.

ඒ අනුව ජනවාරි 14 සහ 28 බ්‍රහස්පතින්දා දිනවල පිළිවෙළින් තෛපොන්ගල් සහ දුරුතු පුර පසළොස්වක පොහොය නිවාඩුව යෙදී ඇති අතර පෙබරවාරි 04 බ්‍රහස්පතින්දා නිදහස් සමරු දිනයත්, 26 සිකුරාදා නවම් පුර පසළොස්වක පොහොය දිනයත් යෙදී තිබේ.

මාර්තු 11 බ්‍රහස්පතින්දා මහ ශිව රාත්‍රී දිනයද, 28 ඉරිදා මැදින් පුර පසළොස්වක පොහොයද යෙදී ඇති අතර අප්‍රේල් 02 මහ සිකුරාදා දිනයද 13, 14 අඟහරුවාදා සහ බදාදා දිනවල සිංහල හා දෙමළ අලුත් අවුරුදු නිවාඩුව යෙදී ඇත.
අප්‍රේල් 26 සඳුදා බක් පුර පසළොස්වක පොහොය සහ මැයි 01 සෙනසුරාදා ලෝක කම්කරු දිනය, 14 වැනි සිකුරාදා ඊදුල් ෆීතර් රාමසාන්, 26 බදාදා සහ 27 බ්‍රහස්පතින්දා වෙසක් පුර පසළොස්වක පොහොය දින නිවාඩුද යෙදී ඇත.

ජූනි 24 බ්‍රහස්පතින්දා පොසොන් පොහොයද ජූලි 21 බදාදා හජ්ජි උත්සවය හා 23 සිකුරාදා ඇසළ පුර පසළොස්වක පොහොය දින නිවාඩුවද යෙදී තිබේ.

අගෝස්තු 22 ඉරිදා නිකිණි පුර පසළොස්වක පොහොය, සැප්තැම්බර් 20 සඳුදා බිනර පුර පසළොස්වක පොහොය, ඔක්තෝබර් 19 අඟහරුවාදා නබි නායක තුමන්ගේ උපන් දින නිවාඩුව සහ ඔක්තෝබර් 20 බදාදා වප් පුර පසළොස්වක පෝය දින නිවාඩුවද යෙදී ඇත.

නොවැම්බර් 04 බ්‍රහස්පතින්දා දීපවාලි උත්සවය සහ 18 බ්‍රහස්පතින්දා ඉල් පුර පසළොස්වක පොහොය නිවාඩුවද යෙදී තිබේ. දෙසැම්බර් 18 සෙනසුරාදා උඳුවප් පොහොය සහ 25 සෙනසුරාදා නත්තල් දින නිවාඩුවද යෙදී තිබේ.

SendShareShare
Previous Post

අරවින්ද පැය 6ක් සාක්ෂි දෙයි: උපුල් තරංගට අද උදේ 10ට එන්න කියයි

Next Post

සජිත් මුන්නේෂ්වරම් යයි (PHOTOS)

MORE NEWS

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

මුල් ගිවිසුම ගැන හොයලත් නෑ! අහලත් නෑ! ඔස්ට්‍රේලියා සමාගමකින් ආපු ඉන්වොයිස් එකකට ගෙවලා! භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ට වෙච්ච දේ අධිකරණයේදී එළියට එයි! I Sri Lanka Latest News

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News
Exclusive

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News

1990 සුවසැරිය නැති රටක් ගැන ඇඟ හිරි වැටෙන කතාවක් මෙන්න…
Exclusive

ඒ කතා බොරු! සුවසැරියෙන් නිවේදනයක්! I Sri Lanka Latest News

ආණ්ඩුවට හාල් සංචිතයකුත් නෑ! වී සංචිතයකුත් නෑ! ඒ අස්සේ දැනටමත් මහා නියඟයක් එන ලකුණු! මිනිස්සුන්ට ඒ පාර කන්නවත් නැතිව යයිද? I Sri Lanka Latest News
Exclusive

අවුරුදු 10කට පසු ප්‍රබලම එල්-නිනෝවක් එනවා! ලංකාවට ජුලි-අගෝස්තුවල නියඟයක්! බලපෑම ලබන වසරේ පෙබරවාරි මාසය වෙනකන් තියෙනවා! VIDEO I Sri Lanka Latest News

සැකයි! අභිරහසක්! රංග රාජපක්ෂගේ මරණය ගැන පොලිස් මූලස්ථානයට පැමිණිල්ලක්! I Sri Lanka Latest News
Exclusive

බල නහර කියා දෙයක් නෑ! රංග නිශාන්තගේ මරණය සියදිවි නසා ගැනීමක්! විශේෂඥ කමිටු සභාපති අධිකරණයට දැනුම් දෙයි! අධිකරණ තීන්දුව 12 වැනිදා! VIDEO I Sri Lanka Latest News

Load More
ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

මුල් ගිවිසුම ගැන හොයලත් නෑ! අහලත් නෑ! ඔස්ට්‍රේලියා සමාගමකින් ආපු ඉන්වොයිස් එකකට ගෙවලා! භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ට වෙච්ච දේ අධිකරණයේදී එළියට එයි! I Sri Lanka Latest News

ඩොලර් මිලියන 2.5ක් හැකර් ගිණුමකට බැර කිරීමේ සිද්ධියට අදාළව, CID නිලධාරීන් අධිකරණයට වාර්තා කර සිටියේ මෙවැන්නකි.Sri Lanka Latest News විමර්ශනවල...

Read more
ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News

1990 සුවසැරිය නැති රටක් ගැන ඇඟ හිරි වැටෙන කතාවක් මෙන්න…

ඒ කතා බොරු! සුවසැරියෙන් නිවේදනයක්! I Sri Lanka Latest News

ආණ්ඩුවට හාල් සංචිතයකුත් නෑ! වී සංචිතයකුත් නෑ! ඒ අස්සේ දැනටමත් මහා නියඟයක් එන ලකුණු! මිනිස්සුන්ට ඒ පාර කන්නවත් නැතිව යයිද? I Sri Lanka Latest News

අවුරුදු 10කට පසු ප්‍රබලම එල්-නිනෝවක් එනවා! ලංකාවට ජුලි-අගෝස්තුවල නියඟයක්! බලපෑම ලබන වසරේ පෙබරවාරි මාසය වෙනකන් තියෙනවා! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.