• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ෆෝන් කඩවල්වල වගේ ජංගම දුරකතන මතුවෙනවා! ලක්ෂ ගණන් අරගෙන සිරකරුවන් බන්ධනාගාර රෝහලට යවනවා! වෙසක් දවසේ ජනාධිපති සමාවට මුවාවෙලා හිරකාරයෙක් වංචනිකව නිදහස් කිරීමෙන් හිරගෙවල් පුරා විසිරී ඇති දූෂිත ජාවාරම්කාර නිලධාරී තන්ත්‍රය රටටම හෙළිවුණා! අනුරත් චන්ද්‍රිකා-මහින්ද-ගෝඨා-මෛත්‍රී ගාණට නොවැටෙන්න නම්…! Sri Lanka Latest News

June 8, 2025
in Exclusive
Reading Time: 3 mins read
A A
නත්තල නිමිත්තෙන් සිරකරුවන් 1004කට නිදහස හිමිවෙයි! VIDEO I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ජනාධිපති සමාව ලැබුණු බව සදහන් කරමින් වංචනික ලෙස රැදවියෙකු නිදහස් කිරීම බන්ධනාගාර පද්ධතිය පුරාම විහිදී ඇති දූෂිත සහ ජාවාරම්කාර නිලධාරි තන්ත්‍රය හෙළිදරවු වීමක් බව සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව (CPRP ) සදහන් කරයි.Sri Lanka Latest News

අනුරාධපුර බන්ධනාගාරයේ සිටි W.N අතුල තිලකරත්න නැමති රැඳවියා වෙසක් උත්සවය සදහා ලබාදෙන පොදු සමාව යටතේ නිදහස් කර ඇති බවට කරුණු ඉදිරිපත් වේ.නමුත් ජනාධිපති මාධ්ය අංශය මගින් 2025/06/07 දින නිකුත් කර මාධ්ය නිවේදනය අනුව එවැනි පුද්ගලයෙක් ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කල 2025.05.06 දින 06/01/යෝජිත /ජ.පො.සමා/වාර්/05.12/2025 දරණ රැඳවියන් 388 දෙනෙකුගෙන් සමන්විත ලයිස්තුවේ තිබී නොමැත. එසේනම් ජනාධිපතිවරයා විසින් පොදු සමාව ලබා දුන් ලැයිස්තුවට මුවාවී දූෂිත බන්ධනාගාර නිලධාරීන් පිරිසක් විසින් වංචනිකව එම රැඳවියා නිදහස් කිරීමට කටයුතු කර ඇති බවට බරපතල සැකයක් මතුවේ.බන්ධනාගාරය පැත්තෙන්ද මෙම සිද්ධිය සම්බන්ධයෙන් විධිමත් පැහැදිලි කිරීමක් නොකිරීම නිසාම චෝදනාව ඔවුන් දෙසට එල්ල වීම නොවැලක්විය හැකි වී ඇත. ජනාධිපතිවරයාට යවන ලද ලයිස්තුවේ W.N අතුල තිලකරත්න යන රැඳවියාගේ නම ඇතුලත් වී තිබුනේද යන්න පිලිබදව නිශ්චිත ප්‍රකාශ නොකොට පොදු සමාව ලබා දෙන්නේ නිශ්චිත පුද්ගලයකුට නොවන බවට කරුණු දක්වමින් සිටියි.

කෙසේ වුවද ජනාධිපතිවරයා විසින් සමාව නොදුන් හෝ ව්‍යාජ කරුණු පෙන්වා සමාව ලබා ගත් රැඳවියන් සම්බන්ධයෙන් වන වගකීමෙන් බන්ධනාගාර නිලධාරීන්ට ගැලවීමට නොහැකි බව පෙන්වා දෙන අතර පසුගිය කාලය පුරාම බන්ධනාගාරය තුල මේ දුෂිත නිලධාරීන් කටයුතු කල ආකාරය අප දැක ඇත.බන්ධනාගාර රෝහලේ නොසිටිය යුතු පුද්ගලයන් මුදලට බන්ධනාගාර රෝහලේ තබාගැනීම සම්බන්ධයෙන් බරපතල චෝදනා එල්ල වී තිබෙන්නේ කාලයක සිටය.

වර්තමානයේ පවා බන්ධනාගාර රෝහලට ඇතුලත් කිරීමට ලක්ෂ ගණන් ඉල්ලා සිටීමේ ක්‍රමවේදය එලෙසම ක්‍රියාත්මක වේ.ඒ අනුව තම රාජකාරිය ඉටු කිරීම සදහා රැඳවියන්ගෙන් මුදල් ඉල්ලා සිටීම දිගින් දිගටම පවතියි. අධි ආරක්ෂිත බන්ධනාගාර තුලදී පවා ජංගම දුරකථන ලබා ගැනීමට හැකිවීම දක්වා මේ දුෂිත බන්ධනාගාර නිලධාරින්ගේ සූක්ෂම ජාවාරම් පුළුල් වී තිබේ.

වර්ෂ 2022 රජයේ විගණන වාර්තාව අනුව බොහොමයක් අක්රමිකතා එළිදරවු වී ඇතත් පසුගිය රජයත් ඒවා නැවත්වීමට කිසිදු පියවරක් නොගැනීම නිසාම දුෂිත නිලධාරීන්ට තවත් ධෛර්යක් ලැබී ඇත.

සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව හැටියට අප විසින් වසර ගණනාවක සිට බන්ධනාගාර පද්ධතියේ පවතින මෙම දුෂණ සහ අක්‍රමිකතා සම්බන්ධයෙන් දැනුවත් කර ඒවාට ඉක්මනින් විසදුම් ලබාදෙන ලෙසට බලධාරීන්ට දන්වා ඇතත් තත්ත්වය එලෙසම පවත්වාගෙන යාමට එම නිලධාරීන්ගේ නොසැලකිල්ල හේතු වී ඇත.

යුක්තිය පසිදලීමේ ක්‍රියාවළිය බන්ධනාගාර පද්ධතිය ඉතා වැදගත් ස්ථානයක් උසුලන හෙයින් සියලු පුරවැසියන්ගේ අයිතිවාසිකම් තහවුරු කෙරුණු නීතියේ විධානය සහිත දෝෂයක් වෙනුවෙන් දුෂිත නොවූ නිලධාරීන්ගෙන් සමන්විත බන්ධනාගාර පද්ධතියක අවශ්යතාවය අනිවාර්ය අංගයකි.

එබැවින් රජයෙන් වැටුප් ලබමින් විවිධ ජාවාරම් කරමින් කටයුතු කරන සියලු දුෂිත නිලධාරින්ගේ කටයුතු හෙට නොව අද සිටම නැවත්වීමට අවශ්‍ය සියලු පියවර රජය විසින් වහා ගත යුතු වේ.

ඒ අනුව ජනාධිපති සමාව වංචනික ආකාරයට ලබාගත් බවට සැක කරන මෙම සිද්ධියට අදාළ සියලු පුද්ගලයින් නීතිය හමුවට ගෙන එමෙන් පමණක් ජනාධිපති සමාව අයුතු ලෙස යොදාගත් චන්ද්‍රකා කුමාරතුංග , මහින්ද රාජපක්ෂ , මෛත්‍රීපාල සිරිසේන සහ ගෝඨාභය රාජපක්ෂලාගේ ලැයිස්තුවට නොවැටී සිටීමට අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයාට හැකියාව ලැබෙන බව අප විශ්වාස කර සිටිමු.

මාධ්ය නිවේදනයකි. /සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව(CPRP )

SendShareShare
Previous Post

පොලී අඩුකළා! ස්ථිර තැන්පතුවලින් වැඩක් වෙයිද? Sri Lanka Latest News

Next Post

පනතට අනුව හෝටල් ගහන්න ණය දෙන්නත් බෑ! පිටරට සමාගමකට ණය දෙන්නත් බෑ! එහෙම තියෙද්දිත් ජාතික ඉතිරි කිරීමේ බැංකුව (NSB) නීතියට පිටින් ගිහින් මාලදිවයිනේ හෝටල් සමාගමකට ඩොලර් මිලියන 9ක ණයක් දීලා! දැනට පොලිය ඩොලර් මිලියන 4ත් පැනලා! තවම සත පහක් ගෙවලත් නෑ! විගණන වාර්තාවෙන් සියල්ල එළියට! ලංකා බැංකුවයි-මහජන බැංකුවයි වාර්තා පිට වාර්තා තියද්දී NSB එකට මොකද මේ වුණේ? Sri Lanka Latest News

MORE NEWS

ජනාධිපතිවරුන් ඉදිරියේ කොන්ද කෙළින් තියාගෙන වැඩ කරපු අගවිනිසුරුවරුන් ගැන ජනාධිපති නීතීඥ සාලිය පීරිස් කතාකරයි! 1981 ශ්‍රේෂ්ඨාධිකරණ පංච පුද්ගල විනිසුරු මඩුල්ල වැඩ කරපු හැටි! 2018 නලින් පෙරේරා අගවිනිසුරුතුමා තීන්දුව දීපු හැටි! නෙවිල් සමරකෝන් අගවිනිසුරුතුමා කියපු කතාව! ස්වාධීන ආයතන ස්වාධීන විය යුතුමයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මාලිමා මන්ත්‍රී කරපු අපහාසය හෙළා දකිමින් නීතීඥ සංගමයේ හිටපු සභාපති ජනාධිපති නීතීඥ සාලියත් නිවේදනයක් නිකුත් කරයි! I Sri Lanka Latest News

හර්ෂණ දිනද්දී මාලිමා මන්ත්‍රී අසිත කරපු ‘සජිත්-රජීව් ඩීල් එකක්’ කතාවෙන් නීතීඥ සංගමය ඇවිස්සෙයි! වහාම නිවේදනයක් නිකුත් කරයි! සභාපති රජීව් පෞද්ගලිකවම පණිවුඩයක් තියයි! පුළුවන් නම් ඔය කතාව එළියට ඇවිත් කියන්න! VIDEO I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News
Exclusive

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

Load More
ජනාධිපතිවරුන් ඉදිරියේ කොන්ද කෙළින් තියාගෙන වැඩ කරපු අගවිනිසුරුවරුන් ගැන ජනාධිපති නීතීඥ සාලිය පීරිස් කතාකරයි! 1981 ශ්‍රේෂ්ඨාධිකරණ පංච පුද්ගල විනිසුරු මඩුල්ල වැඩ කරපු හැටි! 2018 නලින් පෙරේරා අගවිනිසුරුතුමා තීන්දුව දීපු හැටි! නෙවිල් සමරකෝන් අගවිනිසුරුතුමා කියපු කතාව! ස්වාධීන ආයතන ස්වාධීන විය යුතුමයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මාලිමා මන්ත්‍රී කරපු අපහාසය හෙළා දකිමින් නීතීඥ සංගමයේ හිටපු සභාපති ජනාධිපති නීතීඥ සාලියත් නිවේදනයක් නිකුත් කරයි! I Sri Lanka Latest News

නීතීඥ සංගමයේ සභාපති රජීව් අමරසූරිය මහතාට චෝදනා කරමින් මාලිමා මන්ත්‍රී අසිත නිරෝෂණ පාර්ලිමේන්තුවේදී කළ ප්‍රකාශය නීතීඥ සංගමයේ හිටපු සභාපති සාලිය...

Read more
හර්ෂණ දිනද්දී මාලිමා මන්ත්‍රී අසිත කරපු ‘සජිත්-රජීව් ඩීල් එකක්’ කතාවෙන් නීතීඥ සංගමය ඇවිස්සෙයි! වහාම නිවේදනයක් නිකුත් කරයි! සභාපති රජීව් පෞද්ගලිකවම පණිවුඩයක් තියයි! පුළුවන් නම් ඔය කතාව එළියට ඇවිත් කියන්න! VIDEO I Sri Lanka Latest News

හර්ෂණ දිනද්දී මාලිමා මන්ත්‍රී අසිත කරපු ‘සජිත්-රජීව් ඩීල් එකක්’ කතාවෙන් නීතීඥ සංගමය ඇවිස්සෙයි! වහාම නිවේදනයක් නිකුත් කරයි! සභාපති රජීව් පෞද්ගලිකවම පණිවුඩයක් තියයි! පුළුවන් නම් ඔය කතාව එළියට ඇවිත් කියන්න! VIDEO I Sri Lanka Latest News

‘සිතීමේ-කතා කිරීමේ-අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස තියෙනවා! හැබැයි ජාතිවාදය-ආගම්වාදය අවුළුවන්න යළි කිසිවෙකුටත් ඉඩ තියන්නේ නෑ!’ ජනාධිපතිත් කිව්වා! අගමැතිත් කිව්වා! අද අධිකරණ ඇමැති හර්ෂණත් පාර්ලිමේන්තුවේදී ඒ කතාව තහවුරු කළා! VIDEO I Sri Lanka Latest News

හර්ෂණ දිනුම්! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.