• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

සීනි සභාපති ඉල්ලා අස්වෙලා දවස් 2යි ගියේ! ලංකා හොස්පිට්ල් සභාපති වෛද්‍ය නිලුපුල් පෙරේරාත් ඉල්ලා අස්වෙයි! තනතුරේ හිටියේ මාස 6යි! දැන් සභාපතිවරුම රොත්තක් අයින් වෙලා! I Sri Lanka Latest News

June 7, 2025
in Exclusive
Reading Time: 2 mins read
A A
සීනි සභාපති ඉල්ලා අස්වෙලා දවස් 2යි ගියේ! ලංකා හොස්පිට්ල් සභාපති වෛද්‍ය නිලුපුල් පෙරේරාත් ඉල්ලා අස්වෙයි! තනතුරේ හිටියේ මාස 6යි! දැන් සභාපතිවරුම රොත්තක් අයින් වෙලා! I  Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

වෛද්‍ය නිලුපුල් පෙරේරා මහතා වහාම ලංකා හොස්පිටලස් කෝපරේෂන් පීඑල්සී සභාපති ධුරයෙන් හා අධ්‍යක්ෂ මණ්ඩල සාමාජික ධුරයෙන් ඉල්ලා අස් වී ඇති බව වාර්තා වෙයි.Sri Lanka Latest News

වාර්තා වන ආකරයට ඒ මහතා 05 වැනිදා සිට බලපැවැත්වෙන පරිදි ලංකා හොස්පිටලස් කෝපරේෂන් පීඑල්සී හි සභාපති විධායක නොවන ස්වාධීන නොවන අධ්‍යක්ෂ ධුරවලින් ඉල්ලා අස්වන බවට දැනුම් දී ඇත.

ඒ අනුව 2024 දෙසැම්බර් 05 දින අදාළ තනතුරේ වැඩභාර ගන්නා ලද ඔහු මාස 06ක කාලයක් ගෙවෙන තැන ඉල්ලා අස්වීමට තීරණය කර තිබීම විශේෂත්වයකි.

මීට ආසන්නවතම සිය පෞද්ගලික ෆේස්බුක් ගිණුමෙහි “දේශීය සීනි කර්මාන්තය රැකගැනීමට අදාළ” ප්‍රකාශයක් පළකිරීම හේතුවෙන් තනතුරෙන් ඉවත්වන ලෙස විෂය භාර අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති කළ දැනුම්දීමකට අනුව පැල්වත්ත සීනි සමාගමේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී නුවන් ධර්මරත්න ඉල්ලා අස්විය.

විෂයභාර අමාත්‍ය සුනිල් හදුන්නෙත්තිගේ ඉල්ලීම සලකා බලා තමා ජුනි 27 වන දින සිට සේවයෙන් ඉවත්වන බව සීනි සමාගමේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී නුවන් ධර්මරත්න විෂයභාර අමාත්‍යවරයාට යැවූ ඉල්ලා අස්වීමේ ලිපියේ සඳහන් කර ඇත.

නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න කන්තලේ සීනි කම්හලට අයත් ඉඩම්වල බඩ ඉරිඟු වගා කිරීමට අවසර ලබා දීමේ තීරණය විවේචනය කරමින් මැයි 24 දින නුවන් ධර්මරත්න තම මුහුණු පොතේ සටහනක් තබා තිබිණ.

එසේම  ලංකා විදුලි බල මණ්ඩලය සඳහා ද පසුගියදා නව සභාපතිවරයකු පත්කළ අතර ඒ එහි සභාපති ලෙස කටයුතු කළ ජාතික ජනබලවේගය ආණ්ඩුවේ බලශක්ති වැඩපිළිවෙලේ නිර්මාතෘ ලෙස පසුගිය මැතිවරණ සමයේ පෙනීසිටි ආචාර්‍ය තිලක් සියඹලාපිටිය සභාපති ධූරයෙන් ඉල්ලා අස්වීම නිසාය.

SendShareShare
Previous Post

කාලයක් රාජපක්ෂලාගේ දෑත් ශක්තිමත් කරන්න ගිය ප්‍රභා ගනේෂන් කොළම බලය අල්ලන්න මාලිමාවේ දෑත් ශක්තිමත් කරන්න එකතු වෙයි! VIDEO I Sri Lanka Latest News

Next Post

කලින් රාජපක්ෂ රෙජීමයේ රෙදි හේදුවා! අනුර බ්‍රෝව හම්බවෙන්න ගිහින්! චමුදිත ජින්ජර්ව ගෙන්නලා ෆ්ලෑෂ් බැක් රොෂාන්ගේ සියල්ල රටට හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News

Load More
වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

සුරේෂ් සලේ මහතා වෙනුවෙන් පැවැත්වෙන සත්‍යග්‍රහය මේ වනවිට රාත්‍රියේදීත් පැවැත්වේ.Sri Lanka Latest News ඊට විමල් වීරවංශ මහතා ඇතුළු කිහිප දෙනෙක්...

Read more
පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper