කොළඹ අපරාධ කොට්ඨාසය මඟින් සිදු කරනු ලබන විමර්ශනයකට අදාළව අවශ්‍ය කරන මෙම ඡායාරූපයේ සිටින සැකකරු සම්බන්ධ යම් තොරතුරක් වෙතොත් පහත සඳහන් දුරකථන අංක වෙත දැනුම් දෙන ලෙස පොලිසිය ඉල්ලා සිටිනවා. Sri Lanka Latest News
සහකාර පොලිස් අධිකාරි මෙහෙයුම් 01 කොළඹ දිසා අපරාධ කොට්ඨාසය -071-8591807
ස්ථානාධිපති / කොළඹ අපරාධ කොට්ඨාසය – 071-8591735
ස්ථානාධිපති / ඒකක 04 කොළඹ අපරාධ කොට්ඨාසය -071-8596506









