• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මෙන්න සම්මාන දෙන්න වටින වීරයෝ! කෝච්චි පීල්ල කැඩිලා තියෙද්දී රතු ගවුමක් අරන් කෝච්චිය ඉස්සරහට දුවලා කෝච්චියත් එක්කම මිනිසුන් දහසකගේ ජීවිත බේරූ මොරටුවේ සමන්ත! VIDEO I Sri Lanka Latest News

June 5, 2025
in Exclusive
Reading Time: 4 mins read
A A
මෙන්න සම්මාන දෙන්න වටින වීරයෝ! කෝච්චි පීල්ල කැඩිලා තියෙද්දී රතු ගවුමක් අරන් කෝච්චිය ඉස්සරහට දුවලා කෝච්චියත් එක්කම මිනිසුන් දහසකගේ ජීවිත බේරූ මොරටුවේ සමන්ත! VIDEO I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

අද (05) පෙරවරුවේ මුහුදුබඩ දුම්රිය මාර්ගයේ සිදුවීමට ගිය විශාල අනතුරක් වළක්වා ගැනීමට මොරටුව, මෝදර ප්‍රදේශවාසියෙකු සමත් විය. Sri Lanka Latest News

මුහුදුබඩ මාර්ගයේ දුම්රිය පීල්ලකට හානි සිදුව තිබුණේ මොරටුව, මෝදර ප්‍රදේශයේදීය.

හානි සිදුව තිබූ දුම්රිය පීල්ල දුටු සමන්ත ප්‍රනාන්දු මහතා වාහාම ක්‍රියාත්මක වී එම දුම්රිය පීල්ලේම එම අවස්ථාවේ ඉදිරියට පැමිණෙමින් තිබූ දුම්රිය නැවැත්වීමට පියවර ගෙන තිබුණි.

සිය ජීවිත අවදානමද නොතකමින් සිදුවීමට ගිය විශාල විනාශයක් වළක්වා ගැනීමට සමන්ත ප්‍රනාන්දු මහතාගේ ඉදිරිපත්වීම මහත්සේ අගය කළයුතු කරුණකි.

ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූ සමන්ත ප්‍රනාන්දු මහතා,

“පුතාලගේ ගේ ළඟ හිටියේ. ඉන්නකොට මෙතන ඇන්ටි කෙනෙක් බලාගෙන හිටියා. එයා කතා කරලා මට කිව්වා පීල්ල කැඩිලා කියලා. ඊට පස්සේ මම ළඟට ඇවිල්ලා බලනකොට කෝච්චියේ හෝන් එකේ සද්දේ ඇහෙනවා. ටක් ගාලා ගෙදරට දුවලා පුතාලගේ ගෙදරින් දුවගේ තිබුණු ගවුමක්, ඒක අරගෙන ටක් ගාලා රේල් පාර ළඟට ගිහිල්ලා, මැද්දට ගිහිල්ලා ටිකක් වැනුවා කෝචිචියට. ඊට පස්සේ තමයි කෝච්චිය නැවැත්වූවේ. ඊට පස්සේ මහත්තයට කිව්වා මහත්තයා පීල්ලක් කැඩිලා තියෙන්නේ චුට්ටක් බලන්න කියලා. එතකොට බලලා තමයි ඒගොල්ලන්ගේ කට්ටිය ගෙනැල්ල හදන්න සැලැස්සුවේ. “

ඒ අනුව අද පෙරවරුවේ මුහුදුබඩ මාර්ගයේ පානදුරේ සිට මොරටුව දක්වා වසා දැමීමට සිදුවූ අතර, දුම්රිය ප්‍රමාදයක් ද සිදුවිය.

අනතුරුව දුම්රිය සේවකයින් දුම්රිය මාර්ගය පිළිසකර කර තිබුණි. 

දුම්රිය පාලක මැදිරිය පැවසුවේ, දුම්රිය මාර්ගය යථා තත්ත්වයට පත්කිරීමෙන් පසුව මේ වනවිට දුම්රිය ධාවනය සාමාන්‍ය පරිදි සිදුවන බවය.

SendShareShare
Previous Post

රටම කතා කරන අල්ලස් කොමිසමේ අලුත් අධ්‍යක්ෂ ජනරාල් විනිසුරු රංග දිසානායක අද රෑ 10ට රතු ඉරට එනවා! ප්‍රශ්න අහන්නේ ක්ලෝඩ්! I Sri Lanka Latest News

Next Post

ජනාධිපති මේක කීප සැරයක්ම කිව්වා! අද මේ ඒ කියපු එකම ආයෙ කියන්නේ රාජ්‍ය සේවකයන්ට දෙන අවසන් අනතුරු ඇඟවීම ලෙසද? බලමු…! VIDEO & PHOTOS I Sri Lanka Latest News

MORE NEWS

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News

Load More
වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

සුරේෂ් සලේ මහතා වෙනුවෙන් පැවැත්වෙන සත්‍යග්‍රහය මේ වනවිට රාත්‍රියේදීත් පැවැත්වේ.Sri Lanka Latest News ඊට විමල් වීරවංශ මහතා ඇතුළු කිහිප දෙනෙක්...

Read more
පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper