ලෝක රූ රැජින තරගයට ශ්‍රී ලංකාවෙන් ඉදිරිපත් වූ අනුදි ගුණසේකරට එම තරගයෙන් ජයග්‍රහණය කළ නොහැකි වූයේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඇයට සුබ පැතුම් එක්කළ නිසා බවට රටේ ජනතාව තුළ කුකුසක් මතුව ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා පවසනවා. Sri Lanka Latest News










