• About us
  • Contact us
Sunday, June 14, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

2004 ආණ්ඩුව පෙරළුවේ සුන්බුන් එකතු කරලා නෙවෙයිද? අනුරගෙ සුන්බුන් කතාවට සජබයෙන් උත්තර! Sri Lanka Latest News

May 31, 2025
in Exclusive
Reading Time: 2 mins read
A A
අනුරගේ හොරු ඇල්ලිල්ල ගැන ගම්පහෙන් ආපු අලුත්ම තරුණ මන්ත්‍රී අනුරලාට කටඋත්තර නැතිවෙන්න දෙයක් කියයි! කොහොමද රනිල් එළියේ ඉන්නේ..? එච්චරයි! VIDEO I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

තනි කඳවුරක් ලෙස ගත්විට තම පක්ෂයට පළාත් පාලන ආයතනවල වැඩි මන්ත්‍රීවරු සංඛ්‍යාවක් සිටින බවටත්, සුන්බුන් එකතු වූ විට පළාත් පාලන ආයතන කිහිපයක පමණක් තම පක්ෂය පිටුපසින් සිටින බවටත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පසුගිය දිනෙක අරලියගහ මන්දිරයේදී සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසාද් සිරිවර්ධන මහතා දෙරණ 360 දේශපාලන සංවාදයේදී අදහස් පළ කළා. Sri Lanka Latest News

ප්‍රසාද් සිරිවර්ධන
අපි මුලින්ම ජනාධිපතිවරයාගේ ඒ කතාව අහලා බලමු.

‘අපිට තමයි තනි කඳවුරක් ලෙස වැඩිම මන්ත්‍රීවරු සංඛ්‍යාව ඉන්නේ. ඒත් සුන්බුන් එකතු වුණාම අපි දෙක තුනක පිටිපස්සෙන් ඉන්නවා. ඒ 115ම අපි පිහිටුවනවා. ඒක තමයි ප්‍රජාතන්ත්‍රවාදය. සුන්බුන් එකතු කරලා සභාවක් පිහිටුවන්න කියලා ජනවරමක් ලැබිලා නෑ. ඒ නිසා ජනවරමේ බලය තියෙන්නේ අපි ගාව. හැබැයි වෙන දේවල් කරන්න ආවොත් අනිත් ටිකත් අපි පිහිටුවන්න කටයුතු කරනවා…’

ප්‍රසාද් සිරිවර්ධන
ජනාධිපතිවරයා බලය අයුතු ලෙස භාවිත කරන අවස්ථාවක්.

මාධ්‍යවේදියා
හැබැයි මේ පළමු අවස්ථාව නෙවෙයි. ඔහු අරලියගහ මන්දිරයට සභිකයෝ ගෙන්වලා කට්ටියට ගහන්න උසිගන්වපු අවස්ථාත් තිබුණා සමහර වෙලාවට, සමහරු?

ප්‍රසාද් සිරිවර්ධන
ඒක ප්‍රතික්ෂේප කරලනේ අලුත් දේශපාලන සංස්කෘතියක් හැදුවේ. ඉස්සෙල්ලාම තමන් අනිත් අයට තමන්ගේ බලය පෙන්වන්න කලින් තමන්ගේ පිරිසිදුභාවය පෙන්නුම් කරලා ඉන්න ඕනේ ජනාධිපතිවරයා. අරලියගහ මන්දිරයේ නැතුව ඕක පැලවත්තේ තිබ්බා නම් මරු. එතකොට අපිට ඒ කතාව කියන්න ඕනේ නෑනේ. කොහොමද කියන්නේ ඒක ප්‍රජාතන්ත්‍රවාදය කියලා. ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ ඕකටද? සභිකයෝ ඉන්නවා සභාවක. වැඩි පිරිසකගේ කැමැත්ත ලැබෙන කෙනා සභාපතිවරයා බවට පත්වෙනවා. පාර්ලිමේන්තුවේ වුණත් එහෙමයි. පසුගිය අර්බුදකාරී අවස්ථාවේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා බවට පත්වුණේ ව්‍යවස්ථා විරෝධීවද? ප්‍රජාතන්ත්‍ර විරෝධීවද? නෑ. ඒක තමයි සිස්ටම් එක. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ඡන්දයේදී බහුතර ප්‍රමාණයක් ලබාගත්ත රනිල් වික්‍රමසිංහ. අඩු ප්‍රමාණයක් ලබාගත්ත ඩලස් අලහප්පෙරුම. එතකොට එයා පත්වෙනවා. එතකොට ඩලස් අලහප්පෙරුම කිය කියා යන්න පටන්ගත්තොත් එහෙම මේක ප්‍රජාතන්ත්‍ර විරෝධීයි, එහෙම බෑ, සුන්බුන් එකතු කරලා පත්වුණේ කියලා. ඒක කතාකරන කෙනාගේ දේශපාලන පරිණතභාවය පෙන්නුම් කරන අවස්ථාවක් හැටියටයි මම දකින්නේ. ජනාධිපතිවරයට එහෙම කියන්න බෑ. සභිකයන් ලෙස පත්වෙන මහජන නියෝජිතයන්ව හෑල්ලුවට ලක්කරනවා. සුන්බුන්. මොකක්ද සුන්බුන් කතාව? සුන්බුන් එකතු කරලා ආණ්ඩු පෙරළුවා මතක නැද්ද ජනාධිපතිවරයාත් ඇතුළත්ව 2004දී රනිල් වික්‍රමසිංහ ආණ්ඩුව. එදා ඒක හරි. අද සුන්බුන්. එයාගේ අතීතයම තමයි එයාට විරුද්ධව ප්‍රශ්න කරන්නේ.

SendShareShare
Previous Post

‘මම තමා මාලනී අක්කාගේ රූපලාවණ්‍ය ශිල්පියා… අක්කා මගේ දෙවැනි අම්මා’! Sri Lanka Latest News

Next Post

දැන්වත් කනගාටු වෙනවද? සමාව ඉල්ලනවද? Sri Lanka Latest News

MORE NEWS

කැබිනට් මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් කන්ටේනර් 323 එළියට අදී! මීට පෙරත් අවස්ථා 14කදී බහාලුම් දහසකට වඩා පරීක්ෂා නොකර එළියට දාලා! ඇමැති නලින්ද ඉතිහාසයත් මතක් කරලාම උත්තර දෙයි!  VIDEO I Sri Lanka Latest News
Exclusive

රනිල් කල් දාපු ඡන්දයක් අපි තිබ්බා! රනිල් කල්දාපු පළාත් සභා ඡන්දෙට මොනවා වෙයිද? VIDEO I Sri Lanka Latest News

පැලැස්තර ප්‍රතිපත්තියක් වෙනුවට ජාතික පාරිසරික ප්‍රතිපත්තියක් රටට හදුන්වා දීමට විපක්ෂනායක සජිත් ලෑස්ති වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

පැලැස්තර ප්‍රතිපත්තියක් වෙනුවට ජාතික පාරිසරික ප්‍රතිපත්තියක් රටට හදුන්වා දීමට විපක්ෂනායක සජිත් ලෑස්ති වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ඉන්දීය මහකොමසාරිස් ඩෙල්ෆ්ට්වලට ගිහින් බලපු හනුමන්තාගේ ‘පා සලකුණ’! Sri Lanka Latest News
Exclusive

ඉන්දීය මහකොමසාරිස් ඩෙල්ෆ්ට්වලට ගිහින් බලපු හනුමන්තාගේ ‘පා සලකුණ’! Sri Lanka Latest News

කැලෑ කොලම අඩුපාඩු විතරක්ම දකින්නේ නෑ…! මේක නම් අගය කරන්නම ඕනෙ වැඩක්….! Sri Lanka Latest News
Exclusive

කැලෑ කොලම අඩුපාඩු විතරක්ම දකින්නේ නෑ…! මේක නම් අගය කරන්නම ඕනෙ වැඩක්….! Sri Lanka Latest News

අද පාර්ලිමේන්තු වර්ජනයක්! ආණ්ඩුව පැත්තෙන් පළමු සංඥාව නිකුත් වෙයි! EXCLUSIVE
Exclusive

නන්දන ශ්‍රීගේ කැබිනෙට්ටුව…..! Sri Lanka Latest News

වවන්නෝ දිනන්නෝ කිව්වට වවන්න ගිහිල්ලා පරදින්නත් පුළුවන්! Sri Lanka Latest News
Exclusive

වවන්නෝ දිනන්නෝ කිව්වට වවන්න ගිහිල්ලා පරදින්නත් පුළුවන්! Sri Lanka Latest News

Load More
කැබිනට් මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් කන්ටේනර් 323 එළියට අදී! මීට පෙරත් අවස්ථා 14කදී බහාලුම් දහසකට වඩා පරීක්ෂා නොකර එළියට දාලා! ඇමැති නලින්ද ඉතිහාසයත් මතක් කරලාම උත්තර දෙයි!  VIDEO I Sri Lanka Latest News
Exclusive

රනිල් කල් දාපු ඡන්දයක් අපි තිබ්බා! රනිල් කල්දාපු පළාත් සභා ඡන්දෙට මොනවා වෙයිද? VIDEO I Sri Lanka Latest News

පළාත් සභා ඡන්දය පැවැත්වීමට අවශ්‍ය නීතිය සම්පාදනය වූ පසු එය පවත්වන බව අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.Sri Lanka Latest News

Read more
පැලැස්තර ප්‍රතිපත්තියක් වෙනුවට ජාතික පාරිසරික ප්‍රතිපත්තියක් රටට හදුන්වා දීමට විපක්ෂනායක සජිත් ලෑස්ති වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

පැලැස්තර ප්‍රතිපත්තියක් වෙනුවට ජාතික පාරිසරික ප්‍රතිපත්තියක් රටට හදුන්වා දීමට විපක්ෂනායක සජිත් ලෑස්ති වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ඉන්දීය මහකොමසාරිස් ඩෙල්ෆ්ට්වලට ගිහින් බලපු හනුමන්තාගේ ‘පා සලකුණ’! Sri Lanka Latest News

ඉන්දීය මහකොමසාරිස් ඩෙල්ෆ්ට්වලට ගිහින් බලපු හනුමන්තාගේ ‘පා සලකුණ’! Sri Lanka Latest News

කැලෑ කොලම අඩුපාඩු විතරක්ම දකින්නේ නෑ…! මේක නම් අගය කරන්නම ඕනෙ වැඩක්….! Sri Lanka Latest News

කැලෑ කොලම අඩුපාඩු විතරක්ම දකින්නේ නෑ…! මේක නම් අගය කරන්නම ඕනෙ වැඩක්….! Sri Lanka Latest News

අද පාර්ලිමේන්තු වර්ජනයක්! ආණ්ඩුව පැත්තෙන් පළමු සංඥාව නිකුත් වෙයි! EXCLUSIVE

නන්දන ශ්‍රීගේ කැබිනෙට්ටුව…..! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.