සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ මව්බිම ජනතා පක්ෂයේ නායක හේමකුමාර නානායක්කාර මහතා අතර අද (29) අවබෝධතා ගිවිසුමකට අස්සන් තැබිණ.
ඒ අනුව මින් ඉදිරියට සජිත් ප්‍රේමදාස මහතාගේ සමගි ජනබලවේගය සමග එක්ව දේශපාලන කටයුතු සිදුකිරීමට හේමකුමාර නානායක්කාර මහතා ප්‍රතිඥාවක් දුන්නේය.












