• About us
  • Contact us
Saturday, June 13, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

අල්ලස් කතා ඇත්තක් වෙන්න වගේ යන්නේ? මාලිමාවේ ප්‍රබල ඇමැති මුලින්ම අපේ ගෙදර ආවා! පළාත් සභා ටිකට් එක දෙන්නම් කිව්වා! ලක්ෂ 80 ගාණේ ස්වාධීන මන්ත්‍රීවරුන්ට දෙන්න යෝජනා කළා! තවත් ලොකු ‘ඔෆර්ස්’ ආවා! කොළඹදීත් සාකච්ඡාවක් කළා! CCTV සාක්ෂිත් තියෙනවා! සජබ මන්ත්‍රීවරු ආන්දෝලනාත්මක මාධ්‍ය හමුවක! VIDEO I Sri Lanka Latest News

May 30, 2025
in Exclusive
Reading Time: 3 mins read
A A
අල්ලස් කතා ඇත්තක් වෙන්න වගේ යන්නේ? මාලිමාවේ ප්‍රබල ඇමැති මුලින්ම අපේ ගෙදර ආවා! පළාත් සභා ටිකට් එක දෙන්නම් කිව්වා! ලක්ෂ 80 ගාණේ ස්වාධීන මන්ත්‍රීවරුන්ට දෙන්න යෝජනා කළා! තවත් ලොකු ‘ඔෆර්ස්’ ආවා! කොළඹදීත් සාකච්ඡාවක් කළා! CCTV සාක්ෂිත් තියෙනවා! සජබ මන්ත්‍රීවරු ආන්දෝලනාත්මක මාධ්‍ය හමුවක! VIDEO I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ජාතික ජන බලවේගය විසින් රුපියල් ලක්‍ෂ අසූවක් මතුගම ප්‍රාදේශීය සභාවේ ස්වාධීන මන්ත්‍රීවරුන් වෙත ලබාදීමට උත්සාහ ගත් බවට චෝදනා එල්ල වෙයි.Sri Lanka Latest News

ස්වාධීන කණ්ඩායම් වලින් තරග කර ජය ගත් කසුන් මුණසිංහ මතුගමදී මාධ්‍ය හමුවක් අමතමින් කියා සිටියේ මාලිමා ආණ්ඩුව නියෝජනය කරන අමාත්‍යවරයෙක් තම නිවසට පැමිණ සහයෝගය ඉල්ලා සිටි බවය.

ඒ සම්බන්ධයෙන් දෙවැනි සාකච්ඡාවක් කොළඹදීද පැවැත්වූ බවද ඔහු පැවසුවේය.

නමුත් මුදලට යට වීමට අවශ්‍යතාවයක් නැති බවත් එසේ අවශ්‍යතාවයක් ඇත්තේ නම් ඊට පෙර එම තීරණය ගන්නා බවද සිය සහාය සමගි ජන බලවේගයට ලබා දීමට තීරණය කල බවත් ඔහු කියා සිටියේය.

මේ අතර මතුගම ප්‍රාදේශීය සභාවෙන් නව සභාපතිවරයා ලෙස ස්වාධීන කණ්ඩායමෙන් තරග කර ජයගත් කසුන් මුණසිංහ මහතා නම් කිරීමටද සූදානමක් ඇති බව වාර්තා වෙයි.

SendShareShare
Previous Post

ආයෝජන ගැන හොයන්න චීන ඇමැති එක්ක චීන ආයෝජකයෝ 100ක් ඇවිත්! අනුරත් එක්ක ආයෝජන ගැන කතාකරයි! PHOTOS I Sri Lanka Latest News

Next Post

අවුරුදු 20කට හිරේ ගිය මහින්දානන්දට කැරම් බෝඩ් නඩුව දාපු ප්‍රබලයා කව්ද? මෙන්න අලුත්ගමගේ පාර්ලිමේන්තුවේදී හෙළිකරපු රහස! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

කැබිනට් මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් කන්ටේනර් 323 එළියට අදී! මීට පෙරත් අවස්ථා 14කදී බහාලුම් දහසකට වඩා පරීක්ෂා නොකර එළියට දාලා! ඇමැති නලින්ද ඉතිහාසයත් මතක් කරලාම උත්තර දෙයි!  VIDEO I Sri Lanka Latest News
Exclusive

රනිල් කල් දාපු ඡන්දයක් අපි තිබ්බා! රනිල් කල්දාපු පළාත් සභා ඡන්දෙට මොනවා වෙයිද? VIDEO I Sri Lanka Latest News

පැලැස්තර ප්‍රතිපත්තියක් වෙනුවට ජාතික පාරිසරික ප්‍රතිපත්තියක් රටට හදුන්වා දීමට විපක්ෂනායක සජිත් ලෑස්ති වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ඉන්දීය මහකොමසාරිස් ඩෙල්ෆ්ට්වලට ගිහින් බලපු හනුමන්තාගේ ‘පා සලකුණ’! Sri Lanka Latest News

කැලෑ කොලම අඩුපාඩු විතරක්ම දකින්නේ නෑ…! මේක නම් අගය කරන්නම ඕනෙ වැඩක්….! Sri Lanka Latest News

අද පාර්ලිමේන්තු වර්ජනයක්! ආණ්ඩුව පැත්තෙන් පළමු සංඥාව නිකුත් වෙයි! EXCLUSIVE
Exclusive

නන්දන ශ්‍රීගේ කැබිනෙට්ටුව…..! Sri Lanka Latest News

වවන්නෝ දිනන්නෝ කිව්වට වවන්න ගිහිල්ලා පරදින්නත් පුළුවන්! Sri Lanka Latest News

Load More
කැබිනට් මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් කන්ටේනර් 323 එළියට අදී! මීට පෙරත් අවස්ථා 14කදී බහාලුම් දහසකට වඩා පරීක්ෂා නොකර එළියට දාලා! ඇමැති නලින්ද ඉතිහාසයත් මතක් කරලාම උත්තර දෙයි!  VIDEO I Sri Lanka Latest News
Exclusive

රනිල් කල් දාපු ඡන්දයක් අපි තිබ්බා! රනිල් කල්දාපු පළාත් සභා ඡන්දෙට මොනවා වෙයිද? VIDEO I Sri Lanka Latest News

පළාත් සභා ඡන්දය පැවැත්වීමට අවශ්‍ය නීතිය සම්පාදනය වූ පසු එය පවත්වන බව අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.Sri Lanka Latest News

Read more
පැලැස්තර ප්‍රතිපත්තියක් වෙනුවට ජාතික පාරිසරික ප්‍රතිපත්තියක් රටට හදුන්වා දීමට විපක්ෂනායක සජිත් ලෑස්ති වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

පැලැස්තර ප්‍රතිපත්තියක් වෙනුවට ජාතික පාරිසරික ප්‍රතිපත්තියක් රටට හදුන්වා දීමට විපක්ෂනායක සජිත් ලෑස්ති වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ඉන්දීය මහකොමසාරිස් ඩෙල්ෆ්ට්වලට ගිහින් බලපු හනුමන්තාගේ ‘පා සලකුණ’! Sri Lanka Latest News

ඉන්දීය මහකොමසාරිස් ඩෙල්ෆ්ට්වලට ගිහින් බලපු හනුමන්තාගේ ‘පා සලකුණ’! Sri Lanka Latest News

කැලෑ කොලම අඩුපාඩු විතරක්ම දකින්නේ නෑ…! මේක නම් අගය කරන්නම ඕනෙ වැඩක්….! Sri Lanka Latest News

කැලෑ කොලම අඩුපාඩු විතරක්ම දකින්නේ නෑ…! මේක නම් අගය කරන්නම ඕනෙ වැඩක්….! Sri Lanka Latest News

අද පාර්ලිමේන්තු වර්ජනයක්! ආණ්ඩුව පැත්තෙන් පළමු සංඥාව නිකුත් වෙයි! EXCLUSIVE

නන්දන ශ්‍රීගේ කැබිනෙට්ටුව…..! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper