හල්ලොලුවට වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධ වූ යතුරුපැදිකරුවකු ද ඇතුළුව තවත් සැකකරුවන් තිදෙනෙකු කොළඹ දිසා අපරාධ කොට්ඨාශය මගින් අත්අඩංගුවට ගෙන තිබේ. Sri Lanka Latest News
මෙම සැකකරුවන් තිදෙනා අත්අඩංගුවට ගෙන ඇත්තේ වත්තල හා කිරුළපන යන ප්‍රදේශවලදී ය.
ඔවුන් සතුව තිබුණු ජංගම දුරකථන හතරක් ද අත්අඩංගුවට ගෙන තිබේ.










