• About us
  • Contact us
Thursday, June 18, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

අත්අඩංගුවට ගන්න ඕන දේශපාලඥයන් 40 දෙනකුගේ නම් ලයිස්තුවක් ජනාධිපති ලේකම් කාර්යාලයෙන් අල්ලස් කොමිසමට යවලා! රමේෂ් පතිරණ-කංචන විජේසේකරත් ඉන්නවලු! VIDEO I Sri Lanka Latest News

May 28, 2025
in Exclusive
Reading Time: 3 mins read
A A
යුද අපරාධ-ආර්ථික අපරාධ සිදුකළ බව කියන ලංකාවේ 60 දෙනකුගේ නම් ලයිස්තුවක් අමෙරිකාවට-එංගලන්තයට-ඕස්ට්‍රේලියාවට-කැනඩාවට-යුරෝපා සංගමයට යවලා! හමුදා නිලධාරීන්-බුද්ධි නිලධාරීන්-විනිසුරුවන්-හිටපු ඇමැතිවරුන් සහ සිවිල් සේවකයන්ගේ නම් පවා ඇතුළත්! I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

අල්ලස් කොමිසම විසින් ඉදිරියේදී අත්අඩංගුවට ගැනීමට නියමිත දේශපාලනඥයින් 40 දෙනෙකුගේ ලැයිස්තුවක් ජනාධිපති ලේකම් කාර්යාලය විසින් නිකුත් කර ඇති බවට ජාතික නිදහස් පෙරමුණේ (NFF) නායක විමල් වීරවංශ පවසනවා.Sri Lanka Latest News

හිරු ටී. වී. ඔස්සේ විකාශය වූ සලකුණ දේශපාලන වැඩසටහනට එක්වෙමින් ඔහු කියා සිටියේ, එම ලැයිස්තුවේ රාජපක්ෂ සහ රනිල් වික්‍රමසිංහ රජයන්හි දේශපාලනඥයින්ගේ නම් අඩංගු බවයි.

එමෙන්ම, අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂවරයා ලැයිස්තුව සම්බන්ධයෙන් ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳ උපදෙස් ලබා ගැනීම සඳහා නිරන්තරයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයටද පැමිණෙන බවයි එහිදී ඔහු සඳහන් කළේ.

තවද, මෙම ලැයිස්තුව පසුගියදා පැවති පළාත් පාලන ඡන්ද විමසීමේ ප්‍රතිඵලවලින් පසුව සකස් කරන ලද්දක් බවදත්, ඔහු එහිදී අනාවරණය කළා.

එමෙන්ම, තමාවද නිවාස හා ඉදිකිරීම් අමාත්‍යවරයා ලෙස කටයුතු කළ කාලයට අදාළ කාරණයක් සම්බන්ධයෙන් අල්ලස් කොමිසම හමුවට කැඳවා ඇති බව ද ඔහු එහිදී වැඩිදුරටත් සඳහන් කළා.

SendShareShare
Previous Post

නලින්ද ජයතිස්ස මාලිනීට අවසන් ගෞරව දක්වන්න ගියාද? ලැජ්ජයි නලින්ද මහත්තයෝ ලැජ්ජයි…! VIDEO I Sri Lanka Latest News

Next Post

මාලිනී ෆොන්සේකාගේ බැංකු ගිණුම් පරීක්ෂා කරන්න CIDය අවසරයක් අරන්! මියගිය නිළි රැජිනට දැන්වත් පාඩුවේ ඉන්න දෙන්න! දයාසිරිගෙන් ආන්දෝලනාත්මක හෙළිදරව්වක්! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

ඉස්පිරිතාල පිරිලා ඉතිරිලා ගිහින්! ආණ්ඩුවට ඩෙංගු මර්දනයට කිසිම වැඩපිළිවෙළක් නෑ! මාලිමාවට බලය තියෙන ප්‍රාදේශීය සභාවල අමුතු දුම් ගැහිල්ලක් ගැන නාමල්ගෙන් හෙළිදරව්වක්! I Sri Lanka Latest News
Exclusive

ලන්සාගේ සන්ධානයට මම යන කතා බොරු! ගෝඨාගේ පෞද්ගලික ලේකම් සුගීෂ්වර මාධ්‍යයට කතා කරයි! I Sri Lanka Latest News
Exclusive

රාජ්‍ය ආයතන 2කින් එකපාර වැටුප් දෙකක් ගත්ත ගෝඨාගේ හිටපු පෞද්ගලික ලේකම් සුගීෂ්වර අත්අඩංගුවට! I Sri Lanka Latest News

ලංකාවේ මිනිස්සු වැඩියෙන් මැරෙන්නේ… වැක්සින් එකේ අවුලක්ද? කොවිඩ් හැදිලද? පශ්චාත් කොවිඩ්ද? I Sri Lanka Latest News
Exclusive

හිටිහැටියේ තරුණ කට්ටිය හාට් ඇටෑක් හැදිලා මැරෙද්දි හැමෝම කියන්න ගත්තා කොවිඩ් එන්නතේ යම් බලපෑමක් මේ මරණවලට තියෙනවා කියලා! ඒ කතාව සම්පූර්ණයෙන්ම වැරදියි! මෙන්න හැමෝම පුදුම වෙච්ච අලුත්ම වෛද්‍ය අධ්‍යනයෙන් හෙළිවුණු දේ! I Sri Lanka Latest News

මැද පෙරදිග යුද ගැටුම්වලට මැදිවුණු ලාංකිකයන්ගේ ජීවිත ආරක්ෂාව වහාම තහවුරු කරන්න! සජිත් අනුරාධපුරයේ මිල්ලගල විහාරස්ථානයේ මකර තොරණට මුල්ගල් තියයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

ආණ්ඩුව හදන්නේ පාරම්පරික ආයුර්වේද වෙදකම නැත්තටම නැතිකරලා දාන්න! PHOTOS & VIDEO I Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!
Exclusive

මහබැංකුවේ ලියාපදිංචි වෙච්ච මූල්‍ය ආයතන 4ක් එකතු වෙලා ‘සිංහ කැපිටල් ඉන්වෙස්ට්මන්ට්’ කියලා නීත්‍යානුකූල නොවන ආයතනයක් පිහිටුවලා ජනතාවගෙන් තැන්පතු අරන්! කෝටි 900ක වංචාවක්! මහබැංකුවත් වංචාවට උදව් කරලා?  I Sri Lanka Latest News

වී මිල-පොහොර මිල! ගොවි සටනට සජබය නායකත්වය දෙයි! සිකුරාදා අරලගංවිලදී දැවැන්ත ගොවි උද්ඝෝෂණයක්! I Sri Lanka Latest News

Load More
ඉස්පිරිතාල පිරිලා ඉතිරිලා ගිහින්! ආණ්ඩුවට ඩෙංගු මර්දනයට කිසිම වැඩපිළිවෙළක් නෑ! මාලිමාවට බලය තියෙන ප්‍රාදේශීය සභාවල අමුතු දුම් ගැහිල්ලක් ගැන නාමල්ගෙන් හෙළිදරව්වක්! I Sri Lanka Latest News
Exclusive

ඉස්පිරිතාල පිරිලා ඉතිරිලා ගිහින්! ආණ්ඩුවට ඩෙංගු මර්දනයට කිසිම වැඩපිළිවෙළක් නෑ! මාලිමාවට බලය තියෙන ප්‍රාදේශීය සභාවල අමුතු දුම් ගැහිල්ලක් ගැන නාමල්ගෙන් හෙළිදරව්වක්! I Sri Lanka Latest News

සමහර පැතිවල පැමිණිලි කරාම ඩෙංගු රෝගියෙක් ඉන්නවා ඇවිල්ලා දුම් ගහන්න කියලා ප්‍රාදේශීය සභාවෙන් කියනවා එක රෝගියෙක් හිටියට මදි අඩුම තරමේ...

Read more
ලන්සාගේ සන්ධානයට මම යන කතා බොරු! ගෝඨාගේ පෞද්ගලික ලේකම් සුගීෂ්වර මාධ්‍යයට කතා කරයි! I Sri Lanka Latest News

රාජ්‍ය ආයතන 2කින් එකපාර වැටුප් දෙකක් ගත්ත ගෝඨාගේ හිටපු පෞද්ගලික ලේකම් සුගීෂ්වර අත්අඩංගුවට! I Sri Lanka Latest News

ලංකාවේ මිනිස්සු වැඩියෙන් මැරෙන්නේ… වැක්සින් එකේ අවුලක්ද? කොවිඩ් හැදිලද? පශ්චාත් කොවිඩ්ද? I Sri Lanka Latest News

හිටිහැටියේ තරුණ කට්ටිය හාට් ඇටෑක් හැදිලා මැරෙද්දි හැමෝම කියන්න ගත්තා කොවිඩ් එන්නතේ යම් බලපෑමක් මේ මරණවලට තියෙනවා කියලා! ඒ කතාව සම්පූර්ණයෙන්ම වැරදියි! මෙන්න හැමෝම පුදුම වෙච්ච අලුත්ම වෛද්‍ය අධ්‍යනයෙන් හෙළිවුණු දේ! I Sri Lanka Latest News

මැද පෙරදිග යුද ගැටුම්වලට මැදිවුණු ලාංකිකයන්ගේ ජීවිත ආරක්ෂාව වහාම තහවුරු කරන්න! සජිත් අනුරාධපුරයේ මිල්ලගල විහාරස්ථානයේ මකර තොරණට මුල්ගල් තියයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ආණ්ඩුව හදන්නේ පාරම්පරික ආයුර්වේද වෙදකම නැත්තටම නැතිකරලා දාන්න! PHOTOS & VIDEO I Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!

මහබැංකුවේ ලියාපදිංචි වෙච්ච මූල්‍ය ආයතන 4ක් එකතු වෙලා ‘සිංහ කැපිටල් ඉන්වෙස්ට්මන්ට්’ කියලා නීත්‍යානුකූල නොවන ආයතනයක් පිහිටුවලා ජනතාවගෙන් තැන්පතු අරන්! කෝටි 900ක වංචාවක්! මහබැංකුවත් වංචාවට උදව් කරලා?  I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper