• About us
  • Contact us
Monday, June 8, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ස්වර්ණා විජයයි – ගාමිණීයි එක්ක තිබ්බ කවුරුත් නොදන්න සම්බන්ධය! Sri Lanka Latest News

May 24, 2025
in Exclusive
Reading Time: 2 mins read
A A
ස්වර්ණා විජයයි – ගාමිණීයි එක්ක තිබ්බ කවුරුත් නොදන්න සම්බන්ධය! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ශ්‍රී ලාංකේය සිනමාවේ උන්නතියට සුවිශාල දායකත්වයක් දැක්වූ අග්‍රගණ්‍ය නළුවන් කිහිප දෙනකු වන විජය කුමාරතුංග, ජෝ අබේවික්‍රම සහ ගාමිණී ෆොන්සේකා පිළිබඳ මතකයන්, ප්‍රවීණ රංගන ශිල්පිනී ස්වර්ණා මල්ලවාරච්චි මහත්මිය විසින් ‘මතක පද’ ෆේස්බුක් පිටුවට ඉදිරිපත් කර තිබුණේ මෙලෙසයි. Sri Lanka Latest News

‘විජයව මම ඉස්සෙල්ලාම දැක්කේ සත්සමුදුර චිත්‍රපටයේ ෂූටිං කරනකොට. සත්සමුදුරේ සෝමා මුහුදුකරේට එන්නේ ගමකින්. එයාට ඒ මුහුදුකරේ ජීවිතේ පුරුදු නෑ. ආපු වෙලාවේ ඉඳලා අඬනවා. අපි එඩ්මන්ඩ් විජේසිංහ එයාව කසාද බඳින්න ප්‍රපෝසල් එකක් දාලා, එයාව බලන්න ගෙදරට එන දර්ශනය රූගත කළා එයාගේ ගෙදර. ඒ සීන් එක ෆිල්ම් එකේ නැහැ. මම ගොයම් කපනවා වතුරක බැහැලා. ඒක කරනකොට හරියට සෙනඟ බලාගෙන හිටියා. බලා ඉන්නකොට අපිට විවේකයක් එහෙම ලැබෙනවනේ. මගෙත් පළමු චිත්‍රපටය ඒක. මට මතක තියෙන්නේ හරි කඩවසම් තරුණයෙක් සුදු පාට කලිසමක් සහ ෂර්ට් එකක් ඇඳලා, බාටා සෙරෙප්පු දෙකක් දාලා ෂූටිං බලාගෙන ඉන්නවා. මටත් එතකොට අවුරුදු 17යි. එයාට අවුරුදු 22ක්ද කොහෙද. මගේ ඔළුවට ගියා එයාව.

ඊට පස්සේ හන්තානේ කතාවට මට කතා කළා ඩිරෙක්ටර් අපේ ගෙදරට හොයාගෙන ඇවිල්ලා. එයාට ඕනේ වුණේ කෙට්ටු නිළියක්. ඒකයි මාව ඒකට තෝරගත්තේ. ඒ අතර සුගත් අයියා මට කතාකළේ ස්ක්‍රිප්ට් රීඩින් එකකට. එයා අලුතෙන් තෝරගත්ත නළු නිළියොයි මමයි ඒකට ගියා. මම එතැනට ගිහින් ඉඳගෙන ඉන්නකොට අන්න විජය ඉන්නවා. මට හිතාගන්න බැරුව ගියා. සුගත් කියනවනේ ස්වර්ණා තමයි කරන්නේ, ටෝනි අද නෑ කියලා. මම දැනගෙන හිටියේ නෑ එතකොට බන්දුගේ චරිතයට තෝරගෙන තියෙන්නේ විජයව කියලා. එදා ෂූටිං බලන්න ඇවිත් හිටපු මනුස්සයා දෙවැනි චිත්‍රපටයේ රඟපානවා කිව්වාම ඒක මොන තරම් පුදුම දෙයක්ද? එදා ඇතිවුණු ඒ යාළුකම එයා නැතිවෙනකල්ම තිබුණා. එයා මැරුණ දවසේ උදේ හතහමාරට විතරත් මට කතා කළා. ඒ කාලේ කැඩපතක ඡායා චිත්‍රපටයේ හඬකැවීම් තිබුණා. ඒ හඬකැවීම්වල ප්‍රශ්නෙකට එදා මට කතා කළා. පෙබරවාරි 23 වැනිදා තමයි හඬකැවීම් යොදාගෙන තිබුණේ. නමුත් පෙබරවාරි 18 වැනිදා එයා නැතිවුණා.

ජෝ අබේවික්‍රම තමයි මට ලංකාවට එන්න කියලා ආරාධනා කළේ. ඉතින් එයා කරලා ගිහින් තියෙන්නේ ලොකු වැඩක්නේ. එයා දැන් හිටියා නම් මනෝරාණි දැක්කාම බොහොම සන්තෝෂ වේවි.

මම රට ඉඳලා එනකොට ගාමිණී ෆොන්සේකාව දන්නවා. මම චිත්‍රපට කීපයකත් රඟපාලා තිබුණා. දවසක් සිලෝන් ස්ටුඩියෝ එක ළඟ මම කාර් එකේ ඉන්නකොට ගාමිණීව දැකලා ෂටර් එක පාත් කරලා ‘හායි ගාමිණී’ කියලා කිව්වා, පිට රට කතාකරන පුරුද්දට. එතකොට ගාමිණී එක පාරටම හැරිලා බලලා ‘හූ ඊස් දැට්’ කියලා කිව්වා. ගාමිණී නැතිවෙන තුරුම මම එයාට කවදාවත් ‘ගාමිණී අයියා’ කියලා කතාකරලා නෑ. ගාමිණී කියලයි මම ඔහුට කතා කළේ….’

Mathaka Pada ෆේස්බුක් පිටුවෙනි

SendShareShare
Previous Post

ඊයෙ විජයගෙ පිළිරුව කඩා වැටුණා! අද මාලිනිය නැතිවුණා! VIDEO I Sri Lanka Latest News

Next Post

ජනාධිපතිතුමාගේ කතාවේ තහනම් වචන 4ක්! රණවිරුවා – ත්‍රස්තවාදය – බෙදුම්වාදය – ඒකීයභාවය! විමල්ගෙන් සැර උත්තරයක්! Sri Lanka Latest News

MORE NEWS

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

මලයාසියාවේ ප්‍රින්ට් කරපු හොර ඩොලර් ලක්ෂ 6ක මුදලක් කොළඹ සුපිරි හෝටලයකින් මතුවුණේ කොහොමද? පොලිසිය වැඩ පටන් ගනී! I Sri Lanka Latest News

පාර්ලිමේන්තුවයි මැතිවරණ කොමසාරිසුයි පැත්තක ඉද්දී කොහෙවත් යන පක්ෂෙක ලේකම් කෙනෙක් කොහොමද ඡන්දෙ තියන දවස කියන්නේ..? නාමල්ටත් ලොකු ප්‍රශ්නයක්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

පාස්කු ෆයිල් යටගහපු නිලධාරීන් ආරක්ෂා කරනවා..! යුද්ධය අවසන් කරපු බුද්ධි අංශ නිලධාරීන් හිරේ දානවා..! VIDEO I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් කියලා ෆෝන් එකට SMS එකක් එවනවා කිව්වේ නෑ! බොරු කියලා ධීවරයන් ඇන්දුවේ නෑ! හම්බන්තොට ගිය විපක්ෂනායක සජිත් ධීවරයන්ගේ ඇත්ත ප්‍රශ්න සොයා බලයි! ප්‍රශ්න විසදීමට මැදිහත් වන බවට පොරොන්දුවකුත් දෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News
Exclusive

මාලිමාව 7ට වට්ටා සජබය ප්‍රමුඛ විපක්ෂය දැරණියගල පනාවල සමූපයේ සභිකයන් 85ක් දිනාගනී! සජබය තනිවම 52ක් දිනලා! I Sri Lanka Latest News

‘මම හදපු දරුවො තුන්දෙනාම හමුදාවට දුන්නා..! අනේ මගේ පුතා.. මම විහාරමහා දේවිය නෙමෙයි..! මගේ යුතුකම මම කළා..!’ ඇස්වලට කඳුලු එන සලේගේ අම්මගේ කතාව! VIDEO I Sri Lanka Latest News

සලේ වෙනුවෙන් කොටුව දුම්රියපොළේ සත්‍යග්‍රහයක් පටන් ගනී! VIDEO I Sri Lanka Latest News

Load More
ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

මලයාසියාවේ ප්‍රින්ට් කරපු හොර ඩොලර් ලක්ෂ 6ක මුදලක් කොළඹ සුපිරි හෝටලයකින් මතුවුණේ කොහොමද? පොලිසිය වැඩ පටන් ගනී! I Sri Lanka Latest News

විදේශයකදී මුද්‍රණයකර මෙරටට රැගෙන විත් බෙදා හැරීමට සූදානම් කර තිබුණු අමොරිකානු ‌ඩොලර් ලක්ෂ 06ක් සමඟ කාන්තාවක් ඇතුළු පුද්ගලයින් සිව් දෙනෙක්...

Read more
පාර්ලිමේන්තුවයි මැතිවරණ කොමසාරිසුයි පැත්තක ඉද්දී කොහෙවත් යන පක්ෂෙක ලේකම් කෙනෙක් කොහොමද ඡන්දෙ තියන දවස කියන්නේ..? නාමල්ටත් ලොකු ප්‍රශ්නයක්! PHOTOS I Sri Lanka Latest News

පාස්කු ෆයිල් යටගහපු නිලධාරීන් ආරක්ෂා කරනවා..! යුද්ධය අවසන් කරපු බුද්ධි අංශ නිලධාරීන් හිරේ දානවා..! VIDEO I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් කියලා ෆෝන් එකට SMS එකක් එවනවා කිව්වේ නෑ! බොරු කියලා ධීවරයන් ඇන්දුවේ නෑ! හම්බන්තොට ගිය විපක්ෂනායක සජිත් ධීවරයන්ගේ ඇත්ත ප්‍රශ්න සොයා බලයි! ප්‍රශ්න විසදීමට මැදිහත් වන බවට පොරොන්දුවකුත් දෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් කියලා ෆෝන් එකට SMS එකක් එවනවා කිව්වේ නෑ! බොරු කියලා ධීවරයන් ඇන්දුවේ නෑ! හම්බන්තොට ගිය විපක්ෂනායක සජිත් ධීවරයන්ගේ ඇත්ත ප්‍රශ්න සොයා බලයි! ප්‍රශ්න විසදීමට මැදිහත් වන බවට පොරොන්දුවකුත් දෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News

මාලිමාව 7ට වට්ටා සජබය ප්‍රමුඛ විපක්ෂය දැරණියගල පනාවල සමූපයේ සභිකයන් 85ක් දිනාගනී! සජබය තනිවම 52ක් දිනලා! I Sri Lanka Latest News

‘මම හදපු දරුවො තුන්දෙනාම හමුදාවට දුන්නා..! අනේ මගේ පුතා.. මම විහාරමහා දේවිය නෙමෙයි..! මගේ යුතුකම මම කළා..!’ ඇස්වලට කඳුලු එන සලේගේ අම්මගේ කතාව! VIDEO I Sri Lanka Latest News

‘මම හදපු දරුවො තුන්දෙනාම හමුදාවට දුන්නා..! අනේ මගේ පුතා.. මම විහාරමහා දේවිය නෙමෙයි..! මගේ යුතුකම මම කළා..!’ ඇස්වලට කඳුලු එන සලේගේ අම්මගේ කතාව! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper