• About us
  • Contact us
Thursday, June 11, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

එක්සත් රාජධානියේ ආයෝජකයා කටුනායක කර්මාන්ත ශාලාව වැහුවා! සුදුසු ආර්ථික-සමාජයීය පරිසරයක් නැහැලු! පිරිවැය වැඩිලු! 2000ක් මහපාරේ! මෙහෙම ගියොත් කොහොමද 2028 ඉඳන් ණය ගෙවන්න පටන් ගන්නේ! ලංකාවට ආර්ථික සුනාමියක් එන්නයි යන්නේ! වහපු NEXT ගාමන්ට් එකේ ප්‍රශ්නය සජිත් පාර්ලිමේන්තුවට අරන් එයි! VIDEO I Sri Lanka Latest News

May 21, 2025
in Exclusive
Reading Time: 5 mins read
A A
ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

සත්‍ය අසත්‍ය ගැන කතා කරන මේ මොහොතේ එක්සත් රාජධානියේ ආයෝජකයෙන් ආයෝජනය කර ආරම්භ කළ කර්මාන්තශාලාවක් අද මුළුමනින්ම වැසී 2000ක් මහපාරේ බවත් මේ වන විට අපට 2028 සිට ණය ගෙවීමට 5%ක ආර්ථික වර්ධන වේගයක් අවශ්‍ය බවත් කර්මාන්තශාලා වැසෙන විට මේ ආර්ථික වර්ධන වේගය කරා යා නොහැකි බවත් එදා ඇගලුම් කම්හල් 200 වැඩසටහන ආරම්භ කරන විට එය ආරම්භ කරන්න නොදී බිය ගැන්වූ පිරිස් සිටි බවත් එවැනි තත්ත්වයක් තුළ 5%ක ආර්ථික වර්ධන වේගයක් අපට වර්ධනය කළ යුතු බවත් එසේ නොවුවහොත් නැවත වරක් 2028 සිට ණය ගෙවන්න නොහැකිව බංකොලොත් වන බවත් එසේ වුවහොත් ආර්ථික සුනාමියකට රට යටත් වෙන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.Sri Lanka Latest News

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා බව කියා සිටියේ අද පාර්ලිමේන්තුවේ දී ආර්ථිකය සම්බන්ධයෙන් සිය අදහස් දක්වමිනි.

මේ වන විට නෙක්ස්ට් කියන කර්මාන්තශාලාව වැසී ඇති බවත් එම කර්මාන්ත ශාලා හිමිකරුවාට අනුව මෙරට තුළ සුදුසු ආර්ථික සාමාජීය පරිසරයක් නොමැති බවත් පිරිවැය වැඩි වී ඇති නිසා ඉදිරියේ දී තවත් කර්මාන්තශාලා විශාල ප්‍රමාණයක් වැසී යාමේ අවදානමක් ඇති බවට ඇගලුම් කර්මාන්තශාලා හිමියන්ගේ සංගමය ප්‍රකාශ කරන බවත් මේ යථාර්ථය අවබෝධ කර ගත යුතු බවත් අද ආර්ථිකය වර්ධනය වෙනවා වෙනුවට ආර්ථිකය පණ ගන්වන කර්මාන්තශාලා වැසී යන බවත් විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේය.

වහාම මේ නෙක්ස්ට කර්මාන්තශාලා හිමිකරු මුණ ගැසී සාකච්ඡා කරන ලෙසත් ඇගලුම් කම්හල් 200 වැඩසටහනින් ආදර්ශයක් ගන්නා ලෙස රජයෙන් ඉල්ලා සිටින බවත් අමාරු අවස්ථාවල රජය මැදිහත් විය යුතු බවත් සත්‍ය අසත්‍ය ගැන වාද විවාද කරන මේ මොහොතේ මේ ගැනත් සොයා බලන ලෙසත් වැඩ කරන ජනතාවගේ වීරයෝ ලෙසින් පෙනී සිටි මේ රජයේ වගකීම වන්නේ රටේ වැඩ කරන ජනතාව ආරක්ෂා කිරීම බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

කෝ අඩු කරනවා කිව්ව විදුලි බිල

රු. 9000 විදුලි බිල 6000 කරනවා කියා රජය කියු බවත් 33%කින් විදුලි බිල අඩු කරනවා යැයි රජය පැවසූ බවත් අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා පවා මෙය පැවසූ බවත් විදුලි බිල අඩු කරනවා කියා රජය දැන් 18%කින් විදුලි බිල වැඩි කරන්න යන බවත් මෙ රජය පැවති අයිඑම්එෆ් ගිවිසුම අහෝසි කරනවා කියා පොරොන්දු වුවත් දැන් මේ අයිඑම්එෆ් ගිවිසුමට යට වී විදුලි බිල වැඩි කිරිමට සුදානම් බවත් දැන් විදුලි බිල වැඩි නොකළොත් අයිඑම්එෆ් වාරිකය ලබා ගත නොහැකි බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

විදුලි පාරිභෝගිකයන් 61 ලක්ෂයක් සිටින බවත් ඒකක 30 දක්වා ලක්ෂ 15ක් ඒකක 60 දක්වා ලක්ෂ 16ක් ඒකක 90 දක්වා තවත් ලක්ෂ 16ක් සිටින බවත් මේ පොඩි මිනිසා වෙනුවෙන් සහන ලබා දිය යුතු බවත් බොරු නොකියා ඇත්ත කතා කරන ලෙසත් විපක්ෂ නායකවරයා පැවසීය.

ආණ්ඩුව දැන් රට බේරාගත්ත රණවිරුවනුත් අමතකයි

රණවිරුවන් රණවිරු සැමරුම් ගැන සාකච්ඡා යන බවත් මේ රට ත්‍රස්තවාදයෙන් මුදවා ගත් රණවිරුවන් හා ආරක්ෂක අංශවලට රණවිරුවන් කියා පැවසීම ලැජ්ජාවට කරුණක් නොවන බවත් රණවිරු සැමරුමක් යනු ඇස්ඉස් මස් ලේ පරිත්‍යාග කළ රණවිරු පවුල් සුරැකීම බවත් මොවුන්ගේ සුබසාධනයට ශක්තිමත් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ යුතු බවත් පසුගිය කාලයේ සිවිල් ආරක්ෂක ක්ෂේත්‍රයේ 34000ක් සොච්චම් මුදලක් ගෙවා ගෙදර යවන්න හැදු බවත් මේ රජයත් එවැනි ප්‍රතිපත්තියක් අනුගමනය කරන බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.

කයිවාරු නොගහ සමගි ජන බලවේගය හා පාතාලය අතර ඇති සම්බන්ධය හෙළි කරන්න

ඊයේ මහජන ආරක්ෂක ඇමතිවරයා සමගි ජන බලවේගයේ නායකයන් පාතාලය සමග සම්බන්ධ යැයි චෝදනා කළ බවත් පාතාලය සමග සම්බන්ධ සමගි ජන බලවේගයේ නායකයන් කවුද කියා හරියට ඔප්පු කරන ලෙසට ඉල්ලා සිටින බවත් කට තිබ්බ පලියට බොරු නොකියන ලෙසත් ජනතාව නොරවට්ටා ඇත්ත කියන ලෙසත් සමගි ජන බලවේගයට පාතාල සම්බන්ධතා නොමැති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

රටේ ක්‍රියාත්මක මිනිමරු සංස්කෘතිය නැවැත්වීමට රජය කටයුතු නොකරන්නේ ඇයි ද කියා ගැටලුවක් ඇති බවත් මේ මිනිමරු කල්ලි ජනතාවගේ ජනජීවිත විනාශ කරන මොහොතක ඒ වෙනුවෙන් පැහැදිලි ක්‍රියාදාමයක් ගන්නා ලෙසත් විපක්ෂ නායකවරයා පැවසීය.

අද වන විට බඩු මිල වැඩි වෙලා

අද වන විට බඩු මිල වැඩි වී ඇති බවත් තක්කාලි 1114%කින් කැරට් 700%කින් ආදී එළවළු මිල අධික ලෙස වැඩි වී ඇති බවත් පවුලක් ලබන ආදායම මීට සාපේක්ෂව වැඩි නොවී ඇති බවත් රටේ ආර්ථිකය එක තැන හිර වී ඇති බවත් ආදායම් අඩු වී අසමානාත්මතාව වැඩි වි දුප්පත්කම මන්දපෝෂණය වැඩිවී ඇති බවත් මේ සත්‍ය ගැන රජයේ අවධානය යොමු කරන ලෙසත් විපක්ෂ නායකවරයා තවදුරටත් පැවසීය.

ලුණු ටිකවත් හරියට දෙන්න බැරි රජයක් මේක

අප රටේ ඒකපුද්ගල පාරිභෝජනය ලුණු ග්‍රෑම් 9.2ක් බවත් එය ග්‍රෑම් 5ක් ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන බවත් අප රටේ වාර්ෂික ලුණු අවශ්‍යතාව මෙට්‍රික් ටොන් 180000ක් බවත් හම්බන්තොට පලටුපාන බූන්දල මන්නාරම අලිමංකඩ ආදී වරායවල 140000-150000ක් නිෂ්පාදනය කරන බවත් අප රටේ ලුණු අවශ්‍යතාව සපුරනවාද කියා ගැටලුවක් ඇති බවත් මේ රජයට හරියට ලුණු ටිකවත් දෙන්න නොහැකි බවත් කලට වේලාවට ඇතිවිය හැකි හිගයන් ගැන පුරෝකථනය කිරීමට නොහැකි වී ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

ආණ්ඩුව දන්නේ විහිලු කතා කියන්න විතරයි

ආණ්ඩුව දන්නේ විහිලු කතා කියන්න බවත් ට්‍රම්ප් ජනාධිපතිවරයා බදු පැනවීම දින 90කට අත්හිටවූයේ රජය යැවු ලිපිය නිසා යැයි විහිලු කතා කියන බවත් ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කරනවා කිව්වත් ඒකපාර්ශ්වීය නිවේදනයක් නිකුත් කරන බවත් මේවා විහිලු කතා බවත් දත්ත එක්ක කතා කරද්දි ආණ්ඩුවේ බොරු අහුවෙන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

SendShareShare
Previous Post

විගණකාධිපති තනතුරට ගේන්න යන්නේ පෙට්‍රෝලියම් එකේ අත්දැකීම් නැති විගණන අධ්‍යක්ෂ කෙනෙක්! එයා කැලණිය බැජ් එකේ අනුරට යටින් බැජ් එකේ කෙනෙක්! පෙරේදා තමයි ඇප්ලිකේෂන් එක ඇවිත් තියෙන්නේ! මෙහෙමද රජයේ නිලධාරීන් පත්කරන්නේ? මේකද කරනවා කිව්ව සිස්ටම් චේන්ජ් එක? විපක්ෂයෙන් ලොකු චෝදනාවක්! VIDEO I Sri Lanka Latest News

Next Post

හාල් ආවා..! පොල් ආවා..! බිත්තර ආවා…! ඔන්න පිටරටින් අද ලුණු නැවත් එනවා..!  I Sri Lanka Latest News

MORE NEWS

ඩොලරය 330ට යයි!
Exclusive

අපනයනවලින් එන මාසික ඩොලර් ආදායම රුපියල් කරන්න ආණ්ඩුව භාණ්ඩ අපනයනකරුවන්ට දින දෙයි! I Sri Lanka Latest News

අනුර නවදිල්ලි සමුළුව අමතයි! I Sri Lanka Latest News
Exclusive

බැරි නම් යනවා කිව්වනේ..! දැන් ඔයාට බෑ කියලා ඔප්පු වෙලා ඉවරයි! අනුරත් ෆේල්..! අනේ ප්ලීස් දැන් යන්න..! VIDEO I Sri Lanka Latest News

මෙන්න මාලිමාවේ වසන්ත සමරසිංහලාගේ හොරු ඇල්ලිල්ල! චෝදනා තියෙන සභාපති කෙනෙක් අල්ලලා ආපහු ලංගමට ගෙනත් දාලා! බොරු මාධ්‍ය සංදර්ශන එපා! කරනවා නම් වැඩේ හරියට කරන්න! ජවිපෙත් එක්ක ඉඳලා එළියට බැහැපු වරුණ රාජපක්ෂ වසන්ත සමරසිංහට කියයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සරණ හිරේ දැමීමේ ක්‍රෙඩිට් එක ආණ්ඩුවට දාගන්න ප්‍රශ්න අහපු මාධ්‍යවේදියාට සජබෙ වරුණ කටඋත්තර නැතිවෙන්නම දෙයි! VIDEO I Sri Lanka Latest News

පාර්ලිමේන්තුවේ ‘රෙද්ද’ පුළුවන්ද ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි..? VIDEO I Sri Lanka Latest News
Exclusive

පාර්ලිමේන්තුවේ ‘රෙද්ද’ පුළුවන්ද ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි..? VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

ගාලු සිරිය වැඩි කරන හැටි ගැන අනුර කතාකරයි! PHOTOS I Sri Lanka Latest News

දේශපාලන ඩීල් නොකර ජනාධිපති, අගමැති ඉල්ලා අස්වෙන්න! විශ්වවිද්‍යාල ආචාර්යවරුන් ඉදිරියට එයි! (VIDEO)
Exclusive

මාලිමාවේ බලය නැතිවේගෙන යනවා..! ජවිපෙ ශක්තිමත් වෙමින් යනවා! අපිටත් ආණ්ඩුව විවේචනය කරන තැනකට යන්න වෙනවා! මාලිමා න්‍යායාචාර්ය මහාචාර්ය නිර්මාල් රංජිත්ට ආණ්ඩුවේ ගමන ගැන ප්‍රශ්නයක්! VIDEO I Sri Lanka Latest News

Load More
ඩොලරය 330ට යයි!
Exclusive

අපනයනවලින් එන මාසික ඩොලර් ආදායම රුපියල් කරන්න ආණ්ඩුව භාණ්ඩ අපනයනකරුවන්ට දින දෙයි! I Sri Lanka Latest News

භාණ්ඩ අපනයනකරුවන්, ඔවුන්ට අවසර ඇති ගෙවීම් සිදු කිරීම සදහා පමණක් භාවිතා කිරීමෙන් පසුව, ඔවුන්ගේ අපනයන ආදායම, ඊළඟ මාසයේ දහවන දා...

Read more
අනුර නවදිල්ලි සමුළුව අමතයි! I Sri Lanka Latest News

බැරි නම් යනවා කිව්වනේ..! දැන් ඔයාට බෑ කියලා ඔප්පු වෙලා ඉවරයි! අනුරත් ෆේල්..! අනේ ප්ලීස් දැන් යන්න..! VIDEO I Sri Lanka Latest News

මෙන්න මාලිමාවේ වසන්ත සමරසිංහලාගේ හොරු ඇල්ලිල්ල! චෝදනා තියෙන සභාපති කෙනෙක් අල්ලලා ආපහු ලංගමට ගෙනත් දාලා! බොරු මාධ්‍ය සංදර්ශන එපා! කරනවා නම් වැඩේ හරියට කරන්න! ජවිපෙත් එක්ක ඉඳලා එළියට බැහැපු වරුණ රාජපක්ෂ වසන්ත සමරසිංහට කියයි! VIDEO I Sri Lanka Latest News

සරණ හිරේ දැමීමේ ක්‍රෙඩිට් එක ආණ්ඩුවට දාගන්න ප්‍රශ්න අහපු මාධ්‍යවේදියාට සජබෙ වරුණ කටඋත්තර නැතිවෙන්නම දෙයි! VIDEO I Sri Lanka Latest News

පාර්ලිමේන්තුවේ ‘රෙද්ද’ පුළුවන්ද ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි..? VIDEO I Sri Lanka Latest News

පාර්ලිමේන්තුවේ ‘රෙද්ද’ පුළුවන්ද ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි..? VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News

ගාලු සිරිය වැඩි කරන හැටි ගැන අනුර කතාකරයි! PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.