අනාගත එක්සත් ජාතික පක්ෂයේ නායකයා හෝ නියෝජ්‍ය නායකයා ලෙස තමන් කටයුතු කරන බව එජාප ජාතික සංවිධායක නවීන් දිසානායක මහතා පවසයි.
නුවරඑළියේ පැවැති එජාප රැස්වීමකදී දිසානායක මහතා මේ බව සදහන් කර සිටියේය.
එමෙන්ම මෙය තමන්ගේ අවසන් පාර්ලිමේන්තු මැතිවරණය බවද දිසානායක මහතා කියා සිටියේය.










