• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මුදල් අමාත්‍යංශ ලේකම් මහින්ද සිරිවර්ධන ඉන්නේ මේ මාසෙ ඉවර වෙනකම් විතරයි! ලොකු තනතුරක් ලැබිලා පිලිපීනෙට යනවා! Sri Lanka Latest News

May 4, 2025
in Exclusive
Reading Time: 2 mins read
A A
ඡන්දෙට සල්ලි නෑ කියලා මම කිව්වේ නෑ! මුදල් අමාත්‍යංශ ලේකම් පාර්ලිමේන්තුවේ රාජ්‍ය මුදල් කමිටුවට අද දැනුම් දෙයි!
Share on WhatsAppShare on Facebook

කොරෝනා අර්බුදය සහ ගෝඨාභය රාජපක්ෂ පාලන සමය යටතේ බංකොලොත් වූ රට යළි ගොඩගැනීම සඳහා තීරණාත්මක දායකත්වයක් සැපයූ ප්‍රධාන පුද්ගලයකු මේ මස අවසානයේ සිය තනතුරින් නික්ම යෑමට නියමිතය. ඒ, වෙන කවුරුවත් නොව මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා මෙන්ම මහා භාණ්ඩාගාරයේ ලේකම්වරයාද වන මහින්ද සිරිවර්ධන මහතාය. ගෝඨාගේ පමණක් නොව රනිල් වික්‍රමසිංහ මහතාගේ පාලන සමයේදී පවා මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා වශයෙන් මහින්ද සිරිවර්ධන කටයුතු කරද්දී විපක්ෂයේ සියලු දෙනාගේම දැඩි විරෝධයට ලක්වූ අයකු ලෙස එකල මහින්ද සිරිවර්ධන ප්‍රකටය. ඒ, රනිල්ගේ වුවමනාව මත පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සඳහා අවශ්‍ය මුදල් වෙන් නොකිරීමට මහින්ද 2023දී කටයුතු කළ බවට චෝදනා එල්ල වීමය. එහිදී විපක්ෂයේ ප්‍රධානීන් මහින්දව දැඩි විවේචනයට ලක්කළා පමණක් නොව ඔහුට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමට පවා යොමුවිය.Sri Lanka Latest News

නමුත් මාලිමා ආණ්ඩුව බලය ලබාගත් පසු මුදල් අමාත්‍යාංශ ලේකම් තනතුරින් මහින්ද සිරිවර්ධනව ඉවත් කිරීමට කටයුතු කළේ නැත. ඒ, වත්මන් ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම සඳහා මහින්ද සිරිවර්ධන මූල්‍ය අරමුදල සහ ආසියානු සංවර්ධන බැංකුව, ලෝක බැංකුව වැනි ආයතන සමග ඉතා සමීපව කටයුතු කිරීම නිසාය. කොටින්ම කියනවා නම් රනිල් ගෙනා ආර්ථික ප්‍රතිපත්තිය එක් අකුරකින් හෝ වෙනස් නොකොට ඒ ගෙනා පීල්ලේම ඉදිරියට ගෙන යෑමට මහින්ද සිරිවර්ධන කටයුතු කර තිබිණ. නමුත් මේ මස අවසානයේදී මහින්ද සිරිවර්ධන සූදානමින් සිටින්නේ සිය තනතුරෙන් විශ්‍රාම යෑමටය. ඒ බව මහින්ද මාස කීපයකට පෙරාතුව ආණ්ඩුවට දැනුම් දී තිබූ අතර, එය අප එකල විශේෂ පුවතක් ලෙස ‘රාජ්‍ය රහස්’ තීරය ඔස්සේ වාර්තා කිරීමටද පියවර ගත්තෙමු. එහිදී අප කියා සිටියේ තමන් විශ්‍රාම යන බව මහින්ද ආණ්ඩුවට පමණක් නොව, හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට පවා දැනුම් දී තිබූ බවකි.

පිලිපීනෙන් තනතුරක්

කෙසේ වෙතත් මහින්ද සිරිවර්ධන මේ මස අවසානයේදී විශ්‍රාම යන බව වාර්තා වීමත් සමග කලබලයට පත්ව සිටි ව්‍යාපාරික ප්‍රජාව වහාම ඒ පිළිබඳ ජනාධිපතිවරයාගෙන් විමසා සිටීමට පියවර ගෙන තිබූ බවක්ද ආරංචිය. එහිදී ජනාධිපතිවරයා ව්‍යාපාරිකයන්ට දැනුම් දී ඇත්තේ මහින්ද සිරිවර්ධන යනු ඉතා දක්ෂ නිලධාරියකු බවත්, ඔහුට විශ්‍රාම යෑමට ඉඩ නොදී තවදුරටත් එම ධුරයේ තබාගැනීමට කටයුතු කරන බවත්ය. නමුත් මහින්ද මේ වනවිට තීන්දු කොට ඇත්තේ නියත වශයෙන්ම එලඹෙන මැයි 31 වැනි දින සිය ධුරයෙන් විශ්‍රාම යෑමටය. ඒ අනුව ඔහු ජුනි 01 වැනිදා සිට ආසියානු සංවර්ධන බැංකුවේ පිලිපීනය භාර විශේෂ තනතුරක් සඳහා නිර්දේශ වී ඇති බවක් දැනගන්නට තිබේ. නමුත් බොහෝ දෙනා කියන්නේ ඉදිරි මාස කීපය ඇතුළත ආණ්ඩුවට මුහුණ දීමට ඇති ප්‍රබල අනතුර දැක දැක මෙසේ මහින්ද සිරිවර්ධන සිය ධුරයට සමුදීමට කටයුතු කර ඇතැයි කියාය.

මේ අනුව මහින්දගෙන් හිස්වන තනතුරට පත්වන්නේ කවුද? මීට පෙර වාර්තා වී තිබුණේ ජනාධිපතිවරයාගේ ආර්ථික උපදේශකවරයකු වන දුමින්ද හුළංගමුව මහතා ඊට පත්කෙරෙනු ඇති බවකි. නමුත් පසුව ඔහු එම තනතුර භාරගැනීම ප්‍රතික්ෂේප කර ඇති බවක්ද ආරංචිය. ඒ අනුව ආණ්ඩුව මේ දිනවල තවත් ප්‍රකට චරිත කීපයකට ඒ සඳහා ආරාධනා කර ඇති නමුත් ඉන් කීප දෙනෙක්ම එම තනතුර භාරගැනීම ප්‍රතික්ෂේප කර තිබූ බවක් දැනගන්නට තිබේ. ඒ අනුව ආණ්ඩුවට මැතිවරණයෙන් පසු යෑමට ඇත්තේ අතුරේ යනවා හා සමාන ගමනකය.

රාජ්‍ය රහස්!

SendShareShare
Previous Post

ඇමැතිවරුන් 4 දෙනකුට උසස්වීමක්! I Sri Lanka Latest News

Next Post

පුංචි නොවන පුංචි ආණ්ඩු! Sri Lanka Latest News

MORE NEWS

භාණ්ඩාගාරයේ උතුරන්න සල්ලි තියෙනවා කියලා අනුර කියන කතාවට නාමල් උඩහමුල්ලේදී උත්තරයක් දෙයි! I Sri Lanka Latest News
Exclusive

භාණ්ඩාගාරයේ උතුරන්න සල්ලි තියෙනවා කියලා අනුර කියන කතාවට නාමල් උඩහමුල්ලේදී උත්තරයක් දෙයි! I Sri Lanka Latest News

‘ප්ලාන්ටේෂන්’ කියන ඒවට කෝටි ගණන් සල්ලි දාලා තියෙනවා නම් වහාම ගිහින් ඉල්ලගන්න! දුන්නෙ නැත්නම් මහබැංකුවට කියන්න! අපි පරීක්ෂණ පටන් අරගෙනයි තියෙන්නේ..! වගාවන්වලට කෝටි ගණන් සල්ලි දාපු අයට මහබැංකු අධිපතිගෙන් දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

පැනලා ගිය ගෝඨාට ආණ්ඩුවෙන් වාහන 19ක්! කන්න බොන්න හැම මාසෙම ආණ්ඩුවෙන් නවලක්ෂ පනස්දාහක්! ඒක පුංචි වියදමක්..! ප්‍රශ්නෙ ඇහුවාම බන්දුල දුන්නු උත්තරේ!
Exclusive

අත්අඩංගුවට ගැනීම වළක්වන්නැයි ඉල්ලා ගෝඨා අභියාචනාධිකරණයට එයි! I Sri Lanka Latest News

ඉස්සර වගේ නෙමෙයි කෙට්ටු වෙලා..! හිරේ ඉන්න මහින්දානන්දයි නලිනුයි අද අල්ලස් නඩුවට මහාධිකරණයට ගෙනාවේ මෙහෙමයි..! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඉස්සර වගේ නෙමෙයි කෙට්ටු වෙලා..! හිරේ ඉන්න මහින්දානන්දයි නලිනුයි අද අල්ලස් නඩුවට මහාධිකරණයට ගෙනාවේ මෙහෙමයි..! VIDEO I Sri Lanka Latest News

සභාවේදී ආණ්ඩුව පැත්තෙන් මන්ත්‍රී අර්චුනාට අපහාස කරද්දී විපක්ෂනායක සජිත් අර්චුනා වෙනුවෙන් පෙනී සිටී! VIDEO I Sri Lanka Latest News
Exclusive

සභාවේදී ආණ්ඩුව පැත්තෙන් මන්ත්‍රී අර්චුනාට අපහාස කරද්දී විපක්ෂනායක සජිත් අර්චුනා වෙනුවෙන් පෙනී සිටී! VIDEO I Sri Lanka Latest News

රටේ ආර්ථිකය මහා භයානක අඩියක! උත්තර හොයන්න විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් තිබ්බ සාකච්ඡාවට දකුණේ විතරක් නෙමෙයි උතුරු නැගෙනහිර සියලුම පක්ෂ නායකයොත් එක්වෙයි! PHOTOS I Sri Lanka Latest News
Exclusive

ඔක්කොම බලන් ඉන්නේ අද හවස 4.30ට නොම්මර 30 විපක්ෂනායක කාර්යාලයේ මොකද වෙන්නේ කියලා! හැමෝටම අද විපක්ෂනායක සජිත් කියන්නේ කව්ද කියලා බලාගන්න පුළුවන්! VIDEO I Sri Lanka Latest News

Load More
භාණ්ඩාගාරයේ උතුරන්න සල්ලි තියෙනවා කියලා අනුර කියන කතාවට නාමල් උඩහමුල්ලේදී උත්තරයක් දෙයි! I Sri Lanka Latest News
Exclusive

භාණ්ඩාගාරයේ උතුරන්න සල්ලි තියෙනවා කියලා අනුර කියන කතාවට නාමල් උඩහමුල්ලේදී උත්තරයක් දෙයි! I Sri Lanka Latest News

ජනාධිපතිවරයා හරි ආඩම්බරයෙන් කියනවා "අපිට කෝටි ගාණක සල්ලි තියෙනවා" කියලා. හැබැයි, තමන් ගෙවන බද්දට සාධාරණ වූ රටේ ආයෝජනයක් වෙන්නේ නැහැ...

Read more
‘ප්ලාන්ටේෂන්’ කියන ඒවට කෝටි ගණන් සල්ලි දාලා තියෙනවා නම් වහාම ගිහින් ඉල්ලගන්න! දුන්නෙ නැත්නම් මහබැංකුවට කියන්න! අපි පරීක්ෂණ පටන් අරගෙනයි තියෙන්නේ..! වගාවන්වලට කෝටි ගණන් සල්ලි දාපු අයට මහබැංකු අධිපතිගෙන් දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

‘ප්ලාන්ටේෂන්’ කියන ඒවට කෝටි ගණන් සල්ලි දාලා තියෙනවා නම් වහාම ගිහින් ඉල්ලගන්න! දුන්නෙ නැත්නම් මහබැංකුවට කියන්න! අපි පරීක්ෂණ පටන් අරගෙනයි තියෙන්නේ..! වගාවන්වලට කෝටි ගණන් සල්ලි දාපු අයට මහබැංකු අධිපතිගෙන් දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

පැනලා ගිය ගෝඨාට ආණ්ඩුවෙන් වාහන 19ක්! කන්න බොන්න හැම මාසෙම ආණ්ඩුවෙන් නවලක්ෂ පනස්දාහක්! ඒක පුංචි වියදමක්..! ප්‍රශ්නෙ ඇහුවාම බන්දුල දුන්නු උත්තරේ!

අත්අඩංගුවට ගැනීම වළක්වන්නැයි ඉල්ලා ගෝඨා අභියාචනාධිකරණයට එයි! I Sri Lanka Latest News

ඉස්සර වගේ නෙමෙයි කෙට්ටු වෙලා..! හිරේ ඉන්න මහින්දානන්දයි නලිනුයි අද අල්ලස් නඩුවට මහාධිකරණයට ගෙනාවේ මෙහෙමයි..! VIDEO I Sri Lanka Latest News

ඉස්සර වගේ නෙමෙයි කෙට්ටු වෙලා..! හිරේ ඉන්න මහින්දානන්දයි නලිනුයි අද අල්ලස් නඩුවට මහාධිකරණයට ගෙනාවේ මෙහෙමයි..! VIDEO I Sri Lanka Latest News

සභාවේදී ආණ්ඩුව පැත්තෙන් මන්ත්‍රී අර්චුනාට අපහාස කරද්දී විපක්ෂනායක සජිත් අර්චුනා වෙනුවෙන් පෙනී සිටී! VIDEO I Sri Lanka Latest News

සභාවේදී ආණ්ඩුව පැත්තෙන් මන්ත්‍රී අර්චුනාට අපහාස කරද්දී විපක්ෂනායක සජිත් අර්චුනා වෙනුවෙන් පෙනී සිටී! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.