හිටපු ක්‍රිකට් නායක මහේල ජයවර්ධන විසින් තිලංග සුමතිපාල මහතා ක්‍රිකට් පාවාදීම් කළ බවට ඉගි පළ කරමින් සිදු කළ ප්‍රකාශයට පිළිතුරු ලබා දීමට හිටපු ක්‍රිකට් සභාපති තිලංග සුමතිපාල මහතා පියවර ගෙන ඇත.
ලංකාවේ ක්‍රිකට් කේෂ්ත්‍රයේ අංක එක තමන් බව එහිදී ක්‍රිකට් ආයතනයේ හිටපු සභාපතිවරයෙක් වන තිලංග සුමතිපාල ප්‍රකාශ කර තිබේ.
Hari TV ආයතනය සමඟ සාකච්ඡාවකට එක්වෙමින් තිලංග සුමතිපාල මහතා මේ බව ප්‍රකාශ කළේය.
එහිදී මහේල ජයවර්ධනගේ ඉතිහාසයද පෙන්වා දෙමින් සුමතිපාල මහතා අදහස් දක්වා තිබේ.










