• About us
  • Contact us
Thursday, June 11, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ජාතික ආරක්ෂාව ගැන මහලොකුවට කතා කළ මාලිමා ආණ්ඩුව අද මිනීමරුවන් ඉදිරියේ දණ ගසා අවසන්..! පාතාල කල්ලි රටේ නීතිය අතට අරන්..! VIDEO &  PHOTOS I Sri Lanka Latest News

May 1, 2025
in Exclusive
Reading Time: 10 mins read
A A
ජාතික ආරක්ෂාව ගැන මහලොකුවට කතා කළ මාලිමා ආණ්ඩුව අද මිනීමරුවන් ඉදිරියේ දණ ගසා අවසන්..! පාතාල කල්ලි රටේ නීතිය අතට අරන්..! VIDEO &  PHOTOS I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

මේ රජය ජාතික ආරක්ෂාව සුරක්ෂා කිරීමේ සූර වීර කම් තිබේ යැයි දේශපාලන වේදිකාවේ පුරසාරම් දෙඩුවත් මේ වන විට සමාජයේ මිනිමැරුම් සිදුවන බවත් නිවසේ මහමඟ වැඩකරන තැන්වල මෙන්ම උසාවියේ පවා ඝාතන සිදුවන බවත් මිනිමරුවන්ගෙන් කප්පම්කාරයන්ගේ කොල්ලකාරයන්ගේ ග්‍රහණයට සමාජය හසුවී ඇති බවත් පාතාල කල්ලි සංවිධානාත්මක අපරාධකරුවන් රටේ නීතිය අතට ගෙන අවසන් බවත් නීතිය වල්බිහි වී කැලෑ නීතික ක්‍රියාත්මක වන මොහොතක රජයට අනුව මේවා ජාතික ආරක්ෂක ගැටලු නොවන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.Sri Lanka Latest News

ජාතික ආරක්ෂාව ගැන ලොකුවට කතා කළ රජය මිනිමරුවන් ඉදිරියේ දණ ගසා අවසන් බවත් ජාතික ආරක්ෂාව ගැන ටියුෂන් දෙන්නම් කියන රජයට ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් ටියුෂන් ගන්න සිදුව ඇති බවත් මේ මිනිමරු සංස්කෘතිය නැති කර භීෂණයෙන් තොර සමාජයක් ගොඩනැගිය යුතු බවත් ඒ සදහා සමගි ජන බලවේගය කැපවෙන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අද මහනුවර කුණ්ඩසාල ආසනයේ පැවැති ජන හමුවක් අමතමිනි.

රටේ නීතිය හා සාමය රැකගන්න නම් සමගි ජන බලවේගය පළාත් පාලන ආයතනවලින් බහුතරයක් ජයග්‍රහණය කළ පසු සෑම කොට්ඨාසයකම වසමකම කුඩා ගමකම, ගමකම ප්‍රජා කේන්ද්‍රීය ආරක්ෂක කමිටු ස්ථාපිත කර ප්‍රජාව කේන්ද්‍රීය ආරක්ෂක වැඩපිළිවෙළක් ඇති කර ආරක්ෂක අංශ හා ප්‍රජාව සමග එකතු වී නිතිය හා සාමය සුරක්ෂා කරන වැඩපිළිවෙළක් ඇති කරන බවත් රජයට මෙවැනි වැඩපිළිවෙළක් නොමැති වුවත් සමගි ජන බලවේගයට පැහැදිලි දර්ශනයක් හා වැඩපිළිවෙළක් ඇති බවත් ඒ යුතුකම රට වෙනුවෙන් සමගි ජන බලවේගය ඉටු කරන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

හදනවා කිව්ව පොහොසත් රට හැදුවද?

ජනාධිපතිවරණය සහ මහමැතිවරණය පවත්වා දැන් ගමේ බලයත් ජනතා විමුක්ති පෙරමුණට ලබා දෙන්න කියා ඉල්ලීම් කරමින් ජනතා විමුක්ති පෙරමුණ 3 වැනි වරමකුත් ඉල්ලමින් යන බවත් පිට පිටම පවත්වන 3 වැනි මැතිවරණයේ දී මෙරට ජනතාව මීට පෙර ලබා දුන් ජන වරම් දෙක වත්මන් රජය හසුරපු ආකාරය ගැන සොයා බැලිය යුතු බවත් සුබ නැකතින් රට අනුරට බාර දීලා පොහොසත් රටක් ලස්සන ජීවිතයක් නිර්මාණය කරන්න වරම් 2ක් ලබා දුන්නත් හදනවා කිව්ව පොහොසත් රටේ ජන ජීවිත ගැන ජනතාව හිතන්නේ කුමක්ද කියා නැවත වරක් සිතා බැලිය යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

කියපු කිසි දෙයක් මේ රජය කළේ නැහැ

බලයට පැමිණ පසු සහල් කිරිපිටි හා පොල් ඇතුළු බඩු මිල අඩු කරනවා කිව්වත් බඩු මිල වේගයෙන් වැඩි වී ඇති බවත් ජනතාවට අවශ්‍ය ලුණු ටිකවත් දී ගන්න බැරි ආණ්ඩුවක් අද බිහිව ඇති බවත් 35000ක් රැකියා විරහිත උපාධිධාරීන්ට පළමු අයවැයෙන් පත්වීම් දෙනවා කිව්වත් ඒ පොරොන්දුව ද කඩ කර ඇති බවත් 33%කින් විදුලි බිල අඩු කිරිම, බදු කොමිස් දූෂණ වංචා දූෂණ නැති කර තෙල් මිල අඩු කිරිම, පාසල් උපකරණ සහ අත්‍යාවශ්‍ය භාණ්ඩ සදහා දමා ඇති වැට් බදු ආදිය ඉවත් කරනවා කිව්වත් ඒ කිසිවක් නොවූ බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

නැවත වරක් රැවටෙනවාද කියා ජනතාව සිතිය යුතුයි

ගොවිතැනේ නියැලී සිටින ජනතාවට කලට වේලාවට පොහොර සහනාධාරය නොලැබෙන බවත් ගුණාත්මකභාවයෙන් ඉහළ පොහොර පවා නොලැබෙන තැනක අනෙකුත් භෝගවලට සහන දෙනවා යැයි මැතිවරණ වේදිකාවේ කියමින් යන බවත් මේ එකක්වත් අයවැයට ඇතුළත් නොකර ඒවා ලබා දෙන්නේ කෙසේද කියා ගැටලු සහගත බවත් මොවුන් මේ කරන්නේ නැවත වරක් ජනතාව රැවටීමට අවශ්‍ය බොරු කීම බවත් එම නිසා මේ ජනතාව රවටන ජනතාව අන්දවන දේශපාලනය නැවතීමේ තිත තැබිය යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

අපිට ජනාධිපතිගේ අරමුදල් තිබුණත් එකයි නැතත් එකයි

මහමැතිවරණයේදීත් ජනාධිපතිවරණයේ දීත් බොරුවට රැවටී නැවත වරක් මෙවරත් ආණ්ඩුවේ බොරුවලට රැවටෙනවාද කියා නැවත වරක් සිතිය යුතු බවත් දැන් බොරු කියා අවසානයේ මාලිමාවේ පළාත් පාලන ආයතනවලට පමණක් සහන ලබා දෙනවා යැයි නැවත වරක් බොරු කියමින් යන බවත් ජනාධිපතිවරයා ප්‍රතිපාදන දුන්නත් නැතත් සමගි ජන බලවේගය දිනන පළාත් පාලන ආයතනවලට විශිෂ්ට සේවාවක් කිරීමට සමගි ජන බලවේගයට හැකි බවත් විපක්ෂ නායකවරයා මෙහි දී පැවසීය.

SendShareShare
Previous Post

මීටපස්සේ කැබිනට් මාධ්‍ය හමුවට එන්න පුළුවන් මාධ්‍ය හැඳුනුම්පතක් තියෙන අයට විතරයි! ඇමැති නලින්ද දාපු සීමාවට වෙබ් මාධ්‍යවේදීන්ගේ සංගමයේ දැඩි විරෝධය! මේක මාධ්‍ය නිදහස සීමා කිරීමක්! ජනතාවගේ තොරතුරු දැනගැනීමේ අයිතියට බාධාවක්!  I Sri Lanka Latest News

Next Post

අපේ සමහර මන්ත්‍රීවරු කියන ප්‍රකාශවල ඇත්තටම ප්‍රශ්නයක් තියෙනවා! කැබිනට් ඇමැති නලින්දත් පිළිගත්තා මාලිමා මන්ත්‍රීවරු හතරපස් දෙනෙක් බොරු කියනවා කියලා! දැන් නියෝජ්‍ය ඇමැති මහින්දත් පිළිගන්නවා මාලිමා මන්ත්‍රීවරුන් බොරු කියනවා කියලා! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

වගාවට තියා බොන්නවත් වතුර නැතිවේවි! විදුලි අර්බූදයක් ඒවි! ‘දිට්වා’ට මුහුණ දුන් අනුර එල්-නිනෝට මුහුණ දෙන්න ලෑස්ති වෙයි! PHOTOS I Sri Lanka Latest News

සලේගේ බිරිය මනෝරි CID අධ්‍යක්ෂ ශානිට ලියුමක් යවයි! I Sri Lanka Latest News
Exclusive

අනුරට ලියපු සලේගේ බිරිය ශානිටත් ලියුමක් යවයි! මෙන්න ලියුම! I Sri Lanka Latest News

බලන් යද්දි වැඩියෙන්ම අල්ලස් ගන්න අය ඉන්නේ රාජ්‍ය සේවයේ! ගිය මාස 4ට අල්ලස් කොමිසම නඩු 51ක් දාලා! ඒකෙන් 41ක්ම රාජ්‍ය සේවකයෝ! වැඩිම පොලිසියේ! I Sri Lanka Latest News
Exclusive

බලන් යද්දි වැඩියෙන්ම අල්ලස් ගන්න අය ඉන්නේ රාජ්‍ය සේවයේ! ගිය මාස 4ට අල්ලස් කොමිසම නඩු 51ක් දාලා! ඒකෙන් 41ක්ම රාජ්‍ය සේවකයෝ! වැඩිම පොලිසියේ! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

පුටු 8ක් හිස්! උපරිමාධිකරණවල පුරප්පාඩු පුරවන්නේ නැතිව විශ්‍රාම යන වයස දීර්ඝ කිරීමේ පදනම මොකද්ද? විපක්ෂනායක සජිත් ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි! VIDEO I Sri Lanka Latest News

පාස්පෝට් 2ක් ළඟ තියාගත් විමල්ගේ බිරිය ශෂී අවුරුදු 2ක් හිරේ!
Exclusive

විමල්ගේ නෝනා අවුරුදු 2කට හිරේ! සිරදඬුවම ස්ථිරයි! අභියාචනය උසාවියෙන් විසි කරයි! I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

අවුරුදු ගාණක් තිස්සේ කැබිනට් ඇමැතිවරු පෝලිමක් හිටියත් අවුරුදු 5ට අඩු වැඩිම මන්දපෝෂණය තියෙන ළමයි ඉන්නේ ඌවේ..!  I Sri Lanka Latest News

Load More
වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

වගාවට තියා බොන්නවත් වතුර නැතිවේවි! විදුලි අර්බූදයක් ඒවි! ‘දිට්වා’ට මුහුණ දුන් අනුර එල්-නිනෝට මුහුණ දෙන්න ලෑස්ති වෙයි! PHOTOS I Sri Lanka Latest News

ඉදිරියේදී ඇති විය හැකි එල්-නිනෝ තත්ත්වය හමුවේ එල්ල විය හැකි බලපෑම සහ ඊට මුහුණදීම සඳහා ආයතන සතු සැලසුම් පිළිබඳ සොයා...

Read more
සලේගේ බිරිය මනෝරි CID අධ්‍යක්ෂ ශානිට ලියුමක් යවයි! I Sri Lanka Latest News

අනුරට ලියපු සලේගේ බිරිය ශානිටත් ලියුමක් යවයි! මෙන්න ලියුම! I Sri Lanka Latest News

බලන් යද්දි වැඩියෙන්ම අල්ලස් ගන්න අය ඉන්නේ රාජ්‍ය සේවයේ! ගිය මාස 4ට අල්ලස් කොමිසම නඩු 51ක් දාලා! ඒකෙන් 41ක්ම රාජ්‍ය සේවකයෝ! වැඩිම පොලිසියේ! I Sri Lanka Latest News

බලන් යද්දි වැඩියෙන්ම අල්ලස් ගන්න අය ඉන්නේ රාජ්‍ය සේවයේ! ගිය මාස 4ට අල්ලස් කොමිසම නඩු 51ක් දාලා! ඒකෙන් 41ක්ම රාජ්‍ය සේවකයෝ! වැඩිම පොලිසියේ! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

පුටු 8ක් හිස්! උපරිමාධිකරණවල පුරප්පාඩු පුරවන්නේ නැතිව විශ්‍රාම යන වයස දීර්ඝ කිරීමේ පදනම මොකද්ද? විපක්ෂනායක සජිත් ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි! VIDEO I Sri Lanka Latest News

පාස්පෝට් 2ක් ළඟ තියාගත් විමල්ගේ බිරිය ශෂී අවුරුදු 2ක් හිරේ!

විමල්ගේ නෝනා අවුරුදු 2කට හිරේ! සිරදඬුවම ස්ථිරයි! අභියාචනය උසාවියෙන් විසි කරයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.