• About us
  • Contact us
Saturday, June 13, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

කොරේ පිටට මරේ කිව්වලු! ආපහු සැරයක් ලෝක ආර්ථික අවපාතයක් එන්නයි යන්නේ! ලන්ඩනයේ ලොකුම බැංකුවක් ගනුදෙනුකරුවන් දැනුවත් කරන්න පටන් අරන්! I Sri Lanka Latest News

April 28, 2025
in Exclusive
Reading Time: 2 mins read
A A
කොටස් වෙළෙඳපොළ කඩා වැටීමෙන් EPF එකට කෝටි 3548ක පාඩුවක්! සමාගම් 66ක බිලියන 112ක් ආයෝජනය කරලා!
Share on WhatsAppShare on Facebook

මේ දිනවල ලංකාවේ බොහෝ දෙනා බලා සිටින්නේ දළදා ප්‍රදර්ශනයත්, පළාත් පාලන මැතිවරණය දෙසත්ය. ඒ නිසා ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් හෝ ලෝක ආර්ථිකය සම්බන්ධයෙන් දේශපාලන ක්ෂේත්‍රය තුළ හෝ රටේ ආර්ථික ක්ෂේත්‍රය තුළ විද්වත් කතාබහක් නොමැති තරම්ය. නමුත් මේ වනවිට ජාත්‍යන්තරයේ පළවන ආර්ථික පුවත්වලින් නම් කියැවෙන්නේ ඉදිරි කාලවකවානුව ලෝක ආර්ථිකය සම්බන්ධයෙන් එතරම් යහපත් තත්ත්වයක් දැකගැනීමට හැකි නොවනු ඇතැයි කියාය. විශේෂයෙන්ම ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කොට ඇත්තේ ඉදිරි වසර කිහිපය ඇතුළත නැවත වතාවක් ලෝක ආර්ථික අර්බුදයක් මතුවීමේ විශාල අවදානමක් මතුවෙමින් පවතිනවා යැයි කියාය.Sri Lanka Latest News

මේ බව තහවුරු වන සිදුවීමක්ද පසුගිය සතියේ ලන්ඩනයේ සිදුවිය. ලන්ඩනයේ ක්‍රියාත්මක ලොව ප්‍රකට බැංකුවක මූල්‍ය විශ්ලේෂණ කණ්ඩායමක් පසුගිය සතියේදී එම බැංකුවට ලබාදී තිබූ විශේෂ වාර්තාවකින් දැනුම් දී තිබුණේ ඉදිරි කාලවකවානුව තුළ ලෝක ආර්ථික අවපාතයක් ඇතිවීමේ ඉඩකඩක් මතුවෙමින් පවතින බවකි. ඒ අනුව අදාළ බැංකුව සිය ගනුදෙනුකරුවන් ඒ සම්බන්ධයෙන් දැනුවත් කිරීම පසුගිය සතියේ සිට ආරම්භ කොට තිබිණි. එහිදී ඔවුන් තමන්ගේ ප්‍රධාන පෙළේ ගනුදෙනුකරුවන්ට දැනුම් දී තිබුණේ ඉදිරියේ එම ආර්ථික අර්බුදය හේතුවෙන් ලෝක කොටස් වෙළෙඳපොළ 30%ත් 40%ත් අතර ප්‍රමාණයකින් කඩාවැටීමේ අවදානමක් ඇති බවකි. එම නිසා කොටස් වෙළෙඳපොළේ ආයෝජනය කිරීමේදී ඉතා ප්‍රවේසමෙන් එම කටයුතු සිදුකරන ලෙසද අදාළ බැංකුව සිය ගනුදෙනුකරුවන්ට උපදෙස් ලබාදී තිබිණි.

මූල්‍ය අරමුදලත් කියනවා

දැනට ලංකාවේ පවතින ආර්ථික තත්ත්වය හමුවේ මේ ආකාරයේ ලෝක ආර්ථික අර්බුදයක්ද මතුවුවහොත් එය ලංකාවේ ආර්ථිකයට ඉතා අහිතකර ලෙස බලපානු ඇති බව ආර්ථික විශ්ලේෂකයන්ගේ මතය වී තිබේ. එම නිසා වහාම ඊට මුහුණදිය යුතු ආකාරයත්, ඊට පිළියම් යෙදිය යුතු ආකාරයත් පිළිබඳ ආණ්ඩුව පැත්තෙන් විශේෂ සාකච්ඡාවක් ආරම්භ විය යුතු බව ඔවුන්ගේ අදහස වී තිබේ.

මේ බව තහවුරු වන තවත් ඉඟියක් මේ වනවිටත් ආණ්ඩුවට ලැබී තිබේ. ඒ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙනි. එහි ප්‍රධානී ක්‍රිස්ටලීනා ජෝජියාවා මහත්මියද පසුගිය දා ආණ්ඩුවේ නියෝජිතයන් සමග පැවැති සාකච්ඡාවේදී ඉඟිකොට තිබුණේ ජාත්‍යන්තර වශයෙන් ආර්ථික අර්බුදයක්ද මතුවීමේ අවදානමක් මතුව ඇති බවකි. නමුත් එහි විශාල බලපෑමක් ලංකාවට සිදුවනු ඇති බවක් දැකගන්නට නොමැති බවද එහිදී සඳහන් කොට තිබූ බවක් ආරංචිය. මීට අමතරව ලෝක බැංකුව විසින් පසුගියදා නිකුත් කර තිබූ නවතම වාර්තාවකින් පෙන්වා දී තිබුණේද පවතින ආර්ථික අර්බුදය හමුවේ ලංකාවේ තුනෙන් එකක ජනතාවක් දැඩි දරිද්‍රතාවකින් පෙළෙන බවකි. ඉදිරි කාලයේදී එම ජනතාව තව තවත් දරිද්‍රතාවේ පහළ මට්ටමට ඇදවැටීමට නියමිත බවද එම ලෝක බැංකු වාර්තාවෙන් අවධාරණය කොට තිබිණි. එවැනි පසුබිමක් යටතේ ලෝක ආර්ථික අවපාතයක්ද සිදුවුවහොත් එහි බලපෑම ලංකාවට දරුණු ලෙස බලපනු ඇති බව අමුතුවෙන් කිවයුතු නැත.

රාජ්‍ය රහස්!

SendShareShare
Previous Post

මාලිමා ආණ්ඩුව පලස්තීන ජනතාවගේ අයිතිය ගැන කතා කරනවා! හැබැයි පලස්තීන ජනතාවගේ අයිතිය ගැන ස්ටිකර් ඇලවූ තරුණයකු අත්අඩංගුවට ගෙන හිරේ දානවා! ඔන්න ඔහොමයි මාලිමා ආණ්ඩුවේ කෙරුවාව! PHOTOS & VIDEO I Sri Lanka Latest News

Next Post

‘ආතල් කෝටියයි! ඔයා අස්වෙන්න එපා!’ හේවගේගේ විට්ස් කාර් සහ මරික්කාර් දෙවන කොටස එළියට එයි! මෙන්න ඔරිජිනල් හඬපටය! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

පැලැස්තර ප්‍රතිපත්තියක් වෙනුවට ජාතික පාරිසරික ප්‍රතිපත්තියක් රටට හදුන්වා දීමට විපක්ෂනායක සජිත් ලෑස්ති වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

පැලැස්තර ප්‍රතිපත්තියක් වෙනුවට ජාතික පාරිසරික ප්‍රතිපත්තියක් රටට හදුන්වා දීමට විපක්ෂනායක සජිත් ලෑස්ති වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ඉන්දීය මහකොමසාරිස් ඩෙල්ෆ්ට්වලට ගිහින් බලපු හනුමන්තාගේ ‘පා සලකුණ’! Sri Lanka Latest News
Exclusive

ඉන්දීය මහකොමසාරිස් ඩෙල්ෆ්ට්වලට ගිහින් බලපු හනුමන්තාගේ ‘පා සලකුණ’! Sri Lanka Latest News

කැලෑ කොලම අඩුපාඩු විතරක්ම දකින්නේ නෑ…! මේක නම් අගය කරන්නම ඕනෙ වැඩක්….! Sri Lanka Latest News
Exclusive

කැලෑ කොලම අඩුපාඩු විතරක්ම දකින්නේ නෑ…! මේක නම් අගය කරන්නම ඕනෙ වැඩක්….! Sri Lanka Latest News

අද පාර්ලිමේන්තු වර්ජනයක්! ආණ්ඩුව පැත්තෙන් පළමු සංඥාව නිකුත් වෙයි! EXCLUSIVE
Exclusive

නන්දන ශ්‍රීගේ කැබිනෙට්ටුව…..! Sri Lanka Latest News

වවන්නෝ දිනන්නෝ කිව්වට වවන්න ගිහිල්ලා පරදින්නත් පුළුවන්! Sri Lanka Latest News
Exclusive

වවන්නෝ දිනන්නෝ කිව්වට වවන්න ගිහිල්ලා පරදින්නත් පුළුවන්! Sri Lanka Latest News

හැමෝම බණිනවා බණිනවා ඉවරයක් නෑ…! සෙනෙහසේ කැදැල්ල ගැන පසුවිපරමක්! Sri Lanka Latest News
Exclusive

හැමෝම බණිනවා බණිනවා ඉවරයක් නෑ…! සෙනෙහසේ කැදැල්ල ගැන පසුවිපරමක්! Sri Lanka Latest News

Load More
පැලැස්තර ප්‍රතිපත්තියක් වෙනුවට ජාතික පාරිසරික ප්‍රතිපත්තියක් රටට හදුන්වා දීමට විපක්ෂනායක සජිත් ලෑස්ති වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

පැලැස්තර ප්‍රතිපත්තියක් වෙනුවට ජාතික පාරිසරික ප්‍රතිපත්තියක් රටට හදුන්වා දීමට විපක්ෂනායක සජිත් ලෑස්ති වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

අප රටට ජාතික වන සංරක්ෂණ සහ වන ජීවි ප්‍රතිපත්තියක දැඩි අවශ්‍යතාවක් ඇති බවත් අප රටේ දැනට ඇත්තේ ඒ ඒ වෙලාවට...

Read more
ඉන්දීය මහකොමසාරිස් ඩෙල්ෆ්ට්වලට ගිහින් බලපු හනුමන්තාගේ ‘පා සලකුණ’! Sri Lanka Latest News

ඉන්දීය මහකොමසාරිස් ඩෙල්ෆ්ට්වලට ගිහින් බලපු හනුමන්තාගේ ‘පා සලකුණ’! Sri Lanka Latest News

කැලෑ කොලම අඩුපාඩු විතරක්ම දකින්නේ නෑ…! මේක නම් අගය කරන්නම ඕනෙ වැඩක්….! Sri Lanka Latest News

කැලෑ කොලම අඩුපාඩු විතරක්ම දකින්නේ නෑ…! මේක නම් අගය කරන්නම ඕනෙ වැඩක්….! Sri Lanka Latest News

අද පාර්ලිමේන්තු වර්ජනයක්! ආණ්ඩුව පැත්තෙන් පළමු සංඥාව නිකුත් වෙයි! EXCLUSIVE

නන්දන ශ්‍රීගේ කැබිනෙට්ටුව…..! Sri Lanka Latest News

‘කාමර අංක 106’ රිදී තිරයට! Sri Lanka Latest News

‘කාමර අංක 106’ රිදී තිරයට! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.