ගාලු දිස්ත්‍රික් මාලිමා මන්ත්‍රී අමාත්‍ය නලින් හේවගේ මහතා ලක්ෂ 12ට විටිස් කාර් රථයක් දෙන බවට කළ ප්‍රකාශය යළිත් වතාවක් ආන්දෝලනයට තුඩු දී තිබේ.Sri Lanka Latest News
ඒ, සජබ මන්ත්‍රී එස්. එම්. මරික්කාර් මහතා ඒ සම්බන්ධයෙන් යළි අදහස් දැක්වීමත් සමගය.
ඊට හේවගේ මහතා ප්‍රතිචාර දැක්වූයේ මෙසේය.










