• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

පාප් වහන්සේට අවසන් ගෞරව දක්වන්න.. අලුත් පාප් වහන්සේ තෝරන්න කාදිනල් හිමියන් වතිකානයට යයි! I Sri Lanka Latest News

April 24, 2025
in Exclusive
Reading Time: 2 mins read
A A
පාප් වහන්සේට අවසන් ගෞරව දක්වන්න.. අලුත් පාප් වහන්සේ තෝරන්න කාදිනල් හිමියන් වතිකානයට යයි! I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

කොළඹ අගරදගුරු අති උතුම් කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණෝ ඊයේ (23) වතිකානයේ බලා පිටත්ව ගියහ.Sri Lanka Latest News

අප්‍රේල් 26 වැනි දින වතිකානයේ සාන්ත පීතර චතුරශ්‍රයේ පැවැත්වෙන ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ අවමංගල්‍ය මෙහෙය සඳහා සහභාගි වීමට කාදිනල් රංජිත් හිමිපා‍ණෝ ඊයේ උදෑසන 9.30ට කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළෙන් පිටත්ව ගියහ.

රෝමානු කතෝලික පල්ලියේ පළමු ලතින් අමෙරිකානු නායකයා වන ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ඉකුත් සඳුදා දින ආඝාතයකින් ස්වර්ගස්ථ විය.

අතිඋතුම් ශුද්ධෝත්තම ප්‍රැන්සිස් හිමිපාණෝ ස්වර්ගස්ථ වීමත් සමඟ හිස් වී ඇති පාප් පදවිය සඳහා දැනට ලොව පුරා සිටින වයස අවුරුදු අසූවට අඩු කාදිනල් හිමිපාණෝ 135 දෙනකු සුදුසුකම් ලබා තිබෙන අතර ප්‍රධාන කාදිනල් හිමිපාණෝ 09 දෙනකුගේ නම් යෝජනා වී තිබේ.

ප්‍රධාන කාදිනල්වරුන්ගේ නාමලේඛනයේ ශ්‍රී ලංකා ධජය යටතේ ආචාර්ය කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන්ගේ නාමය ද ඉදිරිපත් කර තිබේ.

වර්ෂ 2013දී අතිඋතුම් ඔස්වල්ඩ් ගෝමිස් රදගුරු හිමිපාණෝ විශ්‍රාම යෑමෙන් පසු කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණෝ අගරදගුරු පදවියට පත්වූහ. සිංහල, දෙමළ, ඉංග්‍රීසි, ඉතාලි, ප්‍රංශ, ජර්මන්, හීබ්රූ, ග්‍රීක, ස්පාඤ්ඤ, ලතින් යන භාෂා හැසිරවීමේ නිපුණතාවකින් යුතු උන්වහන්සේ බෞද්ධ, හින්දු, මුස්ලිම් ආගමික සංහිඳියාව වෙනුවෙන් සහ සිංහල, දෙමළ සහ මුස්ලිම් ජාතීන් අතර ජාතික සමගිය ඇතිකරලීම සඳහා පසුගිය කාලය මුළුල්ලේම කැපවී ක්‍රියා කර තිබේ.

SendShareShare
Previous Post

පච පච පච! සතියේ පච! දවසේ පච! පැයේ පච! මෙන්න යකෝ පච! VIDEO I Sri Lanka Latest News

Next Post

බොරුවයි..! ඇන්දවිල්ලයි..! රැවටිල්ලයි.. සටකපට දේශපාලනයයි..! මාස හයේ මාලිමා දේශපාලනයේ ප්‍රගති වාර්තාව! VIDEO & PHOTOS I Sri Lanka Latest News

MORE NEWS

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News

Load More
වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

සුරේෂ් සලේ මහතා වෙනුවෙන් පැවැත්වෙන සත්‍යග්‍රහය මේ වනවිට රාත්‍රියේදීත් පැවැත්වේ.Sri Lanka Latest News ඊට විමල් වීරවංශ මහතා ඇතුළු කිහිප දෙනෙක්...

Read more
පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper