• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

සමාජවාදය? ධනවාදයද? සමාජ ප්‍රජාතන්ත්‍රවාදයද? ලුම්පන් ධනවාදයද? නෑ..ඒ එකක්වත් නෙමෙයි! ආණ්ඩුවේ එකම වාදය පචවාදයයි.. මුසාවාදයයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

April 22, 2025
in Exclusive
Reading Time: 12 mins read
A A
සමාජවාදය? ධනවාදයද? සමාජ ප්‍රජාතන්ත්‍රවාදයද? ලුම්පන් ධනවාදයද? නෑ..ඒ එකක්වත් නෙමෙයි! ආණ්ඩුවේ එකම වාදය පචවාදයයි.. මුසාවාදයයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

දේශපාලන ක්ෂේත්‍රයේ විවිධ න්‍යායන් ඇති බවත් ධනවාදය, සමාජවාදය, සමාජ ප්‍රජාතන්ත්‍රවාදය, ලුම්පන් ධනවාදය වැනි න්‍යායන් අතරින් මේ රජය ක්‍රියාත්මක කරන්නේ මුසාවාදය හා පචවාදය බවත් මොවුන් ටොම් පච කියන්න දක්ෂ බවත් බොරුවෙන් රැවටිල්ලෙන් මුසාවෙන් මුලාවෙන් ජනතාව අන්දවා බොරුවෙන් රජවීම දේශපාලන අරමුණ කර ගත් ජනතා විමුක්ති පෙරමුණ පාලනයට තිත තැබිය යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.Sri Lanka Latest News

අද වන විට ජිවන මාර්ග කඩා වැටී ජීවනෝපාය කඩා වැටී එදිනෙදා වෙල් 3 පිරිමහ ගන්නට නොහැකි බවත් දරුවන්ට අවශ්‍ය ආහාර හා ආහාර නොවන අවශ්‍යතා සපුරා ගත නොහැකිව ජීවන මට්ටම පහළ වැටී බඩු මිල ඉහළ ගොස් ඇති බවත් රටේ ජනතාවට අවශ්‍ය ලුණු ටිකවත් සපුරා ගත නොහැකි බවත් පාසල් උපකරණවලට අත්‍යාවශ්‍ය ආහාරවලට ගසා ඇති වැට් බදු පවා ඉවත් නොකර ඇති බවත් ඉවත් කරනවා යැයි කියපු හැම බද්දක්ම අඛණ්ඩව ක්‍රියාත්මක නිසා රටේ ජනතාව අධික බදු බරින් නිදහස් නොවී බදු උගුල මර උගුලකට හසුවී ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ ඉදිරි පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් කුරුණැගල දිස්ත්‍රික්කයේ යාපහුව ප්‍රදේශයේ පැවැති ජන හමුවක් අමතමිනි.

බොරුවෙන් මුසාවෙන් රටත් ජනතාවත් මුලා කරලා

ජනාධිපතිවරණයේ සහ මහමැතිවරණයේ දී බොරු පොරොන්දු මාලා රැසක් ජනතාවට ඉදිරිපත් කර බොරුවෙන් මුසාවෙන් මුලාවෙන් බලයට පත් වූ ජනතා විමුක්ති පෙරමුණ ආණ්ඩුව අද රටත් ජනතාවත් අසරණ කර ඇති බවත් 33%කින් විදුලි බලය අඩු කරනවා කිව්වත් බලය ලැබුණු පසු මාස 6කට විදුලිය අඩු කළ නොහැකි බවට ප්‍රකාශ නිකුත් කළ අවස්ථාවේ ජනතාව මහජන උපයෝගීතා කොමිසමට පැමිණිලි කිරීමට නිසා මහජන උපයෝගීතා කොමිසම විසින් 20%කින් විදුලි බිල අඩු කරන්න යෝජනා කළ නිසා රජයට විදුලි බිල අඩු කරන්න සිදු වූ බවත් ඉදිරි 13% කවද්ද අඩු කරන්නේ කියා දැන ගැනීමට අවශ්‍ය බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

තෙල් මිල සම්බන්ධයෙන් ද පැවසූයේ එවැනි කතාවක් බවත් බදු, දූෂණ හා වංචා, කොමිස් මුදල් ආදිය නිසා තෙල් මිල වැඩි බවත් මේවා ඉවත් කිරීම හරහා තෙල් මිල අඩු කළ හැකි යැයි පැවසුවත් තවමත් තෙල් මිල වැඩි බවත් අද වන විට ගොවියාට, ධීවරයාට, ව්‍යවසායකයාට ඉන්ධන සහනාධාරය පවා නොලැබෙන බවත් මිල සූත්‍රය පවා අහෝසි කරනවා කිව්වත් එය ද නොවූ බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

මේ පච දේශපාලනයට තිත තබමු

35000ක් උපාධිධාරින්ට රැකියා දීම, පොහොර සහනාධාර දෙනවා කිව්වත් අද වන විට ගුණාත්මකභාවයෙන් ඉහළ පොහොර ටිකවත් දී ගත නොහැකි බවත් වන අලි මිනිස් ගැටුම ගංවතුර නිසා සිදුවන හානිවලට වන්දි ලබා දෙන ක්‍රමවත් වැඩපිළිවෙළක් නොමැති බවත් එබැවින් මේ පච හා බොරු දේශපාලනයට නැවතීමේ ලකුණ තැබිය යුතු බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.

ආණ්ඩුවේ පච රැල්ල දැන් අලුත් පචවලින් පිරිලා

බොරු වාදයේ මුසාවාදයේ නැවුම් ගමනක් රජය ක්‍රියාත්මක කරන බවත් ජනතාව පරණ පච රැල්ල ගැන දැනුවත් වුවත් මේ අය පරණ පොරොන්දු අද අලුත් පච බවට පත් කර ඇති බවත් බොරුවෙන් ජයග්‍රහණය කරන්න අධිෂ්ඨානය කරන ජනතා විමුක්ති පෙරමුණ මේ වන විට අනෙකුත් භෝගවගාවලට ආධාර දෙනවා කිව්වත් ඒවා අයවැයේ නොමැති බවත් අයවැයෙන් ප්‍රතිපාදන වෙන් කර නොමැති බවත් පොහොසත් රටක් ලස්සන ජිවිතයක් කියා පච ලැයිස්තුවක් ඉදිරිපත් කර ජනතාව ඉදිරියේ බොරුවක් වන විට පොහොසත් රට ලස්සන ජිවිතය කෙසේ වෙතත් නව පච බොරු ලැයිස්තුවක් නම් ඉදිරිපත් කර ඇති බවත් විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේය.

SendShareShare
Previous Post

සරමත් කඩාගෙන තුවක්කුකරුවන් එක්ක පොර බදද්දී දෙවන තුවක්කුව පත්තු නොවෙයි! ගේට්ටුව වහපු නිසා තුවක්කුකරුවන් තාප්පෙන් පනිද්දී එකෙක්ගේ කකුල කැඩෙයි! ගම්මුන්ගෙන් ගුටි පූජාවකුත් ලැබිලා! අනෙකා පනී! VIDEO I Sri Lanka Latest News

Next Post

පාස්කු ප්‍රහාරයේ වාර්තාව ගැන හොයන්න තවත් කමිටුවක් දමයි! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

ජනාධිපතිවරුන් ඉදිරියේ කොන්ද කෙළින් තියාගෙන වැඩ කරපු අගවිනිසුරුවරුන් ගැන ජනාධිපති නීතීඥ සාලිය පීරිස් කතාකරයි! 1981 ශ්‍රේෂ්ඨාධිකරණ පංච පුද්ගල විනිසුරු මඩුල්ල වැඩ කරපු හැටි! 2018 නලින් පෙරේරා අගවිනිසුරුතුමා තීන්දුව දීපු හැටි! නෙවිල් සමරකෝන් අගවිනිසුරුතුමා කියපු කතාව! ස්වාධීන ආයතන ස්වාධීන විය යුතුමයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මාලිමා මන්ත්‍රී කරපු අපහාසය හෙළා දකිමින් නීතීඥ සංගමයේ හිටපු සභාපති ජනාධිපති නීතීඥ සාලියත් නිවේදනයක් නිකුත් කරයි! I Sri Lanka Latest News

හර්ෂණ දිනද්දී මාලිමා මන්ත්‍රී අසිත කරපු ‘සජිත්-රජීව් ඩීල් එකක්’ කතාවෙන් නීතීඥ සංගමය ඇවිස්සෙයි! වහාම නිවේදනයක් නිකුත් කරයි! සභාපති රජීව් පෞද්ගලිකවම පණිවුඩයක් තියයි! පුළුවන් නම් ඔය කතාව එළියට ඇවිත් කියන්න! VIDEO I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News
Exclusive

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

Load More
ජනාධිපතිවරුන් ඉදිරියේ කොන්ද කෙළින් තියාගෙන වැඩ කරපු අගවිනිසුරුවරුන් ගැන ජනාධිපති නීතීඥ සාලිය පීරිස් කතාකරයි! 1981 ශ්‍රේෂ්ඨාධිකරණ පංච පුද්ගල විනිසුරු මඩුල්ල වැඩ කරපු හැටි! 2018 නලින් පෙරේරා අගවිනිසුරුතුමා තීන්දුව දීපු හැටි! නෙවිල් සමරකෝන් අගවිනිසුරුතුමා කියපු කතාව! ස්වාධීන ආයතන ස්වාධීන විය යුතුමයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මාලිමා මන්ත්‍රී කරපු අපහාසය හෙළා දකිමින් නීතීඥ සංගමයේ හිටපු සභාපති ජනාධිපති නීතීඥ සාලියත් නිවේදනයක් නිකුත් කරයි! I Sri Lanka Latest News

නීතීඥ සංගමයේ සභාපති රජීව් අමරසූරිය මහතාට චෝදනා කරමින් මාලිමා මන්ත්‍රී අසිත නිරෝෂණ පාර්ලිමේන්තුවේදී කළ ප්‍රකාශය නීතීඥ සංගමයේ හිටපු සභාපති සාලිය...

Read more
හර්ෂණ දිනද්දී මාලිමා මන්ත්‍රී අසිත කරපු ‘සජිත්-රජීව් ඩීල් එකක්’ කතාවෙන් නීතීඥ සංගමය ඇවිස්සෙයි! වහාම නිවේදනයක් නිකුත් කරයි! සභාපති රජීව් පෞද්ගලිකවම පණිවුඩයක් තියයි! පුළුවන් නම් ඔය කතාව එළියට ඇවිත් කියන්න! VIDEO I Sri Lanka Latest News

හර්ෂණ දිනද්දී මාලිමා මන්ත්‍රී අසිත කරපු ‘සජිත්-රජීව් ඩීල් එකක්’ කතාවෙන් නීතීඥ සංගමය ඇවිස්සෙයි! වහාම නිවේදනයක් නිකුත් කරයි! සභාපති රජීව් පෞද්ගලිකවම පණිවුඩයක් තියයි! පුළුවන් නම් ඔය කතාව එළියට ඇවිත් කියන්න! VIDEO I Sri Lanka Latest News

‘සිතීමේ-කතා කිරීමේ-අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස තියෙනවා! හැබැයි ජාතිවාදය-ආගම්වාදය අවුළුවන්න යළි කිසිවෙකුටත් ඉඩ තියන්නේ නෑ!’ ජනාධිපතිත් කිව්වා! අගමැතිත් කිව්වා! අද අධිකරණ ඇමැති හර්ෂණත් පාර්ලිමේන්තුවේදී ඒ කතාව තහවුරු කළා! VIDEO I Sri Lanka Latest News

හර්ෂණ දිනුම්! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.