පිල්ලෙයාන්ගේ සිද්ධියට හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ ඔහුගේ ගෝලයා වන උදය ගම්මන්පිල මැදිහත් වූ හේතුව පිළිබදව මන්ත්‍රී අජිත් පී. පෙරේරා මහතා අදහස් දැක්වීය.Sri Lanka Latest News
එහිදී මන්ත්‍රීවරයා කියා සිටියේ ආණ්ඩුව දේශපාලන ගේමක් ගැසීමට සූදානම් වන බවත්, රනිල් සහ ගම්මන්පිල ඊට එරෙහිව කටයුතු කරන බවත්ය.










