අද සිට ආරම්භ වන මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ දන්ත ධාතුන්වහන්සේ ප්‍රදර්ශනයට සහභාගි වන විදේශ තානාපතිවරුන් වෙනුවෙන් විශේෂ දුම්රිය මැදිරියක්, විදේශ කටයුතු අමාත්‍යාංශයෙ ඉල්ලීම පරිදි වෙන්කළි බව දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර මහතා පවසනවා. Sri Lanka Latest News










