• About us
  • Contact us
Sunday, June 7, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

අපි මාස ගාණක් තිස්සේ කිව්වා! මේ උද්දච්ඡ ආණ්ඩුව ඇහුවෙ නෑ! ට්‍රම්ප්ගේ බද්දෙන් අලුත් අවුරුදු නිවාඩුවට ගෙදර යන ඇගලුම් කම්හල් සේවක සේවිකාවන්ට අවුරුද්දෙන් පසු රැකියාවල අවිනිශ්චිතතාවක් මතුවෙලා! කර්මාන්තශාලා කඩන් වැටුණොත් 2028 ණය ගෙවන්නේ කොහොමද? VIDEO & PHOTOS I Sri Lanka Latest News‍

April 7, 2025
in Exclusive
Reading Time: 15 mins read
A A
අපි මාස ගාණක් තිස්සේ කිව්වා! මේ උද්දච්ඡ ආණ්ඩුව ඇහුවෙ නෑ!  ට්‍රම්ප්ගේ බද්දෙන් අලුත් අවුරුදු නිවාඩුවට ගෙදර යන ඇගලුම් කම්හල් සේවක සේවිකාවන්ට අවුරුද්දෙන් පසු රැකියාවල අවිනිශ්චිතතාවක් මතුවෙලා! කර්මාන්තශාලා කඩන් වැටුණොත් 2028 ණය ගෙවන්නේ කොහොමද? VIDEO & PHOTOS I Sri Lanka Latest News‍
Share on WhatsAppShare on Facebook

අප රටේ අපනයන විශාල ප්‍රමාණයක් යොමුවන ඇමෙරිකා එක්සත් ජනපදය අප රටේ අපනයන භාණ්ඩවලට විරුද්ධව 44%ක ප්‍රතිචාරාත්මක බද්ධක් දමා ඇති බවත් අප රට ඇමෙරිකානු භාණ්ඩවලට 88% බද්ධක් දමන නිසා මෙම බද්ධ දමා ඇති බවත් මේ නිසා අප රටේ අපනයනවල මිල තරගකාරීත්වය නැති වී ඇති බවත් අප රටේ ඇගලුම් අපනයනවලින් 40%ක් ඇමෙරිකාවට යවන බවත් මෙය බරපතල තත්ත්වයක් නිසා මේ ගැන රජය දැනුවත් කළේ දැනට මාස කිහිපයකට පෙර සිට බවත් එදා ට්‍රම්ප් ජනාධිපතිවරයා අතිවිශාල ජනවරමක් ලබා ගෙන බලයට පත් වූ පසු ඇමරිකාවට එන භාණ්ඩවලට බදු පනවන බව පැවසූ අවස්ථාවේ මේ ගැන පාර්ලිමේන්තුවේ දැනුවත් කළත් රජය එය නොතැකූ බවත් විපක්ෂ නායකවරයා පැවසීය.Sri Lanka Latest News‍

මීට පෙර පාර්ලිමේන්තුවේ ගැටලු ඉදිරිපත් කරන්න අවස්ථාව තිබුනත් වත්මත් රජය යටතේ විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට කතා කරන්න තිබූ කාලය සීමා කර ඇති බවත් එවැනි තත්ත්වයක් උඩ මෙම ගැටලුව සම්බන්ධයෙන් පෙන්වා දුන් නමුත් රජය ඒ ගැන තැකීමක් නොකර උද්දච්චකමින් ඒවා විහිළුවට ලක් කරමින් සිටියත් අද වන විට මෙම බදු පැනවීම අප්‍රේල් 9 වැනි දා සිට ක්‍රියාත්මක කරන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

අලුත් අවුරුදු නිවාඩුවට ගෙදර යන ඇගලුම් කම්හල් සේවක සේවිකාවන්ට අලුත් අවුරුදු නිවාඩුව අවසන් වන විට රැකියාවේ අවිනිශ්චිතභාවයක් මතුවන බවත් මේ නිසා කර්මාන්තශාලා කඩා වැටී රැකී රක්ෂා අහිමි වී ආර්ථික වර්ධන වේගය පහළ ගොස් සමස්ත ජනතාවටම බරපතල හානියක් සිදුවන බවත් මෙය 2028 ණය ගෙවීමට ද විශාල බාධාවක් බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අද නාත්තන්ඩිය ආසනයේ පැවැති ජන හමුවක් අමතමිනි.

2033 ගෙවන්න තිබූ ණය 2028 ගෙවීමට ඇති බවත් ඒ සදහා පවත්වාගෙන යා යුතු ආර්ථික වර්ධන වේගයට මෙම බදු පැනවීම මරු පහරක් බවත් මේ ගැන ජනතාව දැනුවත් විය යුතු බවත් මෙම බරපතල අවධානම ආර්ථික සුනාමිය අප රටට එල්ල වීමට බොහෝ ඉඩකඩ ඇති බවත් එය එසේ නොවන ලෙස තමා ප්‍රාර්ථනා කරන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

කමිටු පත් කරල වැඩක් නෑ

රජය මේ ගැන සොයන්න මේ වන තෙක් කර ඇත්තේ කමිටුවක් පත් කිරීම වුවත් ඊට වඩා යමක් සිදුවිය යුතු බවත් මේ සම්බන්ධයෙන් දක්ෂ දූත පිරිසක් යවා අප රටෙන් ලබා දෙන ප්‍රතිචාරය ඉදිරිපත් කිරීමත් ලෝකයේ අනෙකුත් රටවල් සමග එකතු වී පොදු වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමත් සිදුවිය යුතු බවත් විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේය.

අප රටේ ඇගලුම්වලට ඉන්දීය වෙළෙදපොළේ වැඩි අවස්ථාවක් ලබා දෙන්න

නරේන්ද්‍ර මෝඩි අගමැතිවරයා හමු වූ අවස්ථාවේ ඉන්දීය වෙළෙදපොළට අප රටේ ඇගලුම් ඇතුළු තවත් අපනයන භාණ්ඩවලට ප්‍රවේශ වීමට ඇති පහසුකම් පුළුල් කරන ලෙස ඉල්ලා සිටි බවත් ඇගලුම් ක්ෂේත්‍රයේ ඇඳුම් කොටස් ලක්ෂ 80කට ආසන්න ප්‍රමාණයක් ඉන්දියාවට අපනයනය කරන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

SendShareShare
Previous Post

රටක් එක්ක ලංකාව මෙහෙම මිලිටරි ගිවිසුමක් ගැහුවේ අවුරුදු 70කට පස්සේ පළමු වතාවට! කවුද මේ ගිවිසුම හැදුවේ? කව්ද සාකච්ඡා කළේ? ඉන්දියාව මේ ගිවිසුම හදලා අනුරගේ අත අඹරලා අත්සන් කරගත්තා! මේකෙන් ලංකාවයි ඉන්දියාවයි තනිවෙනවා! අන්න දැන් චීනය බංග්ලාදේශය-පකිස්තානය-නේපාලය එක්ක ගිවිසුමක් ගහන්න යනවා! බරපතළ දේශපාලන අර්බූදයක් අත ළඟයි! VIDEO I Sri Lanka Latest News‍

Next Post

අද පටන් ගත්ත ගමන් කොටස් වෙළෙඳපොළ කඩන් වැටෙයි! ගනුදෙනු අත්හිටුවයි! I Sri Lanka Latest News‍

MORE NEWS

සුළි කුණාටුව ඇවිත් මාස 6යි! ඒ දුම්බර ගමන නම් මාරයි…! යනවා නම් මේ තැන් බලන්න අමතක කරන්න එපා…! Sri Lanka Latest News
Exclusive

සුළි කුණාටුව ඇවිත් මාස 6යි! ඒ දුම්බර ගමන නම් මාරයි…! යනවා නම් මේ තැන් බලන්න අමතක කරන්න එපා…! Sri Lanka Latest News

අමාත්‍යංශ රැස්වීම්වලට එන්නෙත් නෑ! ඔන්ලයින් මීටින්වලට එන්නෙත් නෑ! ප්‍රාදේශීය ලේකම්වරුන් සඳුදා දිනයේ සියලු රැස්වීම් වර්ජනය කරයි! I Sri Lanka Latest News
Exclusive

අමාත්‍යංශ රැස්වීම්වලට එන්නෙත් නෑ! ඔන්ලයින් මීටින්වලට එන්නෙත් නෑ! ප්‍රාදේශීය ලේකම්වරුන් සඳුදා දිනයේ සියලු රැස්වීම් වර්ජනය කරයි! I Sri Lanka Latest News

මරුවා පරාජය කරපු වෙසක් දවසේ ජයගත් මීගොඩ මරුවා! Sri Lanka Latest News
Exclusive

මරුවා පරාජය කරපු වෙසක් දවසේ ජයගත් මීගොඩ මරුවා! Sri Lanka Latest News

එළියෙ ඉන්න ජනාධිපති අනුරව විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවට අරන් ආපු හැටි! පාර්ලිමේන්තුවේ පළමුවැනි දවසෙම සජිත් කරපු වැඩේ! VIDEO I Sri Lanka Latest News
Exclusive

ආණ්ඩුව නැමෙයි! සජිත් මන්ත්‍රීවරුන්ට වැඩ බාරදෙයි! I Sri Lanka Latest News

දෙපාරක්ම රහස් ඡන්දෙන් තෝරගන්න බැරිවුණා! තුන්වැනි වතාවේ සුදු දුමාරය පිටවුණා! ඉතිහාසයේ පළමු වතාවට පාප් වහන්සේ අමෙරිකාවෙන් පත්වුණා!  I Sri Lanka Latest News
Exclusive

මැල්කම් රංජිත් හිමියන්ගේ කාලය අවසන්! වතිකානුවෙන් අලුත් අගරදගුරුතුමෙක් පත්කරන්න ලෑස්තියි! ලංකාවෙන් නාමයෝජනා 3ක්! I Sri Lanka Latest News

පොලිස්පතිවරයා ආණ්ඩුවේ ප්‍රචාරක යාන්ත්‍රණයේ පාර්ශ්වකරුවකු වෙලා! පොලිස්පතිවරයා කරපු ප්‍රකාශයෙන් පැමිණිලිකරු අපරාධකරු වෙලා! වහාම ආරක්ෂාව සපයන්න! මන්ත්‍රී ජගත්‌ගේ වරප්‍රසාද කඩවීම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

සජබය කරපු චෝදනාව තහවුරුයි! මාලිමාව ප්‍රා. සභාවල බලය අල්ලලා තියෙන්නේ මුදල් අල්ලස් දීලා! හඬපටත් එළියට එයි! බුලත්සිංහල සජබ මන්ත්‍රීවරු පස්දෙනා දොට්ට දැමූ හේතුව ජගත් විතාන පහදයි! VIDEO I Sri Lanka Latest News

Load More
සුළි කුණාටුව ඇවිත් මාස 6යි! ඒ දුම්බර ගමන නම් මාරයි…! යනවා නම් මේ තැන් බලන්න අමතක කරන්න එපා…! Sri Lanka Latest News
Exclusive

සුළි කුණාටුව ඇවිත් මාස 6යි! ඒ දුම්බර ගමන නම් මාරයි…! යනවා නම් මේ තැන් බලන්න අමතක කරන්න එපා…! Sri Lanka Latest News

දිට්වා සුළි කුණාටු ව්‍යසනයෙන් මාස හයකට පසුව නැවත වරක් හෙමින් හෙමින් අළු ගසා නැඟීසිටින දුම්බර වනපෙතේ සංචාරයක යෙදෙන්න ‘කැලෑ කොලමේ‘...

Read more
අමාත්‍යංශ රැස්වීම්වලට එන්නෙත් නෑ! ඔන්ලයින් මීටින්වලට එන්නෙත් නෑ! ප්‍රාදේශීය ලේකම්වරුන් සඳුදා දිනයේ සියලු රැස්වීම් වර්ජනය කරයි! I Sri Lanka Latest News

අමාත්‍යංශ රැස්වීම්වලට එන්නෙත් නෑ! ඔන්ලයින් මීටින්වලට එන්නෙත් නෑ! ප්‍රාදේශීය ලේකම්වරුන් සඳුදා දිනයේ සියලු රැස්වීම් වර්ජනය කරයි! I Sri Lanka Latest News

මරුවා පරාජය කරපු වෙසක් දවසේ ජයගත් මීගොඩ මරුවා! Sri Lanka Latest News

මරුවා පරාජය කරපු වෙසක් දවසේ ජයගත් මීගොඩ මරුවා! Sri Lanka Latest News

එළියෙ ඉන්න ජනාධිපති අනුරව විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවට අරන් ආපු හැටි! පාර්ලිමේන්තුවේ පළමුවැනි දවසෙම සජිත් කරපු වැඩේ! VIDEO I Sri Lanka Latest News

ආණ්ඩුව නැමෙයි! සජිත් මන්ත්‍රීවරුන්ට වැඩ බාරදෙයි! I Sri Lanka Latest News

දෙපාරක්ම රහස් ඡන්දෙන් තෝරගන්න බැරිවුණා! තුන්වැනි වතාවේ සුදු දුමාරය පිටවුණා! ඉතිහාසයේ පළමු වතාවට පාප් වහන්සේ අමෙරිකාවෙන් පත්වුණා!  I Sri Lanka Latest News

මැල්කම් රංජිත් හිමියන්ගේ කාලය අවසන්! වතිකානුවෙන් අලුත් අගරදගුරුතුමෙක් පත්කරන්න ලෑස්තියි! ලංකාවෙන් නාමයෝජනා 3ක්! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.