• About us
  • Contact us
Friday, June 5, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ළමයි හදන එක අඩුවෙලාද? ළමයි පාසල්වලට දාන එක අඩුවෙලාද? Sri Lanka Latest News

April 5, 2025
in Exclusive, News
Reading Time: 3 mins read
A A
දරුවන් 3,000ක් කන්න නැතිව ඉස්කෝල ගමන නවත්වලා! ආණ්ඩුව රාජ්‍ය අමාත්‍යවරුන්ට වාහන 320කුයි වරප්‍රසාදයි, දිස්ත්‍රික් සභාපතිවරුන්ට වාහනයයි ලීටර් 300කුයි වෙන්කරලා!
Share on WhatsAppShare on Facebook

පසුගිය වසර හතරක කාලය තුළ රජයේ පාසල්වල පළමු වසරට ඇතුළත් වන ළමුන් සංඛ්‍යාව 45,435කින් පමණ පහළ ගොස් ඇත. Sri Lanka Latest News

2019 රජයේ පාසල් 10,165ක් පැවැති අතර, රජයේ පාසල්වල පළමු ශ්‍රේණියට ඇතුළත් වූ ළමුන් ප්‍රමාණය 3,33,074ක් ලෙස සැලකිණි.

ඒ තුළ පිරිමි ළමයින් 1,69,119ක් සහ ගැහැනු ළමුන් 1,63,955ක් විය.

තවද ජාතික පාසල්වලට ළමුන් 26,420ක් පළමු පන්තියට ඇතුත් කර ඇති අතර, පළාත් පාසල් සඳහා ළමයින් 3,06,654ක් ඇතුළත් කරගෙන ඇත.

එහෙත් 2023දී පළමු ශ්‍රේණිය සඳහා ඇතුළත් කරගෙන ඇති ළමුන් ප්‍රමාණය වන්නේ 2,87,639කි. ඒ තුළ ගැහැනු ළමුන් 1,41,325ක් සිටින අතර, පිරිමි ළමයින් 1,46,314ක් ඇතුළත් කරගෙන ඇත.

මේ බව ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව මගින් ඉදිරිපත් කරන ලද පාසල් සංගණන වාර්තාවලින් හෙළිවන බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මානව ශාස්ත්‍ර සහ සංඛ්‍යාන අංශයේ අධ්‍යක්ෂ, මහාචාර්ය වසන්ත අතුකෝරල මහතා පැවැසීය.

තවද ජාතික පාසල්වලට ඇතුළත් කරගෙන ඇති ළමුන් ප්‍රමාණය 26,794ක් වන අතර, පළාත් පාසල් සඳහා ඇතුළත් කරගෙන ඇති ළමුන් ප්‍රමාණය 2,60,845කි.

කෙසේ වුවද 2019 සිට 2023 අතර කාලය තුළදී පළමු වසරට ඇතුළත් කළ ළමුන් ප්‍රමාණය 45,000කට වඩා වැඩි ප්‍රමාණයකින් පහළ ගොස් ඇත.

අනාගතයේදී මෙය තවදුරටත් පහළ යාහැකි අතර, ලංකාවේ ජන සංක්‍රාන්තියෙහි සිදුවෙමින් පවතින වෙනස්කම් මේ සඳහා ප්‍රධාන වශයෙන් බලපා ඇති බවයි මහාචාර්යවරයා සඳහන් කළේ.

ප්‍රේමලාල් විජේරත්න

SendShareShare
Previous Post

ඩුබායිවලින් පුටු ගෙන්වනවා කියලා කැලණියේ පොරක් සුපිරි ගේමක් ගහලා! බහාලුම් චෙක් කරද්දි අමුතු අමුතු බඩු මතුවෙලා! VIDEO I Sri Lanka Latest News

Next Post

ගෝඨාගේ කාලේ ඉල්ලා අස්කරගත් රටම හොල්ලපු ආන්දෝලනාත්මක නඩු 3ක් ආපහු උසාවියට එනවා! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

දැන් රනිල්ට හොදයි! දැඩි සත්කාර ඒකකයෙන් සාමාන්‍ය වාට්ටුවකට දාලා! ඩොක්ටර් හර්ෂ ද සිල්වා! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජනාධිපතිතුමා ඉතා බුද්ධිමත් කෙනෙක්! ආචාර්ය හර්ෂ ද සිල්වාගෙන් ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News
Exclusive

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!
Exclusive

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

Load More
දැන් රනිල්ට හොදයි! දැඩි සත්කාර ඒකකයෙන් සාමාන්‍ය වාට්ටුවකට දාලා! ඩොක්ටර් හර්ෂ ද සිල්වා! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජනාධිපතිතුමා ඉතා බුද්ධිමත් කෙනෙක්! ආචාර්ය හර්ෂ ද සිල්වාගෙන් ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

"මේ යන විදිහනම් එච්චර හොඳ නෑ.. ට්‍රම්ප්ගේ බද්ද ආයෙත් අපිට බලපානවා" Sri Lanka Latest News

Read more
හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.