• About us
  • Contact us
Friday, June 5, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

පිළිකාව රටටම පිළිකාවක් වෙයි! අවුරුද්දකට 33,000ක් හොයාගන්නවා! 19,000ක් මියයයනවා! Sri Lanka Latest News

April 2, 2025
in Exclusive
Reading Time: 3 mins read
A A
ගිය අවුරුද්දේ රෝගීන් 20,000ක් හමුවෙලා! එක දවසට රෝගීන් 80ක්! පිළිකාව රටටම වසංගතයක් වෙන ලකුණු! දැන් බෝ නොවන ලෙඩවලින් දෙවැනි තැනට ඇවිත්! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

මෙරටින් වාර්ෂිකව නව පිළිකා රෝගීන් 33,000 කට ආසන්න ප්‍රමාණයක් සෞඛ්‍ය අංශ මගින් හදුනා ගන්නා බවත්, ඉන් බහුතරයක් මුඛ පිළිකා සහිත පිරිමි පාර්ශ්වය වන බවත් අනාවරණය වී තිබෙනවා. Sri Lanka Latest News

එමෙන්ම කාන්තාවන් අතර පවතින පිළිකා අතර පියයුරු පිළිකාව ප්‍රධාන තැනක් ගනු ලබන බවත්, පිළිකා රෝගී තත්ත්වයන් හේතුවෙන් වසරකට 19,000 කට ආසන්න පිරිසකගේ ජීවිත අහිමි වන බවත් අනාවරණයව තිබෙනවා.

මෙම තොරතුරු හෙළිකර තිබුණේ මෙරට පිළිකා රෝග ව්‍යාප්තිය පාලනය හා වැළැක්වීම සඳහා ක්‍රියාත්මක වන ජාතික ප්‍රතිපත්ති සහ උපාය මාර්ගික සැලැස්ම පිළිබඳ සමාලෝචනය සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් නම් කරන ලද විශේෂඥ කණ්ඩායම සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සමඟ පසුගියදා පැවති විශේෂ සාකච්ඡාවක් අතරතුරයි.

ලෝකයේ පිළිකා රෝගය පාලන සඳහා සේවා සපයනු ලබන ප්‍රමුඛ පෙළේ ආයතන 10 ක් නියෝජනය වන පරිදි විශේෂඥයින් 19 දෙනෙකුගෙන් යුත් මෙම විශේෂඥ කණ්ඩායම සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ඉල්ලීම පරිදි මෙරටට පැමිණි දෙවන අවස්ථාව මෙය වේ.

එම විශේෂඥ කණ්ඩායම පිළිකා රෝගය ව්‍යාප්තිය පාලනය හා වැළැක්වීම සඳහා ගත යුතු ඉදිරි සැලසුම් සහ යෝජනා පිළිබඳව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා දැනුවත් කිරීමට මෙහි දී පියවර ගෙන තිබුණා.

එමෙන්ම මෙරට පිළිකා රෝගය පාලනය සඳහා ගත හැකි කඩිනම් ක්‍රියා මාර්ග පිළිබඳව මෙහි දී පූර්ණ අවධානය යොමු කරමින් සාකච්ඡා සිදුව තිබූ අතර, පිළිකා ඖෂධ සහ භෞතික සම්පත් සංවර්ධනය පිළිබඳව ද මෙහි දී විශේෂ අවධානයක් යොමුව තිබීම විශේෂ ය.

පිළිකා රෝගයේ බලපෑම සමාලෝචනය කරමින් ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සිය (IAEA), පිළිකා පිළිබඳ පර්යේෂණ සදහා වූ ජාත්‍යන්තර නියෝජිතායතනය (IARC) සහ ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) යන සමීප සහයෝගිතා ආයතන මගින් සපයා ගත හැකි වැඩසටහන්ගත සහාය සහ උපදේශන සේවා සඳහා අවස්ථා හඳුනා ගැනීම පිළිබඳව ද මෙහි දී වැඩිදුරටත් සාකච්ඡා සිදුව තිබුණා.

මෙරට 2020 සිට 2024 දක්වා කාල පරිච්ඡේදයේ ක්‍රියාත්මක වූ පිළිකා මර්දන වැඩසටහන අධ්‍යයනය කළ මෙම විශේෂඥ කණ්ඩායම පිළිකා ආශ්‍රිත ප්‍රතිපත්ති සහ වැඩසටහන් අධීක්ෂණය කිරීම සඳහා අන්තර් අමාත්‍යාංශ යාන්ත්‍රණයක් පිහිටුවීම, ඉලක්කගත කණ්ඩායම් ලෙස වතු කම්කරුවන්, ධීවරයින් සහ ගොවියන් ඉලක්ක කරගත් වැඩසටහන් කඩිනමින් ආරම්භ කර දියත් කිරීම, ගැබ්ගෙල පිළිකා තුරන් කිරීම සදහා මාත්‍රා දෙකකින් කාන්තාවන්ට පමණක් ලබාදෙනු ලබන එන්නත තනි මාත්‍රාවක් බැගින් කාන්තා සහ පිරිමි දෙපාර්ශ්වයටම ලබාදීම, ජාතික පිළිකා මර්දන වැඩසටහන විධිමත් කිරීම සහ ශක්තිමත් කිරීම, ඖෂධ සහ ඊට අදාළ ප්‍රතිකාර සේවාවන් ශක්තිමත් කිරීම, 2025-2035 ජාතික සෞඛ්‍ය උපායමාර්ගික ප්‍රධාන සැලැස්මට පිළිකා මර්දන වැඩසටහනද අනුගත කර බලාත්මක කිරීම වැනි නිර්දේශ රැසක් මෙම කමිටුව විසින් මෙහි දී ඉදිරිපත් කරන ලදි.

මෙහිදී සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා අදහස් දක්වමින් මෙරට සෞඛ්‍ය සේවාව මුහුණ දෙනු ලබන ප්‍රධාන අභියෝග අතර පිළිකා රෝගී ප්‍රතිකාර සේවාවන් ද මූලික වන බවද සඳහන් කර තිබුණා.

ජාතික හා අන්තර්ජාතික සහයෝගයන් ද ලබා ගනිමින් පිළිකා රෝගය ව්‍යාප්තිය පාලනය හා වැලැක්වීමට රජය ප්‍රමුඛත්වය දී කටයුතු කරන බව ද අමාත්‍යවරයා මෙහි දී වැඩිදුරටත් පැවසී ය. එමෙන්ම ඉලක්කගත කණ්ඩායම් සදහා දියත් කරනු ලබන සෞඛ්‍ය අධ්‍යාපන වැඩසටහන් තවත් ශක්තිමත් කිරීමට පියවර ගන්නා බව ද අමාත්‍යවරයා අවධාරණය කර තිබුණා.

SendShareShare
Previous Post

අලි ඇතුන් බල්ලො බළල්ලු වගේ මරා දානවාට විරුද්ධ සියලු දෙනා අද සවස 3ට කොටුව දුම්රියපොළ ඉස්සරහට එන්න! ජනහඬ පෙන්වන්න! පෙත්සමට අත්සන් කරන්න! PHOTOS I Sri Lanka Latest News

Next Post

අවුරුදු 175ක් පැරණි කඳාන ශාන්ත සෙබස්තියන් මුනිඳුන්ගේ පෙරහර ප්‍රතිමාව හොරකම් කරගෙන ගිහින්! Sri Lanka Latest News

MORE NEWS

හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News
Exclusive

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!
Exclusive

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

Load More
හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසන්නේ 2029 වසරේදී තමන් වුවද ශ්‍රී ලංකාවේ ජනාධිපති ධුරයට පත්විය හැකි බවයි. තමන් ඒ සඳහා...

Read more
අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.